Tammanah Dance in Jaffna

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,231
    8,096
    113
    මෙයා යාපනේට ඇවිල්ලා ගිහින්නේ බන් දන්නෙත් නෑ දන්නවන්ම් යනවනේ අපිත් බලන්න

     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,405
    8,552
    113
    චෙන්නායි ඉදලා ඩිරෙක්ට් අවකිනේ දැන්... කටුනායකට අවනම් නේ අපේ උන් යන්නේ රෙදි උස්සගෙන...
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,817
    1,431
    113
    ගෙදර
    Who Is That Jeremy Renner GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    • Like
    Reactions: pasindu201

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    ඕක බලන්න ගිය එවුනුත් රණ්ඩුවෙලා කියල මන් දැක්ක සෙනග එතරම්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,088
    113
    යාපනේ උන් උන්ගෙ ආතල් ගන්නෙ තනියම, අපේ උන්ට මුල අමතක උනාට, උන් තාම ඉන්නෙ අපේ උන් එක්ක එච්චර හොඳ හිතකින් නෙමෙයි.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,447
    8,418
    113
    kandy
    මේවා බලන්නද බන් මුන් තෙරපිලා මැරීගෙන ගියේ ..
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    උන් ළඟදිම පාලමකුත් ගහගන්නවා යාපනයට. පලාලි වලින් ආවේ ඔය සෙට් එක.
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    ඉදිමෙච්ච මල මිනියක් වගේ බං උඹගෙ අවතාරෙ
    කවුද මේ බාප්පද? අයින් කරපංකො ඕක
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,972
    4,540
    113
    its good let them enjoy life rather than take up arms and fight for a stupid war. we should build more cricket stadiums, athletic stadiums and even shopping malls. when people start to enjoy life they see that trivial issues are not worth fighting for
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    යාපනේ උන් උන්ගෙ ආතල් ගන්නෙ තනියම, අපේ උන්ට මුල අමතක උනාට, උන් තාම ඉන්නෙ අපේ උන් එක්ක එච්චර හොඳ හිතකින් නෙමෙයි.
    ආතල් ගත්තු හැටි පහුවදා උදේ පේන්න තිබුණ. නිවුස් වල දැක්ක
     
    • Like
    Reactions: kinkon and Any.key