බබාට ඔටිසම් බන්

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,568
    11,312
    113
    හඳට කිට්ටුව
    කලබල වෙන්න දෙයක් නෑ මචං, ඕවා ඔහොම තමා, සමහර වෙලාවට සමහර අය දන්නෙත් නෑ තමන්ට ඔටිසම් රොගි තත්වය තියෙනවා කියලා, බබාගේ විදිහට ඇඩොප්ට් වෙන්න, එයාට එයාගෙන නිදහස දෙන්න පුලුවන් තරම්..

    මේ ගෲප් එක පොඩ්ඩක් බලන්න, මේ වගේ තව ගෲප් ගොඩක් ඇති, එවා ෆලො කරන්න, හැමදේම පොසිටිව් ගන්න, බබා ලොකු වෙනකොට ඔයාලට ඕක මැනේජ් කර ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා..

    https://www.facebook.com/profile.php?id=100092583787436
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,124
    9,414
    113
    Get Well Soon kiddo!

    Umbala podi kale wadiyen screen time dunnada bun?

    Otism , ADHD screen time eken enne na , eeka genetics situation ekak
    eeth lamayage behaviours thawa awul yanawa over screen time eken
    screen time aniwa control karanna oone
    hondama de podi unta 3-4 years yanakan screen time nodi ma inna eka
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,916
    3,276
    113
    Malabe
    බබාට ඔටිසම් 2nd ලෙවල් වගේ කිව බන්. ලංකාවේ හොද ඔටිසම් සම්බන්ද ඩොක්ටර්ස්ල කවුද බන් ඉන්නේ?

    There's no cure for autism. They need special care. On the plus side, internationally there are people who became successful even though they've suffered from autism. E,g. Albert Einstein, Issac Newton.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,246
    74,633
    113
    බබාට ඔටිසම් 2nd ලෙවල් වගේ කිව බන්. ලංකාවේ හොද ඔටිසම් සම්බන්ද ඩොක්ටර්ස්ල කවුද බන් ඉන්නේ?
    Honda docketa pennapan. Karanna kiyana exercises kamalli kamak natuwa karapan. Oka boho durata reduce karaganna puluwan wei machan.

    Lankawe gobba hukannala wage apala gaga haminenna nam epa machan kela wela yanawa.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,246
    74,633
    113
    Screen time kiynne mnwada bn?


    Screen time kiyanne mokadda machan?
    Phone wage ewa dunnama podi ekata virtual autism hadenna puluwan. screen time kiyane screen ekak issaraha (phone/tv) gewana time eka

    Lamainge brain eka podi kaaley hariyata wire wela ne, ekata help karanna api eyalath ekka nithara interact karnana ona, katha karanna ona etc. But phone ekak dunnama (wadey lesi unata) unge brain eka wire wenne ne.

    Autism wala podu lakshana 2k tama katha karanna parakku wena eka, anika muna bala interact karanne nathi eka. Owa note una gaman doc gaawat giyanam hari. Eyala excerise tikak denawa karanna (speech therapist knkuth assign karanwa). E tika kalaama saahena durata goda danna puluwan