ගෙදර හකුරු සිනි haduwoth labayi neda mcnඋඩවලවෙ පලයන්කො. ඕනි තරම් සෙට් කරගන්න පුළුවන්
උක්ගස් දන්නෙ නෑ?අදමයි ඇහුවෙත්![]()

උඩවලවෙ පලයන්කො. ඕනි තරම් සෙට් කරගන්න පුළුවන්
උක් කාල නැද්ද ??අදමයි ඇහුවෙත්![]()
Gedarata kannada ? Wikunannada?ගෙදර හකුරු සිනි haduwoth labayi neda mcn
දන්නවා උක්ගස්.මේ කියන්නෙ සුදුඋක් කියලා එකක්නෙ. මම දන්නෙ පොත්ත රතු ඒවා විතරයි. ඒකයි කියුවෙ අහලා නෑ කියලා.උක්ගස් දන්නෙ නෑ?![]()
E කලු උක්දන්නවා උක්ගස්.මේ කියන්නෙ සුදුඋක් කියලා එකක්නෙ. මම දන්නෙ පොත්ත රතු ඒවා විතරයි. ඒකයි කියුවෙ අහලා නෑ කියලා.
Gedarata kanna ekath patta labayineGedarata kannada ? Wikunannada?
Gedara kannannam kaden ganin.
Itin oyawagemA gedara kanna hal wage ewa gedarama wawa ganinko kaden gannatiwa ehemat labaine..E කලු උක්
Gedarata kanna ekath patta labayine
------ Post added on Feb 13, 2024 at 4:11 PM

Ape gedarat owa tiye ඵලදාවක් ne , eka hinda wadak ne , බෙහෙත් walata pani hadanna hondayi , wawenawa horaiඅපේ පැතිවල නෑ මන් හිතන්නෙ සුදු ඒවා.![]()
Api gedara 1/2 acre වී hadanawa , gedara watte පොල් තැඹිලි hadenawa , තැඹිලි gas wadi ,paladawa ewage adui , එළවළු වර්ග හදන්න amarui , mati pasa hinda , honda පස් hoya ganna amarui cubic 2 3 wageItin oyawagemA gedara kanna hal wage ewa gedarama wawa ganinko kaden gannatiwa ehemat labaine..![]()
Poththa rathu ewata rawatuna kale giya lamayo...දන්නවා උක්ගස්.මේ කියන්නෙ සුදුඋක් කියලා එකක්නෙ. මම දන්නෙ පොත්ත රතු ඒවා විතරයි. ඒකයි කියුවෙ අහලා නෑ කියලා.