මචන් la ubala ගාව නැද්ද සුදු උක් sugarcane

Tz4400

Well-known member
  • Feb 11, 2021
    1,639
    1
    1,463
    113
    මචන් la ubala ගාව නැද්ද සුදු උක් sugarcane
    පැල කරන්න දඩු ටිකක් දෙන්න පුළුවන් da( සීනි නිෂ්පාදනය ගන්න එක )
     
    • Like
    Reactions: Mr.dark

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    17,754
    3,542
    113
    අදමයි ඇහුවෙත් :sorry:
    YiXNFyR.gif

    හික්... හික්... උක් අඳුනන්නෙ නෑ...
    ඔහේ බබා...
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    1,639
    1
    1,463
    113
    දන්නවා උක්ගස්.මේ කියන්නෙ සුදුඋක් කියලා එකක්නෙ. මම දන්නෙ පොත්ත රතු ඒවා විතරයි. ඒකයි කියුවෙ අහලා නෑ කියලා.
    E කලු උක්

    Gedarata kannada ? Wikunannada?
    Gedara kannannam kaden ganin.
    Gedarata kanna ekath patta labayine
    ------ Post added on Feb 13, 2024 at 4:11 PM
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    1,639
    1
    1,463
    113
    අපේ පැතිවල නෑ මන් හිතන්නෙ සුදු ඒවා. 🤔
    Ape gedarat owa tiye ඵලදාවක් ne , eka hinda wadak ne , බෙහෙත් walata pani hadanna hondayi , wawenawa horai

    Itin oyawagemA gedara kanna hal wage ewa gedarama wawa ganinko kaden gannatiwa ehemat labaine.. :angry:
    Api gedara 1/2 acre වී hadanawa , gedara watte පොල් තැඹිලි hadenawa , තැඹිලි gas wadi ,paladawa ewage adui , එළවළු වර්ග හදන්න amarui , mati pasa hinda , honda පස් hoya ganna amarui cubic 2 3 wage
    ------ Post added on Feb 13, 2024 at 4:18 PM
     
    Last edited:
    • Wow
    Reactions: Geshi95

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    33,844
    22,568
    113
    දන්නවා උක්ගස්.මේ කියන්නෙ සුදුඋක් කියලා එකක්නෙ. මම දන්නෙ පොත්ත රතු ඒවා විතරයි. ඒකයි කියුවෙ අහලා නෑ කියලා.
    Poththa rathu ewata rawatuna kale giya lamayo...
     
    • Like
    Reactions: Honey Bunch