ඉස්සර එක එක ජාතියෙ බේත් අහුරක් දුන්නා ම්ං කියල කියල දොස්තර Olanzepine 10 mg වෙනකං අඩු කලා මේක බීපුවාම නිදිමත ගතියක් එනව රස්සාවක් කරන්න විදියක් ඇත්තෙත් නෑ මේව බීල, මහන්සි වෙනකොට ඔලුවට අමාරුයි , දෙමව්පියෝ ගැනත් මට දුකයි
ඒගොල්ලො මැරීගෙන මට කන්න හොයල දෙනවා. මාත් එක්ක ඉගෙන ගත්ත අනික් උන් හම්බකරගෙන කනවා, ම්ං තාම ඒලෙවල් කරනවා, දොස්තරට කියල වැඩක් නෑ ම්ං දන්නවා ජීවිත කාලෙම මේ කරුමෙ ගෙවන්න වෙනවා. මට කිසිදෙයක් ඕන නෑ ඒලෙවල් කරගන්න විතරයි ඕන. ම්ං ඉගෙන ගත්ත පොත් පත් වල අතපය වෙව්ලවෙව්ල නෝට්ස් ලිව්වෙ දරාගෙන වැඩක් කරන්න බැරිම තැන අතෑරියෙ ගුරුවරයෙක්ගෙන් දොස් අහන්න කැමති නැති නිසා. ම්ං ආස මහන්සි වෙලා ඉගෙනගන්න මට මං ආස දේ කරන්න දීපං මට උදව් කරපන් ම්ං කවදා හරි මගේ අරමුණට ගිහින් අනිත් අයටත් උදව් කරනවා ඒක තමා හිතේ තියෙන ආසාව. ම්ං කවදාවත් කාගෙන්වත් කිසිදෙයක් ඉල්ලන්න කැමති නෑ. ම්ං කොච්චර අඩුපාඩු ගෙදර තිබුනත් ෆ්රීකාඩ් එකක් වත් අරන් ක්ලාස් ගිහින් නෑ .. ම්ං කිසිවක් කරගන්න බැරිම තැන ආට් කලේ මාස තුනෙන්. මට මැත්ස් ගොඩදාන්නම ඕන.
ම්ං පුංචි දෙයක් ඉල්ලන්නේ මට syzygy online app එකේ 2025 theory class වලට access අරන් දීපං.
ම්ං පුංචි දෙයක් ඉල්ලන්නේ මට syzygy online app එකේ 2025 theory class වලට access අරන් දීපං.




