බේත් බීලා වැඩක් කරන්න අමාරුයි

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඉස්සර එක එක ජාතියෙ බේත් අහුරක් දුන්නා ම්ං කියල කියල දොස්තර Olanzepine 10 mg වෙනකං අඩු කලා මේක බීපුවාම නිදිමත ගතියක් එනව රස්සාවක් කරන්න විදියක් ඇත්තෙත් නෑ මේව බීල, මහන්සි වෙනකොට ඔලුවට අමාරුයි , දෙමව්පියෝ ගැනත් මට දුකයි 😭 ඒගොල්ලො මැරීගෙන මට කන්න හොයල දෙනවා. මාත් එක්ක ඉගෙන ගත්ත අනික් උන් හම්බකරගෙන කනවා, ම්ං තාම ඒලෙවල් කරනවා, දොස්තරට කියල වැඩක් නෑ ම්ං දන්නවා ජීවිත කාලෙම මේ කරුමෙ ගෙවන්න වෙනවා. මට කිසිදෙයක් ඕන නෑ ඒලෙවල් කරගන්න විතරයි ඕන. ම්ං ඉගෙන ගත්ත පොත් පත් වල අතපය වෙව්ලවෙව්ල නෝට්ස් ලිව්වෙ දරාගෙන වැඩක් කරන්න බැරිම තැන අතෑරියෙ ගුරුවරයෙක්ගෙන් දොස් අහන්න කැමති නැති නිසා. ම්ං ආස මහන්සි වෙලා ඉගෙනගන්න මට මං ආස දේ කරන්න දීපං මට උදව් කරපන් ම්ං කවදා හරි මගේ අරමුණට ගිහින් අනිත් අයටත් උදව් කරනවා ඒක තමා හිතේ තියෙන ආසාව. ම්ං කවදාවත් කාගෙන්වත් කිසිදෙයක් ඉල්ලන්න කැමති නෑ. ම්ං කොච්චර අඩුපාඩු ගෙදර තිබුනත් ෆ්‍රීකාඩ් එකක් වත් අරන් ක්ලාස් ගිහින් නෑ .. ම්ං කිසිවක් කරගන්න බැරිම තැන ආට් කලේ මාස තුනෙන්. මට මැත්ස් ගොඩදාන්නම ඕන.
    ම්ං පුංචි දෙයක් ඉල්ලන්නේ මට syzygy online app එකේ 2025 theory class වලට access අරන් දීපං. :(
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,011
    54,648
    113
    Colombo

    බම්ප්
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    fake/ troll නෙමෙයි නම්,

    class එකේ සර්ට කියලා free card එකක් ගන්න ලොකුකම අත ඇරලා; ග්‍රාමයගෙන් ලියුමක් අරන් යන්න
    ප්‍රදාන පුස්තකාල තියෙන පැත්තක් නම් study section එකෙන් වැඩක් ගන්න පුලුවන්. library staff එක උදව් කරනවා
    NIE website එකෙන් resources books download කරගෙන self-studies කරන්න
    telegram එකේ තියෙනවා හෙක් කරලා ගත්ත ටියුෂන් ගුරාලගේ වීඩියෝ; channel/ bot/ group ටිකක් හොයාගන්න

    කැරියා වගේ උපදෙස් දුන්නට මං මේ ගිය මාසේ first shy කරේ හරිද, ඒ නිසා නොසලකා හැරීමට හැක:D
    දැන් ආයේ Khan Academy/ Udemy/ Coursera වලින් self-study කරලා A/L කරනවා. In the meantime micro-jobs කරනවා. Also, in the meantime යකා වගේ job වලට apply කරනවා :sorry:
     
    අප්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ හැමවෙලේම මේම හොදින් කතා කරනවනම් උදවු කරයි මේකෙ උන්. ඒත් පොඩ්ඩ එහෙමෙහෙ උන ගමන් උබ මේකෙ උන්ට Mr.dark එකෙනුයි, Hitlermash එකෙනුයි ඇවිත් බනිනවනෙ රහල්.
     
    • Like
    • Wow
    Reactions: 2by2 and asbestos

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    උබ හැමවෙලේම මේම හොදින් කතා කරනවනම් උදවු කරයි මේකෙ උන්. ඒත් පොඩ්ඩ එහෙමෙහෙ උන ගමන් උබ මේකෙ උන්ට Mr.dark එකෙනුයි, Hitlermash එකෙනුයි ඇවිත් බනිනවනෙ රහල්.
    උබත් බේත් ටිකක් ගනින් බ්ං අපිට වදදෙන්නැතුව:lol:

    fake/ troll නෙමෙයි නම්,

    class එකේ සර්ට කියලා free card එකක් ගන්න ලොකුකම අත ඇරලා; ග්‍රාමයගෙන් ලියුමක් අරන් යන්න
    ප්‍රදාන පුස්තකාල තියෙන පැත්තක් නම් study section එකෙන් වැඩක් ගන්න පුලුවන්. library staff එක උදව් කරනවා
    NIE website එකෙන් resources books download කරගෙන self-studies කරන්න
    telegram එකේ තියෙනවා හෙක් කරලා ගත්ත ටියුෂන් ගුරාලගේ වීඩියෝ; channel/ bot/ group ටිකක් හොයාගන්න

    කැරියා වගේ උපදෙස් දුන්නට මං මේ ගිය මාසේ first shy කරේ හරිද, ඒ නිසා නොසලකා හැරීමට හැක:D
    දැන් ආයේ Khan Academy/ Udemy/ Coursera වලින් self-study කරලා A/L කරනවා. In the meantime micro-jobs කරනවා. Also, in the meantime යකා වගේ job වලට apply කරනවා :sorry:
    එළ
    ------ Post added on Feb 15, 2024 at 7:26 PM
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    fake/ troll නෙමෙයි නම්,

    class එකේ සර්ට කියලා free card එකක් ගන්න ලොකුකම අත ඇරලා;
    ලොකුකම නෙමෙයි ඒදවස් වල පාරක ඇවිදගන්නවත් බැරිව කෝමද ඉගෙන ගන්නෙ ඒකයි ඒදවස් නිකන් හීනෙන්වගේ ගෙවිල ගියෙ:oo:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලොකුකම නෙමෙයි ඒදවස් වල පාරක ඇවිදගන්නවත් බැරිව කෝමද ඉගෙන ගන්නෙ ඒකයි ඒදවස් නිකන් හීනෙන්වගේ ගෙවිල ගියෙ:oo:
    oya hotline ekata call karala ube prescription whatsapp karala free access hada ganin.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,025
    1
    61,159
    113
    Mother Earth
    උබ එළ කොල්ලෙක් බන්. උබට කවදා හරි හරියනවා අනිවාර්යෙන්. උබට උදව් කරයි මේකේ අය. පුළුවන් නම් බෙහෙත් ඔහොමම ටික ටික අඩු කරන්න මම කරා වගේ. හිත ශක්තිමත් කරගත්තම හරිනේ. හැම දේටම හිත බන්. උබේ හිත තේරුම් ගත්ත දවසට උබේ ඔය ලෙඩ හොඳ වෙන්න පටන් ගන්නවා. ❤️
     
    • Like
    Reactions: 2by2 and Asmodeus