LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,182
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකෑ සීන් එක
    පොඩි උන් එක්ක එලියට යද්දී එකෙක් අරින්න ඔන්න මෙන්න ඇවිල්ලා මේ චැනල් එක බලන නිසා බේරුනා.

    රටක ඉන්නවනං කවදහරි ඕනවෙයි.

    https://m.youtube.com/@AuditingBritain
     
    • Like
    Reactions: kinkon

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,765
    21,027
    113
    kohomath pitaratak innawa kiyanne ballo wage thama inna wenne
    sudonge goduru thama wenne
    brown skin eka thama main reason eka
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,182
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    kohomath pitaratak innawa kiyanne ballo wage thama inna wenne
    sudonge goduru thama wenne
    brown skin eka thama main reason eka
    නෑ එහෙම බල්ලෝ වගේ ඉන්න සීන් එකක් නෑ. මේ තියෙන්නේ උදාහරනයක්.

    moko une adath geniyek gen banum ahuwada :lol:

    ළමයි නිවාඩු නිසා නිවාඩුවක් දාල ලමයි එක්ක එලියට ගියා ඇවිදින්න. කුරුමිණියෙක් ගියා කියහංකෝ කටට. 🤬 මම දිවෙන් තුප් තුප් ගාල ඌව විසිකරා. පාරේ හිටිය EE බේසිකයෙක් පාරට කෙලගහනව දැක්ක කියල ෆයින් කරන්න ආවනේ. හැමින්නවල බයිට් කරල යැව්වා. 😁
    මම ජීවිතේට මේ පොළවේ කෙලගහලවත් කුණු පොදක් දාලවත් නෑ. ආව මට හැමින්නවන්න.🤣
    ------ Post added on Feb 15, 2024 at 9:11 PM
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: allrights and EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,765
    21,027
    113
    නෑ එහෙම බල්ලෝ වගේ ඉන්න සීන් එකක් නෑ. මේ තියෙන්නේ උදාහරනයක්.

    ළමයි නිවාඩු නිසා නිවාඩුවක් දාල ලමයි එක්ක එලියට ගියා ඇවිදින්න. කුරුමිණියෙක් ගියා කියහංකෝ කටට. 🤬 මම දිවෙන් තුප් තුප් ගාල ඌව විසිකරා. පාරේ හිටිය EE බේසිකයෙක් පාරට කෙලගැහුව කියල ෆයින් කරන්න ආවනේ. හැමින්නවල බයිට් කරල යැව්වා. 😁
    මම ජීවිතේට මේ පොළවේ කෙලගහලවත් කුණු පොදක් දාලවත් නෑ. ආව මට හැමින්නවන්න.🤣
    ------ Post added on Feb 15, 2024 at 9:11 PM

    machane ube skin colour eka nisa thama ehema pre judgement ekata enne
    oka white ekek karanam ohoma fine scene ekka enne naha
    u othana wenne mokak da kiyala thrumgannawa instinct walin
    oya wenasa therum ganing
    nathnam oya bubble eka lagadima pipirey
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,182
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    machane ube skin colour eka nisa thama ehema pre judgement ekata enne
    oka white ekek karanam ohoma fine scene ekka enne naha
    u othana wenne mokak da kiyala thrumgannawa instinct walin
    oya wenasa therum ganing
    nathnam oya bubble eka lagadima pipirey
    රටේ නීති කැඩුවොත් කලුද සුදුද කියල නෑ. ඔය චැනල් එක කරන එකත් සුදු එකෙක් හැබැයි බේරුමක් නැහැ.
    මේක බලපන්

    • Like
    Reactions: EVC