ඉරානයට නව නායකත්වයක් ✅✅

Max_r

Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    Reserve කරන්න වෙයිද?
    පුකට පෙට්‍රල් වැදිලා වගේ බයියොයි, ගුපියොයෝ, ස්වාදීන ගුපියොයි අද මෙහෙ 😎🤭
     
    • Love
    Reactions: shenat

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,899
    2,813
    113
    43
    Wakanda
    රනිල් ගිහින් ට්රම්ප්ඝෙත් කටට ගන්නව නෙතන්යාහුගෙත් කටට ගන්නව.
    යුද්ධය ඉවරයි
     
    • Haha
    Reactions: wpril5 and shenat

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    images
     
    • Haha
    Reactions: wpril5 and shenat

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113

    මාස තුනක් තිබ්බ stock එක,

    ගිය සතියේ ගෑස් නැවක් එනකම් බලන් ඉන්න උනා,

    අද කියනවා තෙල් තියනවා දවස් 37කට කියලා.

    පුදුමයි නේද? :lol: :lol:

    ජේ. අර්. එහෙම ඒ කාලේ හීනෙකින්වත් හිතන්න නැතිව ඇති මේකා, පක්ෂෙත් කාලා, රටත් කාලා, අලියත් කාලා, කොළපාටත් දේදුන්නක් කරලා දායි කියලා... :ROFLMAO: :ROFLMAO: කොහොම තිබ්බ පක්ෂයක් ද? එක එකා එක්ක අගු පිල් වල ලැගලා ඡන්ද හිඟ කන්න තරම් වැටුණේ.
    එක තමයි කසුන් 🤭 අඩු කුලේ උන් අගුපිලේ ලැගලා
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මූටනම් රනිලා ඇරලා තියනවා අවුරුදු ගානක් කෙඳිරි ගෑවෙන්නම.. වචන 10 කිව්වොත් 7-8ක්ම “රනිල්”

    ඉස්සර තැරි දාර බයියො ඔක්කොම පස්සෙ සිලි බයියො වෙලානෙ. ඉතින් මේක තමයි තැරි දාර බයියොයි, ඔරිජිනල් ගුපියොයි එකපාර ටිපර් කරන ක්‍රමේ 🤌🏼🤣
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මාස තුනක් තිබ්බ stock එක,​

    ගිය සතියේ ගෑස් නැවක් එනකම් බලන් ඉන්න උනා,​

    අද කියනවා තෙල් තියනවා දවස් 37කට කියලා.​

    පුදුමයි නේද? :lol: :lol:

    ඉතින් හුට්ටො මාස තුනක් නෙමෙයි අවුරුදු 3ක් ස්ටොක් කරත් වැඩක් තියද සතියක ඩිමාන්ඩ් එක වගේ තුන් ගුනයක් ඉල්ලුම ඇවිත් බොරුවට ස්ටොක් කරගත්තම
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,373
    113
    කෑගල්ල
    ඉතින් හුට්ටො මාස තුනක් නෙමෙයි අවුරුදු 3ක් ස්ටොක් කරත් වැඩක් තියද සතියක ඩිමාන්ඩ් එක වගේ තුන් ගුනයක් ඉල්ලුම ඇවිත් බොරුවට ස්ටොක් කරගත්තම
    උඩ බලන් ඉදලා හරියන්නේ නෑ. මොනවා හරි කරන්න ඕනේ. ආණ්ඩුව system එකක් ගෙනාවොත් උදවු කරන මිනිස්සු ප්‍රමාණය වැඩි.