මොකටද සිස්ටම් එකක් .මෝඩ හැත්ත පෝලිමේ ඉඩ්ල අතේ තියන තුට්ටු දෙක තෙල් ගහගෙන අද හව්ස් වෙනකොට නිවීසැනසිල්ලෙ හිතයි මෝඩ කමක හැටි කියලඋඩ බලන් ඉදලා හරියන්නේ නෑ. මොනවා හරි කරන්න ඕනේ. ආණ්ඩුව system එකක් ගෙනාවොත් උදවු කරන මිනිස්සු ප්‍රමාණය වැඩි.

me inneනව අධ්‍යාත්මික නායක ටිල්ලින් අලි කුක්ක මේනි..!
View attachment 263169
ඔව් එහෙම තමයි අපිත් හිතන් ඉන්නේ එහෙම වෙනවා නම් හොදයි, එහෙම නොවුණොත් තාම හිකවෙන්නේ. බලමුකෝ ආයේ තෙල් ඕනේ වෙන්නේ බදාදා වෙනකොට වගේ තම මට. ආණ්ඩුවේ උන් කෙප්ප කෙළින හැටියට ඇත්ත තත්වෙ දන්නේ උන්ම තමා නේ.මොකටද සිස්ටම් එකක් .මෝඩ හැත්ත පෝලිමේ ඉඩ්ල අතේ තියන තුට්ටු දෙක තෙල් ගහගෙන අද හව්ස් වෙනකොට නිවීසැනසිල්ලෙ හිතයි මෝඩ කමක හැටි කියල![]()
![]()
![]()
Lapayage karume passen enawaමාස තුනක් තිබ්බ stock එක,
ගිය සතියේ ගෑස් නැවක් එනකම් බලන් ඉන්න උනා,
අද කියනවා තෙල් තියනවා දවස් 37කට කියලා.
පුදුමයි නේද?
![]()
නහින්නෙ නැතුව ඉදපන් . ඉන්දියාවෙ තෙල් ස්ටොක් තියනව ඇති වෙන්නඔව් එහෙම තමයි අපිත් හිතන් ඉන්නේ එහෙම වෙනවා නම් හොදයි, එහෙම නොවුණොත් තාම හිකවෙන්නේ. බලමුකෝ ආයේ තෙල් ඕනේ වෙන්නේ බදාදා වෙනකොට වගේ තම මට. ආණ්ඩුවේ උන් කෙප්ප කෙළින හැටියට ඇත්ත තත්වෙ දන්නේ උන්ම තමා නේ.
මෙයා නෙවෙයිද?