2024 Sri Lanka Presidential Election (Poll)

2024 Sri Lanka Presidential Election (Poll) - Your Vote

  • Ranil Wickramasinghe

    Votes: 82 19.6%
  • Sajith Premadasa

    Votes: 9 2.2%
  • Anura Kumara

    Votes: 284 67.9%
  • Dammika Perera

    Votes: 10 2.4%
  • Battaramulle Seelarathana Thero

    Votes: 33 7.9%

  • Total voters
    418

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    Salli thiyena un JVP genawa kiyanne unge wala unma kapagaththa wage..

    මාත් කියන්නෙ ඕකමයි
    මම කැමැති නෑ මේ පාරෙ තොටේ ඉන්නෙ හැම එකාම මට සහෝදරය ගානවට

    අපි වැදගත් මිනිස්සු
    අපි කාල ඇදල සැපට ඉන්නෙ අපි කරපු පින් නිසා

    මේ සමසමාජ කාරයො කියන විදියට අපි උන්ගෙන් හොරාකාල ඉන්නව නන් බුදු දහමත් බොරුනෙ
    මන් අහන්නෙ ඇහ්
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,788
    8,561
    113
    In Your Heart
    මාත් කියන්නෙ ඕකමයි
    මම කැමැති නෑ මේ පාරෙ තොටේ ඉන්නෙ හැම එකාම මට සහෝදරය ගානවට

    අපි වැදගත් මිනිස්සු
    අපි කාල ඇදල සැපට ඉන්නෙ අපි කරපු පින් නිසා

    මේ සමසමාජ කාරයො කියන විදියට අපි උන්ගෙන් හොරාකාල ඉන්නව නන් බුදු දහමත් බොරුනෙ
    මන් අහන්නෙ ඇහ්
    Wahana 3k have nam 2k wikunala salli duppath ayata denna ona,nethnam anith wayana deka nikan denna ona.

    Laksha 3k padi gannawa nam ,eken 2k nathi minissunta denna wei..

    Cari jeppanta puka deela.passe genunwath denna wenne. Lol

    Seelarathana thero dan dakke ..fuk
    ------ Post added on Feb 16, 2024 at 10:19 AM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,219
    27,622
    113
    මේ සැරෙත් රටටම කෙලවන්න යන්නේ බුජ්ජිමතුන් ටික :lol: :lol: :lol:

    D48TNhm.jpeg


    පස්සේ අඬාගෙන එයි හඬේ 2024 මේ ගානටනේ බඩුමිල තිබ්බේ ගගා :lol:
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    මොනා හරි පක්‍ෂයක බුජ්ජිමතෙක් ඇවිල්ලා නේද? :P
    එළකිරියේ අනාවැකි එළකිරි වගේ හරියනවා.
    සැකයි නම් කලින් ඡන්දවල පෝල්ස් රිසල්ට් එකයි ඡන්දෙ රිසල්ට් එකයි බලපං.

    සීලරතන තෙරෝ දැම්මෙ අහවල් එකටද? :lol:
    ------ Post added on Feb 16, 2024 at 10:29 AM

    රනිල් 🧠🦾
    ඌ ගහන්නෙ මොළයට කියලද උඹ කියන්නේ.
    එතකොට සර්වාංගයටම බඩු බනිස්.

    ------ Post added on Feb 16, 2024 at 10:31 AM
     
    • Love
    Reactions: Tricle_Buwa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,258
    113
    සේදවත්ත
    ඌ ගහන්නෙ මොළයට කියලද උඹ කියන්නේ.
    එතකොට සර්වාංගයටම බඩු බනිස්.

    ------ Post added on Feb 16, 2024 at 10:31 AM
    උබලට බන් මොලයක් නැති නිසා ඌ කියන ඒවා ඝෝචර වෙන් නෑ
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    උබලට බන් මොලයක් නැති නිසා ඌ කියන ඒවා ඝෝචර වෙන් නෑ
    අමෝ අමෝ මොළකාරයා. අපි මැරිල ඉපදිල නෑ බොලව්. :angry:
     
    • Haha
    Reactions: Crazyeranga