Gala Uda V82024 Sri Lanka Presidential Election (Poll) - Your Vote
Oh I'm so sorry. You have the every right to vote the central bank criminal for his 2rd time as Presidentmy vote is my personal right , same as you going shopping for another candidate i have right to advertise person i like . Dont be a low cast srilankan . RW4EVR
Central bank case closed and suspects are released because there is no evidence to prove .Oh I'm so sorry. You have the every right to vote the central bank criminal for his 2rd time as President
True, and yes you were right! Ranil has a brilliant brain - :he has convinced his followers that the central bank robbed itself!Central bank case closed and suspects are released because there is no evidence to prove .
Ashu marasonghe ge katata ganne uba nedaමාත් කියන්නෙ ඕකමයි
මම කැමැති නෑ මේ පාරෙ තොටේ ඉන්නෙ හැම එකාම මට සහෝදරය ගානවට
අපි වැදගත් මිනිස්සු
අපි කාල ඇදල සැපට ඉන්නෙ අපි කරපු පින් නිසා
මේ සමසමාජ කාරයො කියන විදියට අපි උන්ගෙන් හොරාකාල ඉන්නව නන් බුදු දහමත් බොරුනෙ
මන් අහන්නෙ ඇහ්
සජියගේ කයිවාරුව විතරයි. යන යන තැන එක එක කතා කියන්නේ. පොනිලා නම් ගේමක් ගහගන්නවා රටේ උන්ගේ බඩගොස්තරේට විදලා. නාකි මයිනලා නම් කොහොමත් අනාතවෙලා ඉන්නේ (දේශපාලනිකව). වෙන නම් ඉතින් කියන්න තරම් එකෙක් නෑනේ. මේ යන විදියට චන්දෙ තිබ්බොත් ලපේ දිනන සීන් එකක් තියෙන්නේ. කොහොමත් චන්ද තිබ්බත් නැතත් බල පෙරළියක් වෙනවා (2025 අප්‍රේල්, මැයි වගේ වෙද්දී ප්‍රතිපල බලාගන්න පුළුවන්)රනිල් දින්නත් මෝඩ සජියට නම් දිනන්න දෙන්න හොඳ නෑ. මම නම් දෙන්නේ අනුරයියට. ගියපාර දුන්නෙත් අනුරයියට

Between the last election and next, this country fell in to economic ruin. Many traditional unp and slfp families are now voting for JVP. So who knows, maybe the unthinkable will happen this time01.NPP set eken kohomath kotasak AKD ta
02.UNP chanda set ekak ranilta kohoamth hambenawa. mekata thawa ekauth karanna puluwan "others" kiyana chanda tikath.
03. SJB thibba chanda tika kohomath nathiwenne na hethuwa Gota ta echchara hype ekak thiyeddith SJB ta chanda thibba. dan eka nathiwenawa kiyana eka nam hithanna amarui.
04. NPP ekenuth ekek danawa kohomath kapuwath mahinda set eka uta chande dena eka aniwaryai.
mehema baluwama JVP la 3% idan 51% k karanna. gotage chanda tikane use karanna wenne. e kiyanne oyaa kiyana laksha 69n kotasak. e 69 election eke mainly 3kata bedeneawa ( NPP, AKD , SJB ) AKD 2/3 k gaththath amarui, kalin election eke results ekka. SJB and Gota athara wenasa laksha 13i.
mehama weida kiyala nam danne na eth AKD awoth aduma tika kalayak wada karai. ( min 2 years ) But enne SJB.
තිත්ත වුණත් උබ කියන දේ බොහෝ දුරට ඇත්තපෝල් එක බලල සතුටු වෙන ජෙප්පොන්ටයි මේ කියන්නෙ.
උබලටයි කියල හාර්ඩ්කෝ ජෙප්පො ඉන්නෙ 3%යි. පිලිගන්නවා, ඒක හෙල්ලෙනෙ නෑ. ඒත් ඉතුරු ඒවා ඔක්කොම වගේ බයියො. උබල ඔය උඩ දාගෙන නලවන චන්ද කුට්ටියෙ කොච්චර වල් වේස මරි මෝඩයො ඉන්නවද කියල දන්නව නම් උබල සතුටු වෙන්නෙ නෑ, උබල අඬනවා. වේස බයියොන්ව ඉතාම පොඩි දෙයකින් උනත් හිත් සසල කරලා උන්ගෙ ඡන්දෙ මංකොල්ල කන්න අපිට පුළුවන්. අනික ඕකුන් සල්ලි වලට නොකන ගූගොඩක් නෑ. ඉමෝසනල් මරි මෝඩ වේස බයියොන්ව අපේ පැත්තට අයෙම හරවගන්න බෑයි කියල තොපි හිතනව නම්, තොපි අර වල් වේස මරි මෝඩ ගං කබර අඩු කුලේ බයියොන්ටත් වඩා මීහරක් ටිකක්.
මම මේ කියනදේ උබලට හොඳට තේරෙන බව මම දන්නව.
උබලෑ ගොඩෙන් 100ක් ගත්තොත් 97ක්ම විචාර බුද්ධියක් නැති මෝඩයො ගොඩක් ඉන්නෙ. අපි අනිවාර්යෙන්ම උන්ව අපේ වාසියට හරවගන්න පාවිච්චි කරනව. පුළුවන් නම් උන්ව උබලෑ ගොඩේ තියාගන්න බලපන්.
රනිල් මහත්තය අපි හිතුවටත් වඩා හොඳ තැනක ඉන්නව.
හිතන්නෙපා අපි මේ රේස් එක අතෑරල දාල ඉන්නෙ කියලා.
ගේමෝන්
බොහෝදුරට නෙවේ යකෝ. ඕක තමයි ඇත්ත.තිත්ත වුණත් උබ කියන දේ බොහෝ දුරට ඇත්ත
ඒත් චන්දෙකින් නම් රනිල්ට No Chans