22 වෙනි ව්‍යවස්ථා සශෝධනය

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ගම්මන්පිල ගෙ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. මේක 69 ලක්ෂයක් ගත්ත ආණ්ඩුවක පළවෙනි පාර්ලිමේන්තුබ්සැසියෙදි ටේබල් කරන්නෙ නැතුව කෙළවෙලා, පච වෙලා ඉන්න අවස්ථාවක ගේන්නෙ ඇයි ?

    ගේන එක හරි , ඒත් ඇයි දැන් ? මේ හැමෝම අපිව අන්දනවා වගේ එකක් එන්නෙ ජාතිකවාදි ලේබල් එකත් එක්ක මුන් ඔක්කෝමත් දැන් හයිබ්‍රිඩ් ද?

    අලුතෙන් ජාතික වාදි කඳවුරක් හදන්න වෙයි නව පරපුරේ.. මේ හැමෝම අපිට ගේම ගහද්දි, මුන්ගෙ පදේට නටන්නැතුව, හමබවෙන පළවෙනි අවස්ථාවෙම මේ වගේ තීරණාත්මක නීති, පනත් සශෝධන වගේ ගේන්න කින්ද පණ තියෙන.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    කරන පණතක් 113 තියන වෙලාවේ කරගන්න ඕනේ ඕවා ඔක්තොබර් වලින් පස්සේ කරන්න බෑ
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කරන පණතක් 113 තියන වෙලාවේ කරගන්න ඕනේ ඕවා ඔක්තොබර් වලින් පස්සේ කරන්න බෑ
    කාටද 113 ? මුන් ආණ්ඩුවෙ නෙමෙයි.. පැන්නුව නෙ

    Jr wage chande tiyana natuwa gemak Gahanna yanne ,
    22 සංශෝධනේ තියෙන්නෙ පලාත් බලතල වලින් පොලිස් බලතල අයින් කරන්න.
    ------ Post added on Feb 17, 2024 at 10:11 AM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මල්ලි එයාල යාලුවෝ මල්ලි
    පම්කක් කියනවා.. ඇමතිකම් වලින් දොට්ට දැම්මෙ එක රැයින්. අයෙ මොන යාලුකම්ද? බැසිල්ගෙ ස්ක්‍රිප්ට් එකට නැති ඕනෙ කෙනෙක් ගෙට් අවුට් තමයි. දැන් යන්නෙ බැසිලගෙ ඇජෙන්ඩා, රනිලා ගෙ නමෙන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    පම්කක් කියනවා.. ඇමතිකම් වලින් දොට්ට දැම්මෙ එක රැයින්. අයෙ මොන යාලුකම්ද? බැසිල්ගෙ ස්ක්‍රිප්ට් එකට නැති ඕනෙ කෙනෙක් ගෙට් අවුට් තමයි. දැන් යන්නෙ බැසිලගෙ ඇජෙන්ඩා, රනිලා ගෙ නමෙන්
    අනේ බන් අවුරුදු ගනන් කුනු කතා වල් කතා මඩ ඔක්කම ගහපු රනිල් ඔය නිදහස් පක්සෙ උන් එක්ක පවුල් කන්නේ

    ආත්මෙකට නිදහස් පක්සෙන් යන් නෑ කිව්වා එකා එක රැයින් පොදු අපේක්ශයෙක් වෙලා ජනාධිපති උනේ

    උබලට මේ දේශපාලනය තේරෙන් නෑ මල්ලි මේ ස්මාට් පොලිටික්ස්
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අනේ බන් අවුරුදු ගනන් කුනු කතා වල් කතා මඩ ඔක්කම ගහපු රනිල් ඔය නිදහස් පක්සෙ උන් එක්ක පවුල් කන්නේ

    ආත්මෙකට නිදහස් පක්සෙන් යන් නෑ කිව්වා එකා එක රැයින් පොදු අපේක්ශයෙක් වෙලා ජනාධිපති උනේ

    උබලට මේ දේශපාලනය තේරෙන් නෑ මල්ලි මේ ස්මාට් පොලිටික්ස්
    යකෝ එහෙම එකක් නෙමෙයි මම කියන්නෙ... මේ වෙලාවෙ ආණ්ඩුව එක්ක එකට හොටගෙන නෑනෙ. උන්ගෙ ප්ලොට් එකේ මුන්ට ඉඩක් නෑ. පස්නෙ තියෙන්නෙ 22 දැන් ගේන එක. මේක හොඳයි කරන්න පුළුවන් නම්, ඒත් මුන් එක්ක තියෙන ඇරියස් එකට මේක කෙළවලා පරාද කරන්නත් පුළුවන්. එතකො අයෙම මුන්ගෙ ගොඩ වැඩි කරගන්න කතාවක් තියෙනවා සහ ඒක සාධාරණයි. එතනින්, ඡන්ද පදනමෙන් කොටසක් කඩාගෙන ඕනෙම පාලකයෙක්, ආණ්ඩුවක් එක්ක කේකල් කරන්න බලයක් නෙ මේ ගන්න හදන්නෙ... මේක නිකම් දෙකයි පනහෙ වැඩක්නෙ... අච්චර 2019 බ්ලය අල්ලලා, ඒ එකම කරගන්න තිබ්බ වැඩක් ලේසියෙන්ම.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    යකෝ එහෙම එකක් නෙමෙයි මම කියන්නෙ... මේ වෙලාවෙ ආණ්ඩුව එක්ක එකට හොටගෙන නෑනෙ. උන්ගෙ ප්ලොට් එකේ මුන්ට ඉඩක් නෑ. පස්නෙ තියෙන්නෙ 22 දැන් ගේන එක. මේක හොඳයි කරන්න පුළුවන් නම්, ඒත් මුන් එක්ක තියෙන ඇරියස් එකට මේක කෙළවලා පරාද කරන්නත් පුළුවන්. එතකො අයෙම මුන්ගෙ ගොඩ වැඩි කරගන්න කතාවක් තියෙනවා සහ ඒක සාධාරණයි. එතනින්, ඡන්ද පදනමෙන් කොටසක් කඩාගෙන ඕනෙම පාලකයෙක්, ආණ්ඩුවක් එක්ක කේකල් කරන්න බලයක් නෙ මේ ගන්න හදන්නෙ... මේක නිකම් දෙකයි පනහෙ වැඩක්නෙ... අච්චර 2019 බ්ලය අල්ලලා, ඒ එකම කරගන්න තිබ්බ වැඩක් ලේසියෙන්ම.
    ආන්ඩුව ආන්ඩුවෙන් එලියේ බලවේග කියලා හදන සමහර ඒවත් උන්ගෙම බත් බැලයෝ . ඕකුන්ට දේශපාලන අනාගතයක් නෑ . ආන්ඩුව අස්සේ ඉදන් සමහර ආන්ඩුවට ඕනේ ඒවා කරන්න බැරි උනාම තමා ඔය විමල් ගෙම්මබන්පිල හරහා ඒවා ජනගත කරන්නේ . උන් අපිට පේන්න මරාගත්තට හවසට ශොට් එක දාන්නේ එකට
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    බලය බෙදීම, පලත් සභා ගැන කතා කරන එක පරන උපක්‍රමයක් ඡන්දයක් කිට්ටු වෙනකොට ජාතිවාදය අවුස්සන්න. දැන්නම් මිනිස්සු ඕවට අහුවෙන එකක් නෑ.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ආන්ඩුව ආන්ඩුවෙන් එලියේ බලවේග කියලා හදන සමහර ඒවත් උන්ගෙම බත් බැලයෝ . ඕකුන්ට දේශපාලන අනාගතයක් නෑ . ආන්ඩුව අස්සේ ඉදන් සමහර ආන්ඩුවට ඕනේ ඒවා කරන්න බැරි උනාම තමා ඔය විමල් ගෙම්මබන්පිල හරහා ඒවා ජනගත කරන්නේ . උන් අපිට පේන්න මරාගත්තට හවසට ශොට් එක දාන්නේ එකට
    ඒ කියන්නෙ, සජබ, මාලිමාව ඔක්කොම ඒමයි ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    ඒ කියන්නෙ, සජබ, මාලිමාව ඔක්කොම ඒමයි ?
    ඔව් , සියල්ලන්ම දේශපාලිනිකව ගෙම් එකක් ගහන්නේ . දේශපාලනයේ මිතුරෝද සතුරෝද නැත . උන් පොඩි ගේම් එකක් ප්ලේ කරන්නේ , එකා එකා ගාව අනිකගේ රහස් තියාගෙන සුදුවක් කෙලින්නේ
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඔව් , සියල්ලන්ම දේශපාලිනිකව ගෙම් එකක් ගහන්නේ . දේශපාලනයේ මිතුරෝද සතුරෝද නැත . උන් පොඩි ගේම් එකක් ප්ලේ කරන්නේ , එකා එකා ගාව අනිකගේ රහස් තියාගෙන සුදුවක් කෙලින්නේ
    ඒක තමයි මාලිමාවට දෙන, දෙන්න බලන් ඉන්න උන් පව් නේ...