Humidity Level eka kiyeda ballooo 🤒

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,794
    6,355
    113
    79% :baffled:

    Mam toge ammath ekka cooler eke pons
    Warner Bros Fridge GIF by Joker Movie
     
    • Like
    • Haha
    Reactions: Cypress and dayt0na

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,764
    34,062
    113
    දැන් ආයෙත් ඉන්න බැරි තරමට රස්නේ කාලයක් උදා වෙමින් තියෙන්නේ පීක් එක අප්‍රේල්. නොදකිං මේ රස්නේ
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අප්‍රේල් වෙද්දි ඇට දෙක ඉරි තලන ගානට පෑවිල්ලක් සෙට් වෙයි වගේ..
     
    • Like
    Reactions: dayt0na

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,364
    22,863
    113
    Low humidity with high temperature still feels good, because low humidity causes sweats to evaporate faster, hence maintainable body temperature.
    High humidity with low temperature feels good to body.

    What we experience is a high humidity and high temperatures, which is worse.😰
    You're right. Typical Sri Lanka. Getting baked every day.

    Bangalore වගේ ගිහින් ඉන්න තිබ්බනන් හරි.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    දිගටම ඉස්සරහට ඔහොම තමයි කුකුලනි, ඉන්දියාවෙ ෆැක්ටරි වල ඔක්කොම ගෑස් ලන්කාව පැත්තට එන්නෙ ඒවගෙන් රස්නෙ හිර කරල තියාගන්නවා.