ඔව්. උගේ සීයාගේ පොඩි පුතාගේ ලොකු අයියාමැහෑස්ගෙ නෑයොද..
ඉතින් මේ ඩග්ලස්ගෙ වයිපරේ කාන්ති වෙන්න බැරිද
------ Post added on Jan 17, 2023 at 6:29 PM
ඔව්. උගේ සීයාගේ පොඩි පුතාගේ ලොකු අයියාමැහෑස්ගෙ නෑයොද..
ඉතින් මේ ඩග්ලස්ගෙ වයිපරේ කාන්ති වෙන්න බැරිද
ඕක වලතරද බන්. මන් හිතුවෙ කිරියෙ උන් වෝල්ටර් කියන එක ආතල් එකට අරන් කියලලංකාවෙ වලතර පවුල් එකයි ඉන්නෙ මං දන්න විදියට. වලතර නම තියෙන එකෙක් ඉන්නවනම් ඒ ගෝඩ්ගෙ නෑයෙක්
FYINe bans- meh ape Uncle- mannen kepuwe gameh Tattayek Douglas Perera kiyala.


bruh you know you made it as an effective troll when an entire forum is dissecting and analysing your extended family![]()
muge bappage putha.
සුළු තුවාල. මු පිහියෙන් එකපාරක් ගහල බය වෙලා දුවල.මූ මන්නෙන් කොටපු එවුන් මැරුණද?
ඉගෙන ගන්න එකයි. හොද ලයිෆ් එකක් ගෙනියන එකයි කියන්නෙ දෙකක් මචන්. මූ ඉගෙන ගන්නෙ නැතුව පිස්සු කෙලියා වෙන්න ඇති. ඒත් කොරොනා ප්‍රශ්න , ලංකාවේ ආර්ථික ප්‍රශ්න එන්න කලින් මූ හොද ලයිෆ් ස්ටයිල් එකක් ගත කරා. අපිට වගේ ජොබ් ස්ට්‍රෙස් නෑ, පවුල් ප්‍රශ්න නෑ. මූ කාලා බීලා, ට්‍රිප් එකක් ගිහින් ආතල් එකේ හිටියා. වලතර මොනව නැතත් පව්. අද මේ තත්වෙන් හරි කාත් කවුරුත් නැතුව ඉන්න එකම ලොකු දෙයක්. වලතරගේ දෙමව්පියොත් මූව හරි කාලෙදි කසාද බන්දවලා පිලිවෙලක් කරලා නොදීපු එක පැත්තෙන් ගොඩක් වැරදියි. වලතරගේ තාත්තගේ ගැන නම් මම දන්නෙ නෑ. ඒත් මුගේ අම්මට තිබුනා වලතරට හොද කසාදයක් කරලා දෙන්න. මගේ පවුලේ අය , නෑදෑයෝ සේරම එකතු වෙලා මාව ගනන් නොගෙන අත ඇරියොත්, මට ජීවත් වෙන්න සල්ලි මදි උනොත් මට නම් මොනවා වෙයිද කියලා හිතා ගන්නවත් බෑ බන්. ඒ අතින් වලතරයා මාර පොරක්muge bappage putha.
mona netat okkoma wage hoda ugattu.. meka me pissu keliyata. amma thama mehema kiyanna kiwwe
All have hair pons.වෙලාවට පවුලේ එකෙක්ටවත් තටිටෙ නැ.
🫢
Fake ekak ahuwunaඉගෙන ගන්න එකයි. හොද ලයිෆ් එකක් ගෙනියන එකයි කියන්නෙ දෙකක් මචන්. මූ ඉගෙන ගන්නෙ නැතුව පිස්සු කෙලියා වෙන්න ඇති. ඒත් කොරොනා ප්‍රශ්න , ලංකාවේ ආර්ථික ප්‍රශ්න එන්න කලින් මූ හොද ලයිෆ් ස්ටයිල් එකක් ගත කරා. අපිට වගේ ජොබ් ස්ට්‍රෙස් නෑ, පවුල් ප්‍රශ්න නෑ. මූ කාලා බීලා, ට්‍රිප් එකක් ගිහින් ආතල් එකේ හිටියා. වලතර මොනව නැතත් පව්. අද මේ තත්වෙන් හරි කාත් කවුරුත් නැතුව ඉන්න එකම ලොකු දෙයක්. වලතරගේ දෙමව්පියොත් මූව හරි කාලෙදි කසාද බන්දවලා පිලිවෙලක් කරලා නොදීපු එක පැත්තෙන් ගොඩක් වැරදියි. වලතරගේ තාත්තගේ ගැන නම් මම දන්නෙ නෑ. ඒත් මුගේ අම්මට තිබුනා වලතරට හොද කසාදයක් කරලා දෙන්න. මගේ පවුලේ අය , නෑදෑයෝ සේරම එකතු වෙලා මාව ගනන් නොගෙන අත ඇරියොත්, මට ජීවත් වෙන්න සල්ලි මදි උනොත් මට නම් මොනවා වෙයිද කියලා හිතා ගන්නවත් බෑ බන්. ඒ අතින් වලතරයා මාර පොරක්
ෆේක්ද නැද්ද කියලා පෙන්නන්නම්. වරෙන් බම්බලපිටියට. බයයි වගේ නම් බම්බලපිටිය පොලිසිය ළගට වරෙන්කෝ. එතකොට බලාගනින් මම කවුද කියලා
Fake ekak ahuwuna
------ Post added on Feb 18, 2024 at 11:50 PM

Evoque Ponnayaෆේක්ද නැද්ද කියලා පෙන්නන්නම්. වරෙන් බම්බලපිටියට. බයයි වගේ නම් බම්බලපිටිය පොලිසිය ළගට වරෙන්කෝ. එතකොට බලාගනින් මම කවුද කියලා![]()
අපි දෙන්නම එන්නම් තෝව බලලා යන්න. උගේ ඇත්ත ප්‍රොෆයිල් එක දාපන් බලන්න. අපි දෙන්නම එන්නම් තෝව බලලා යන්නEvoque Ponnaya![]()