Dr Douglas Walatara

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මැහෑස්ගෙ නෑයොද..
    ඔව්. උගේ සීයාගේ පොඩි පුතාගේ ලොකු අයියා

    ඉතින් මේ ඩග්ලස්ගෙ වයිපරේ කාන්ති වෙන්න බැරිද
    piss.gif

    ------ Post added on Jan 17, 2023 at 6:29 PM
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113

    ලංකාවෙ වලතර පවුල් එකයි ඉන්නෙ මං දන්න විදියට. වලතර නම තියෙන එකෙක් ඉන්නවනම් ඒ ගෝඩ්ගෙ නෑයෙක්
    ඕක වලතරද බන්. මන් හිතුවෙ කිරියෙ උන් වෝල්ටර් කියන එක ආතල් එකට අරන් කියල
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    ඩග්ලස් වලතරගේ ළමයෙක්වත් @scurvy ගැන හොයන්නෙ නැද්ද බන්? :oo:
     
    • Haha
    Reactions: Cenon

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,594
    15,150
    113
    New Zealand
    muge bappage putha.

    mona netat okkoma wage hoda ugattu.. meka me pissu keliyata. amma thama mehema kiyanna kiwwe
    ඉගෙන ගන්න එකයි. හොද ලයිෆ් එකක් ගෙනියන එකයි කියන්නෙ දෙකක් මචන්. මූ ඉගෙන ගන්නෙ නැතුව පිස්සු කෙලියා වෙන්න ඇති. ඒත් කොරොනා ප්‍රශ්න , ලංකාවේ ආර්ථික ප්‍රශ්න එන්න කලින් මූ හොද ලයිෆ් ස්ටයිල් එකක් ගත කරා. අපිට වගේ ජොබ් ස්ට්‍රෙස් නෑ, පවුල් ප්‍රශ්න නෑ. මූ කාලා බීලා, ට්‍රිප් එකක් ගිහින් ආතල් එකේ හිටියා. වලතර මොනව නැතත් පව්. අද මේ තත්වෙන් හරි කාත් කවුරුත් නැතුව ඉන්න එකම ලොකු දෙයක්. වලතරගේ දෙමව්පියොත් මූව හරි කාලෙදි කසාද බන්දවලා පිලිවෙලක් කරලා නොදීපු එක පැත්තෙන් ගොඩක් වැරදියි. වලතරගේ තාත්තගේ ගැන නම් මම දන්නෙ නෑ. ඒත් මුගේ අම්මට තිබුනා වලතරට හොද කසාදයක් කරලා දෙන්න. මගේ පවුලේ අය , නෑදෑයෝ සේරම එකතු වෙලා මාව ගනන් නොගෙන අත ඇරියොත්, මට ජීවත් වෙන්න සල්ලි මදි උනොත් මට නම් මොනවා වෙයිද කියලා හිතා ගන්නවත් බෑ බන්. ඒ අතින් වලතරයා මාර පොරක්
     
    • Sad
    Reactions: clumsyhulk

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,251
    40,953
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    වෙලාවට පවුලේ එකෙක්ටවත් තටිටෙ නැ.
    🫢
    All have hair pons.

    ඉගෙන ගන්න එකයි. හොද ලයිෆ් එකක් ගෙනියන එකයි කියන්නෙ දෙකක් මචන්. මූ ඉගෙන ගන්නෙ නැතුව පිස්සු කෙලියා වෙන්න ඇති. ඒත් කොරොනා ප්‍රශ්න , ලංකාවේ ආර්ථික ප්‍රශ්න එන්න කලින් මූ හොද ලයිෆ් ස්ටයිල් එකක් ගත කරා. අපිට වගේ ජොබ් ස්ට්‍රෙස් නෑ, පවුල් ප්‍රශ්න නෑ. මූ කාලා බීලා, ට්‍රිප් එකක් ගිහින් ආතල් එකේ හිටියා. වලතර මොනව නැතත් පව්. අද මේ තත්වෙන් හරි කාත් කවුරුත් නැතුව ඉන්න එකම ලොකු දෙයක්. වලතරගේ දෙමව්පියොත් මූව හරි කාලෙදි කසාද බන්දවලා පිලිවෙලක් කරලා නොදීපු එක පැත්තෙන් ගොඩක් වැරදියි. වලතරගේ තාත්තගේ ගැන නම් මම දන්නෙ නෑ. ඒත් මුගේ අම්මට තිබුනා වලතරට හොද කසාදයක් කරලා දෙන්න. මගේ පවුලේ අය , නෑදෑයෝ සේරම එකතු වෙලා මාව ගනන් නොගෙන අත ඇරියොත්, මට ජීවත් වෙන්න සල්ලි මදි උනොත් මට නම් මොනවා වෙයිද කියලා හිතා ගන්නවත් බෑ බන්. ඒ අතින් වලතරයා මාර පොරක්
    Fake ekak ahuwuna
    ------ Post added on Feb 18, 2024 at 11:50 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,594
    15,150
    113
    New Zealand

    Fake ekak ahuwuna
    ------ Post added on Feb 18, 2024 at 11:50 PM
    ෆේක්ද නැද්ද කියලා පෙන්නන්නම්. වරෙන් බම්බලපිටියට. බයයි වගේ නම් බම්බලපිටිය පොලිසිය ළගට වරෙන්කෝ. එතකොට බලාගනින් මම කවුද කියලා:P
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,251
    40,953
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ෆේක්ද නැද්ද කියලා පෙන්නන්නම්. වරෙන් බම්බලපිටියට. බයයි වගේ නම් බම්බලපිටිය පොලිසිය ළගට වරෙන්කෝ. එතකොට බලාගනින් මම කවුද කියලා:P
    Evoque Ponnaya 😂😂😂😂🤣🤣🤣