🌞🔥ගිනි රස්නෙට හරි යන Air Cooler එකක්🧊

MchampikaK

Junior member
  • Dec 29, 2023
    54
    70
    18
    🌞🔥මේ ගිනි රස්නෙට ගෙදර කාබරෙකට හරි යන Air Cooler එකක් 🧊 ❓
     
    • Like
    Reactions: Cenon

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Air cooler වලින් ආර්ද්‍රතාවය වැඩි වෙන්නෙ නැද්ද? පාවිච්චි කරන් එකෙක් නැද්ද මටත් විස්තර දැනගන්න
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Air cooler වලින් ආර්ද්‍රතාවය වැඩි වෙන්නෙ නැද්ද? පාවිච්චි කරන් එකෙක් නැද්ද මටත් විස්තර දැනගන්න
    Air cooler hariyanne open space ekakata .
    room walata set wenne na.
    exhaust fan ekak set kara ganna
    sahena hodai.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,205
    113
    Ohio, USA
    Air cooler වලින් ආර්ද්‍රතාවය වැඩි වෙන්නෙ නැද්ද? පාවිච්චි කරන් එකෙක් නැද්ද මටත් විස්තර දැනගන්න
    Mage yaaluwek kalin sell kara..
    U nam kiyanne gewal athule kamara athule Air Cooler pawichchi karanna epa kiyalai. Electronics Badu charter wenawa kiyala...
    Elimahan than walata witharai Air Cooler Honda.
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    Any experience with a dehumidifier inside a room?
    මටත් දැනගන්න ඕනෙ :yes:
    මේක පාවිච්චි කරන්නත් පුල් සීල් කාමරයක් වෙන්න ඕනද මංද...