මොකද වෙන්නේහලෝ තනුජක
අපි තාම ඉන්නවා
ආ කවුද මේ අපේ හාර්ඩ් ටෝක් කරපු එක්කෙනා නේදතඩි වලියක් ගියේ නාගානන්ද ගැන ආන් ඒ පොර ගැන ඔය කියන්නේ
------ Post added on Feb 20, 2024 at 8:13 PM
පොඩ්ඩක් තාම නඩුව අලුත් වැඩී.ඒක නම් ගොඩ දාල දෙන්න පුලුවන් නේද.. දඩයක් නේද එන්නෙ
ටික දවසක් ගිහිල්ලා මොනවහරි කරලා දෙනවා
------ Post added on Feb 20, 2024 at 8:13 PM
අපෝ
------ Post added on Feb 20, 2024 at 8:15 PM



