කොහොමද කොල්ලනි.......!!!!

thanujaka

Well-known member
  • හලෝ තනුජක
    අපි තාම ඉන්නවා
    මොකද වෙන්නේ

    තඩි වලියක් ගියේ නාගානන්ද ගැන ආන් ඒ පොර ගැන ඔය කියන්නේ
    ආ කවුද මේ අපේ හාර්ඩ් ටෝක් කරපු එක්කෙනා නේද
    ------ Post added on Feb 20, 2024 at 8:13 PM

    ඒක නම් ගොඩ දාල දෙන්න පුලුවන් නේද.. දඩයක් නේද එන්නෙ
    පොඩ්ඩක් තාම නඩුව අලුත් වැඩී.
    ටික දවසක් ගිහිල්ලා මොනවහරි කරලා දෙනවා
    ------ Post added on Feb 20, 2024 at 8:13 PM

    ආදරෙයි ආදරෙයි @thanujaka බොසා.

    අත් හෝදන්නෙ නැති හඩු ගඳ ගහන බැච් එකේ කෙල්ලගෙන් බත් කටක් කමුද
    අපෝ
    ------ Post added on Feb 20, 2024 at 8:15 PM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    කවුද මචං.
    මට කීප දෙනෙක් එක්ක ඇරෙන්න ඉස්සර වගේ දැන් වැඩිය කට්ටිය එක්ක කන්ටැක්ස් නෑ මචං.
    ඒ නිසා කට්ටිය එහෙම කොහේ කොහෙ ඉන්නවද දන්නේ නෑ.
    අඩුතරමේ ගොඩ කාලෙකින් කිඹුල වත් කෝල් එකක් දුන්නේ නෑ
    පාත්ත පයින්ඩර් :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මේ සැරේ කාටද චන්දය දෙන්නේ?

    නඩුකාරයෝ තාම බදු ගෙවන්නේ නැද්ද?

    ජනාධිපතිවරණය නොතියා ඉන්න පුලුවන් ද රනිල්ට? එහෙම කරොත් රනිල්ට විරුද්ධව නැගෙන නීතිමය තත්වය මොකක්ද?

    මේවට උත්තර ඕනේ ගරු ස්වාමීනි 🤭
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    Narcissist කෙනෙක්ට විරුද්ධව නඩුවක් දැම්මොත් මමද දිනන්නේ ඒකිද දිනන්නේ?
    තොට පිස්සු උට්ටෝ!

    @thanujaka මොකො දෙසැම්බර් නිවාඩුවේ කලේ. මගේ නඩුව තාම යනව කොල්ලෝ 😁😁😁 දැනගන්නත් දේවල් තියෙනව. 😐😐😐
     
    • Sad
    Reactions: Heshan Daminda

    thanujaka

    Well-known member
  • මේ සැරේ කාටද චන්දය දෙන්නේ?

    නඩුකාරයෝ තාම බදු ගෙවන්නේ නැද්ද?

    ජනාධිපතිවරණය නොතියා ඉන්න පුලුවන් ද රනිල්ට? එහෙම කරොත් රනිල්ට විරුද්ධව නැගෙන නීතිමය තත්වය මොකක්ද?

    මේවට උත්තර ඕනේ ගරු ස්වාමීනි 🤭
    අපෝ.
    ඕන එකක් අහපං ඡන්දේ දෙන්නෙ කාටද නම් අහන්න එපා.:rofl:
    ප්‍රශන් උත්තර වලට සෙනසුරාදා එකක් දාමු

    :shocked:
    ------ Post added on Feb 20, 2024 at 8:20 PM
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මහ වෙනසක් නැ ඉතින්. පිස්සෝ එනවා යනවා. අපි තාමත් ඉන්නව ඒ වගේම මචන්. හිටපු ගමන් ඉතින් මේ පැත්තේ ඇවිල්ල යන්න නිවාඩු වෙලාවට.

    🐸 ඔහොම බොරු කියනවද අප්පා..
    ගවුමක් ඉස්සුන ගමන් පොර කිරියේ
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    ඉන්නවා ඉන්නවා..
    මොකද වෙන්නෙ
    වරදක් නෑ බොසා...සැපෙන් සනීපෙන් වැඩි සද්දයක් නැතුව කොණට වෙලා ඉන්නවා...:love2:
    කාලෙකට ඉස්සර එකෙක් එකක් දාලත් ඇහුව මම තනුජකව දන්නවද කියල...ඌ දැන් කිරියෙ නෑ මම හිතන්නෙ.... :ROFLMAO:
     
    • Haha
    Reactions: thanujaka

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,571
    113
    අපෝ.
    ඕන එකක් අහපං ඡන්දේ දෙන්නෙ කාටද නම් අහන්න එපා.:rofl:
    ප්‍රශන් උත්තර වලට සෙනසුරාදා එකක් දාමු
    ඒක හොදයි. තියෙනවා දැනගන්න දේවල් ටිකක් නඩු යන process එක ගැන.
     

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    270
    429
    63
    ගරු මහත්මයාණෙනි , අනවසර මායිම් තාප්පයක් සම්බන්දයෙන් (කඩා ඉවත් කරන බවට ප්‍රාදේශීය සභාවෙන් දැනුම් දී ඇති) නඩු ගියහොත් උසාවියෙන් කුමන තීන්දුවක් ලැබිය හැකිදැයි උපදෙසක් දිය හැකිද?