මේම වෙන්න ඇත්තෙ ඇයි ගුපියනේ ??
සෝලෝ රයිඩර් මහත්තයා අවංක කෙනෙක් පුතේ. නෝනා මහත්තයා උයලා දෙන දෙයක් විතරයි කන්නෙ පුතේ.
ලන්කාවෙත් දැන් ගොඩක් උන් උන්ගෙ තියෙන මෝඩ මාන්නෙට හරි ලොකු දෙයක් කියල පෙන්නන්න Pitbulls ලව හදනව ගෙවල් වල. උන්ව හරියට Train කරන්නෙ මොකුත් නෑ. පව් ඉතින් අහින්සක මිනිහෙක්ව එහෙම කෑවොත් ඒ මනුස්සයගෙ ජීවිතේම ඉවරයි. සමහර මෝඩයො ඉන්නව උන්ගෙ ගෙවල්වල ඉන්න බල්ලො කාටහරි කෑවොත් හරි පැන්නොත් හරි ඒව ගැන කියන්නෙත් හරි ලොකු කමකින්. ඒ ජාතියෙ නුගත්තු ඉන්නෙ.
අපේ ගෙවල් පැත්තෙ මනුස්සයෙක්ට එක පාරක් ගෙදරක බල්ලෙක් කාල තිබ්බ ගන්න දෙයක් නැති වෙන්න. පව් ඒ මනුස්සය මාස ගානක් හොස්පිටල් හිටිය. ආවත් බැක්ටු නෝමල් නෑ. වැඩක් පලක් කරන්නත් බෑ.

බල්ලට ගහන්න තිබ්බේ මැරෙන්නම
බල්ලට නෙමෙයි බන් හරිනම් බල්ලව හදපු උන්ටයි දඩුවම දෙන්න ඕනබල්ලට ගහන්න තිබ්බේ මැරෙන්නම

TrueImproper handling
Lack of training
Get a Labrador or Golden Retriever for petting they are the best. Also local wal balla is good to have, but each of them have different attitudes, least in common. I love Jack Russell terrier but never saw them in Sri Lanka. I'm not doggo expert, but this is what I saw. එකෙක් හරි අඩු කුලෙ බල්ලො කියුවොත් කපනවා බලාගනින්.
ඔව් .. බෙත් ඔනෙ නෑ ... ලෙඩ නෑ...සුපිරි කෑම ඔනී නෑ .... දෙන දෙයක් කාලා .. ගොන් ආතල් එකක් දීගෙන .... බොසා මම ඔනෙ දෙකට ඔට්ටුයි කියාගෙන සැපෙ ඉන්න ඩයල් නෙ................හොරි තියන වල් බල්ලෝ තරම් ඔය එකෙක්වත් සෙට් නෑ ගුපියෝ ..