Man mauled to death by his own dogs

gaze

Active member
  • May 8, 2022
    93
    240
    33
    american music awards pitbull GIF
     
    • Like
    Reactions: lilman

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,875
    152,639
    113
    පිට්බුල් කියන උන්නම් නැතිකරලම දාන්න ඕන ජරාම dog breed එකක්. මොන මගුලකට හදනව ද මංදා ඕකුන්ව ගෙවල්වල්. 🤬

    සෝලෝ රයිඩර් මහත්තයා අවංක කෙනෙක් පුතේ. නෝනා මහත්තයා උයලා දෙන දෙයක් විතරයි කන්නෙ පුතේ.☺️ 😊😌
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ලන්කාවෙත් දැන් ගොඩක් උන් උන්ගෙ තියෙන මෝඩ මාන්නෙට හරි ලොකු දෙයක් කියල පෙන්නන්න Pitbulls ලව හදනව ගෙවල් වල. උන්ව හරියට Train කරන්නෙ මොකුත් නෑ. පව් ඉතින් අහින්සක මිනිහෙක්ව එහෙම කෑවොත් ඒ මනුස්සයගෙ ජීවිතේම ඉවරයි. සමහර මෝඩයො ඉන්නව උන්ගෙ ගෙවල්වල ඉන්න බල්ලො කාටහරි කෑවොත් හරි පැන්නොත් හරි ඒව ගැන කියන්නෙත් හරි ලොකු කමකින්. ඒ ජාතියෙ නුගත්තු ඉන්නෙ.

    අපේ ගෙවල් පැත්තෙ මනුස්සයෙක්ට එක පාරක් ගෙදරක බල්ලෙක් කාල තිබ්බ ගන්න දෙයක් නැති වෙන්න. පව් ඒ මනුස්සය මාස ගානක් හොස්පිටල් හිටිය. ආවත් බැක්ටු නෝමල් නෑ. වැඩක් පලක් කරන්නත් බෑ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,498
    53,667
    113
    Colombo

    බල්ලට ගහන්න තිබ්බේ මැරෙන්නම
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    Improper handling
    Lack of training

    ලන්කාවෙත් දැන් ගොඩක් උන් උන්ගෙ තියෙන මෝඩ මාන්නෙට හරි ලොකු දෙයක් කියල පෙන්නන්න Pitbulls ලව හදනව ගෙවල් වල. උන්ව හරියට Train කරන්නෙ මොකුත් නෑ. පව් ඉතින් අහින්සක මිනිහෙක්ව එහෙම කෑවොත් ඒ මනුස්සයගෙ ජීවිතේම ඉවරයි. සමහර මෝඩයො ඉන්නව උන්ගෙ ගෙවල්වල ඉන්න බල්ලො කාටහරි කෑවොත් හරි පැන්නොත් හරි ඒව ගැන කියන්නෙත් හරි ලොකු කමකින්. ඒ ජාතියෙ නුගත්තු ඉන්නෙ.

    අපේ ගෙවල් පැත්තෙ මනුස්සයෙක්ට එක පාරක් ගෙදරක බල්ලෙක් කාල තිබ්බ ගන්න දෙයක් නැති වෙන්න. පව් ඒ මනුස්සය මාස ගානක් හොස්පිටල් හිටිය. ආවත් බැක්ටු නෝමල් නෑ. වැඩක් පලක් කරන්නත් බෑ.

    👆

    බල්ලට ගහන්න තිබ්බේ මැරෙන්නම

    E wage ewun hadanawa Nan hodata socialized karala hadanna one ban.

    Nikan ohe Dala thiyanna Hoda ne.

    Mehe nan 99% ewun pure breed hadanne sinhalunge Heena maane ballagen hari wahaganna.
    ------ Post added on Feb 21, 2024 at 10:43 AM
     
    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    Get a Labrador or Golden Retriever for petting they are the best. Also local wal balla is good to have, but each of them have different attitudes, least in common. I love Jack Russell terrier but never saw them in Sri Lanka. I'm not doggo expert, but this is what I saw. එකෙක් හරි අඩු කුලෙ බල්ලො කියුවොත් කපනවා බලාගනින්.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,498
    53,667
    113
    Colombo
    Get a Labrador or Golden Retriever for petting they are the best. Also local wal balla is good to have, but each of them have different attitudes, least in common. I love Jack Russell terrier but never saw them in Sri Lanka. I'm not doggo expert, but this is what I saw. එකෙක් හරි අඩු කුලෙ බල්ලො කියුවොත් කපනවා බලාගනින්.

    හොරි තියන වල් බල්ලෝ තරම් ඔය එකෙක්වත් සෙට් නෑ ගුපියෝ ..
     
    • Haha
    Reactions: ruchakashri

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    හොරි තියන වල් බල්ලෝ තරම් ඔය එකෙක්වත් සෙට් නෑ ගුපියෝ ..
    ඔව් .. බෙත් ඔනෙ නෑ ... ලෙඩ නෑ...සුපිරි කෑම ඔනී නෑ .... දෙන දෙයක් කාලා .. ගොන් ආතල් එකක් දීගෙන .... බොසා මම ඔනෙ දෙකට ඔට්ටුයි කියාගෙන සැපෙ ඉන්න ඩයල් නෙ................