සිහියෙන් ඉන්න

Kalyanamitta

Junior member
  • Nov 15, 2022
    47
    53
    18

    ගැටීමට නොව සංසිඳීම පිණිසය :)

    ආර්යය උපවාදය

    “මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම බ්‍රහ්මචාරීන්ට නින්‍දා පරිභව කරන්නේ, ආර්‍ය්‍යයන්ට දොස් කියන්නේ වේද, ඔහුගේ දෝෂ පසක් කැමතිවිය යුතුය.

    “කවර පසක්ද යත්? සිඳින ලද ලෝකෝත්තර මාර්‍ග ඇති පාරාජිකාවට පැමිණියෙක් හෝ වේ. එක්තරා ඉතා කිළුටු ඇවතකට හෝ පැමිණෙයි. දැඩිවූ බලවත් ව්‍යාධියක් හෝ ස්පර්‍ශ කරයි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි යන පසයි.

    “මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම බ්‍රහ්මචාරීන්ට නින්‍දා පරිභව කරන්නේ, ආර්‍ය්‍යයන්ට දොස් කියන්නේ වේද, ඔහුගේ දෝෂ පසක් කැමතිවිය යුතුය."

    අක්කොසක සූත්‍රය

    https://pitaka.lk/main?n=30311

    Please be aware of the consequences of insulting the virtuous

    Comment කරනවානම් සිහිනුවණින් වචන හසුරුවන්න
    :D

    'සබ්බ දානං ධම්ම දානං ජිනාති
    සබ්බ රසං ධම්ම රසො ජිනාති
    සබ්බ රතිං ධම්ම රතිං ජිනාති
    තණහකඛයො සබ්බ දුකඛං ජිනාති’

    බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන කාලයේ තව්තිසා දෙව්ලොව දෙවියෝ ‘දානයන් අතුරෙන් කවර දානයක් ශ්‍රේෂ්ඨද, රසයන් අතුරෙන් කවර රසයක් ශ්‍රේෂ්ඨද, ඇලීම් අතුරෙන් කවර ඇල්මක් ශ්‍රේෂ්ඨද, අර්හත් ඵලය කවර හෙයින් ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේද ? යනුවෙන් ප්‍රශ්න සතරක් ඉපද වූහ. දොළොස් අවුරුද්දක් මේ ප්‍රශ්න සතර විසඳාගත නොහැකි විය.

    අන්තිමේදී සක්දෙව් රජුගෙන් විචාරණ ලදුව සක්දෙව් තෙමේ දෙවියන් පිරිවරා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ විචාළේය. බුදුරජාණන් වහන්සේ ‘සබබ දානං ධමම දානං ජිනාති’ යනාදී වශයෙන් ඉහත සඳහන් ගාථාවෙන් ඒ ප්‍රශ්න සතර විසඳූ සේක. ‘සියලු දානයන් අතුරෙන් ධර්ම දානය ජය ගනී. සියලු රසයන් අතුරෙන් ධර්ම රසය ජයගනී, සියලු ඇලීම් අතුරෙන් ධර්මයෙහි ඇලීම ජයගනී. තෘෂ්ණාව නැති කිරීම (අර්හත් ඵලය) සියලු දුක් වලින් ජය ගනී’ යනු එහි අදහසයි.

    https://archives.dinamina.lk/2010/05/12/_art.asp?fn=a1005121

    Whenever you try to deprive something valuable from others, you are doing more harm to yourself than the others
     
    Last edited:

    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    Ambo thawa upasaka mahaththayek awith warning ekakuth ekkama.

    bump bump
    වචනයක් දෙකක් දැක්ක ගමන්ම bump කරන්න එපා. Video එකේ හාමුදුරුවො කියන දේ හොඳට අහල ලියන දෙයක් ලියන්න :)
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    වචනයක් දෙකක් දැක්ක ගමන්ම bump කරන්න එපා. Video එකේ හාමුදුරුවො කියන දේ හොඳට අහල ලියන දෙයක් ලියන්න :)
    එහෙයි එහෙයි උපාසක තැන්. බම්ප් එක කපලා දැම්ම.

    "එකෙක් මෙක බම්ප් කරන්න එපා විඩියො එකට විව්ස් දෙන්නේ නැතිව" -උපාසක තැන- :P

    සතිය පට්ටල් කරන එක නම් ඉතින් දැනුත් කරනවා... සැහෙන හිතුවා කොහොමද මෙකට උත්තරයක් සුද්දා දන්නේ නැති සිංහලෙන් කොටන්නේ කියල.
     
    Last edited:

    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    මේකෙ නම් බණ කියන්න එපා. එකෙක් හිටියම හොදටම ඇති.
    දැන් කවුද ධර්ම දේශනාව කරල තියෙන්නෙ කියල නිවීසැනසිල්ලේ හොයල බලන්නකො කලබල වෙන්නෙ නැතිව :rofl:

    තමුන් පරුෂ වචන වලට ඔච්චරටම කැමති නිසාද ඒව තියෙන video බෙදාහරින්නෙ? නැතිනම් ඔය විදිහෙ භාෂාවක් ඉස්සරහට අහන්න නැතිවෙයි කියල බය වෙලාද post කරේ. ඔච්චරටම
    බයවෙන්න එපා. ඔය වගේ අය තව ඉන්නව :D
    ------ Post added on Feb 23, 2024 at 7:48 AM
     
    • Love
    Reactions: Candid-B

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    finally a worthy opponent for @asliyanage , the battle will be legendary.

    Excited Kung Fu GIF by DreamWorks Animation
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,372
    113
    Mother Earth
    දැන් කවුද ධර්ම දේශනාව කරල තියෙන්නෙ කියල නිවීසැනසිල්ලේ හොයල බලන්නකො කලබල වෙන්නෙ නැතිව :rofl:

    තමුන් පරුෂ වචන වලට ඔච්චරටම කැමති නිසාද ඒව තියෙන video බෙදාහරින්නෙ? නැතිනම් ඔය විදිහෙ භාෂාවක් ඉස්සරහට අහන්න නැතිවෙයි කියල බය වෙලාද post කරේ. ඔච්චරටම
    බයවෙන්න එපා. ඔය වගේ අය තව ඉන්නව :D
    ------ Post added on Feb 23, 2024 at 7:48 AM
    බණ අහලම එපා වෙලා බන්. උබ සත්තු මරන්නෙත් නැතුව උබට කවුරු හරි "සත්තු මරන්න එපා! සත්තු මරන්න එපා!" කියල මුළු දවසෙම අවුරුද්දක් විතර කිව්වොත් උබට අන්තිමට එපා වෙලා ඒ කියන මිනිහවත් මරන්න තරහක් එනවා නේද? අන්න ඒ වගේ දෙයක් තමයි දැන් වෙලා තියෙන්නෙ. 😄
     
    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    එහෙයි එහෙයි උපාසක තැන්. බම්ප් එක කපලා දැම්ම.

    "එකෙක් මෙක බම්ප් කරන්න එපා විඩියො එකට විව්ස් දෙන්නේ නැතිව" -උපාසක තැන- :P

    සතිය පට්ටල් කරන එක නම් ඉතින් දැනුත් කරනවා... සැහෙන හිතුවා කොහොමද මෙකට උත්තරයක් සුද්දා දන්නේ නැති සිංහලෙන් කොටන්නේ කියල.

    දැන් මන් ලියපු දේ ඔයා පටලවගෙනනෙ. මන් කිව්වෙ හොඳට අහන්න කියලනෙ. Views වලට ඔච්චරටම මහන්සි වෙන්න ඕන නෑනෙ.:rofl:

    finally a worthy opponent for @asliyanage , the battle will be legendary.

    Excited Kung Fu GIF by DreamWorks Animation
    There's no such battle. I really appreciate the efforts of Liyanage. Especially when you consider the attitude of some members, it is truly a remarkable endeavour. :yes:

    Anyway, Buddha had preached that it is better to conquer yourself than to win a thousand battles. Then the victory is yours.
    ------ Post added on Feb 23, 2024 at 6:10 PM

    බණ අහලම එපා වෙලා බන්. උබ සත්තු මරන්නෙත් නැතුව උබට කවුරු හරි "සත්තු මරන්න එපා! සත්තු මරන්න එපා!" කියල මුළු දවසෙම අවුරුද්දක් විතර කිව්වොත් උබට අන්තිමට එපා වෙලා ඒ කියන මිනිහවත් මරන්න තරහක් එනවා නේද? අන්න ඒ වගේ දෙයක් තමයි දැන් වෙලා තියෙන්නෙ. 😄
    කව්ද අනේ ඔච්චරටම ඔයාට බණ කියන්නෙ? ඔය කියන්නෙ මේ elakiri එකේ religion category වල බුදු දහම ගැන දාන post ගැනද? ඕව ඔයාටම කියනව කියල හිතෙන එක එච්චරම හොද නැහැ. මොනව වනත් ඔයාට ඒ threads ඔච්චරටම ප්‍රශ්නයක්නම් ඒව බලන්නෙ නැතුව ඉන්න පුළුවන්නෙ. එහෙම නැතිව ඔයා නිරාගමික නම්, මේ Religion category එක පැත්තෙ එන්න හේතුවකුත් නෑනෙ නේද? :rolleyes:

    මෙහෙම religion category එකක් තියෙන්නෙ ඒ ගැන හොයන අයටනෙ. අන්න ඒක පොඩ්ඩක් තේරුම් ගන්නකො. කවුරුහරි ධර්ම දානයක් කරා කියල ඔයා ගැටෙන්න එපා. ඔයා අකමැතියි කියල අනෙක් අයට දහම් කරුණු දැනගන්න තියෙන අවස්ථාව නැතිකරන්න හොද නැහැනෙ. නැත්නම් සමහරු හිතයි ඔයගොල්ලො වගේ අය හරිම ආත්මාර්ථකාමී යි කියල. :dull:

    අනෙක ඔය කියනව වගෙ බණ අහල ආයෙ අලුතින් හැදෙන්න ඕන නැති සිල්වත් ගුණවත් පරාර්ථකාමී අය නම් මේ රටේ බහුතරය, හාමුදුරුවරු ආයෙ බණ කියන්න මහන්සි වෙන එකක් නැහැනෙ. :D
    ------ Post added on Feb 23, 2024 at 6:19 PM
     
    Last edited:
    • Love
    Reactions: Candid-B