Any members from the last decade

KrAzY

Member
Jul 19, 2006
4
6
3
මම අනංමනං, Clublk, ඊට පස්සෙ මේක. දැන් නම් ඒ කාලේ දාපු පෝස්ට්, කමෙන්ට් මේකෙ ඇත්තේත් නෑ වගේ 😂
 
  • Like
Reactions: NRTG

KrAzY

Member
Jul 19, 2006
4
6
3
පරණ අකුන්ට් එකකින් ලොග් වෙන්ඩ හිතුනෙ මොකො 😂
වෙන එකවුන්ට් තිබුනේ නෑ බං. මේ one and only එකවුන්ට් එක
 
  • Like
Reactions: NRTG

KrAzY

Member
Jul 19, 2006
4
6
3
මම හිතන්නේ පරන පොස්ට් ඩිලීට් හරි ආකයිව් හරි කරලා ඇඩ්මින්

ඒ කියන්නේ අවුරුදු 15 කට පස්සෙද ඉන්ටෙනෙට් ආයේ ලැබුනේ :shocked: :shocked: :shocked: :shocked:
ඉන්ටනෙට් නෙමේ බං, මහේ nickname එකට කිට්‍ටුවෙන් යන නමක් තිබුන එකෙක් ලීක් එකක රඟපාල හෙන ප්‍රසිද්ධ උනා. ඒ කාලේ හිටිය උන්ට නම් මතකත් ඇති. ඔය සීන් එක්ක මේව අතෑරුනා.
ඊයේ නිකමට මේකේ එකවුන්ට් එක තාම තියෙනවද කියල බලන්න ආවම දැක්කේ පෝස්ට් කමෙන්ට් නැති උනාට තාම එකවුන්ට් එක තියෙනවා කියල
------ Post added on Feb 23, 2024 at 12:41 PM
 
Last edited:
  • Like
Reactions: NRTG

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    දැන් කිරිය වැඩක් නෑ බන්
    ඒ කාලෙ තමා මරු
    Go Away Movie GIF by MOODMAN