අවුරුදු 10 - 15 කට විතර පස්සේ මේ පැත්තේ ආවේ. මුල්ම කාලේ හිටිය අය තාම කවුද ඉන්නේ?
වෙන එකවුන්ට් තිබුනේ නෑ බං. මේ one and only එකවුන්ට් එකපරණ අකුන්ට් එකකින් ලොග් වෙන්ඩ හිතුනෙ මොකො![]()
msg මුකුත් නොදා පරණ මෙම්බර්ස්ලත් අඳුරනවද?
ඉන්ටනෙට් නෙමේ බං, මහේ nickname එකට කිට්ටුවෙන් යන නමක් තිබුන එකෙක් ලීක් එකක රඟපාල හෙන ප්රසිද්ධ උනා. ඒ කාලේ හිටිය උන්ට නම් මතකත් ඇති. ඔය සීන් එක්ක මේව අතෑරුනා.ඒ කියන්නේ අවුරුදු 15 කට පස්සෙද ඉන්ටෙනෙට් ආයේ ලැබුනේ![]()
![]()
![]()
![]()
දැන් කිරිය වැඩක් නෑ බන්
ඒ කාලෙ තමා මරු