පාසලක අල්ලස් ප්‍රශ්ණයක්
මම දන්න කෙනෙක්ගෙ ළමෙක් A/L වලට ඉස්කෝලෙට දාන්න ගියාම අල්ලස් ඉල්ලන සිද්දියක් තියෙනවා පිනා. ඉල්ලන්නෙ ඉස්කෝලෙට උපකාරයක් කරන්න ඕනි කියලා. හැබැයි සල්ලි තමා වටෙන් ඉල්ලන්නෙ.
මේක ගැන පැමිනිලි කලා අල්ලස් හා දූෂන මර්ධන එකටත් අධ්‍යාපන එකටත්, දැන් මාසයක් වෙනවා කිසිම ඇක්ශන් එකක් නෑ, මිනිහා පොලිස් පැමිනිල්ලක් දාලා නෑ.
මොකක්ද මේකට කේස් එක අදින්න පුලුවන් හොඳම විදිහ, ජෝක් එකට ගන්න එපා ළමෙක්ගෙ අධ්‍යාපනය හා මානසික ප්‍රශ්ණයක් ලොකුවටම තියෙනවා.

too sad the system is crooked