පාසලක අල්ලස් ප්‍රශ්ණයක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    පාසලක අල්ලස් ප්‍රශ්ණයක්

    මම දන්න කෙනෙක්ගෙ ළමෙක් A/L වලට ඉස්කෝලෙට දාන්න ගියාම අල්ලස් ඉල්ලන සිද්දියක් තියෙනවා පිනා. ඉල්ලන්නෙ ඉස්කෝලෙට උපකාරයක් කරන්න ඕනි කියලා. හැබැයි සල්ලි තමා වටෙන් ඉල්ලන්නෙ.

    මේක ගැන පැමිනිලි කලා අල්ලස් හා දූෂන මර්ධන එකටත් අධ්‍යාපන එකටත්, දැන් මාසයක් වෙනවා කිසිම ඇක්ශන් එකක් නෑ, මිනිහා පොලිස් පැමිනිල්ලක් දාලා නෑ.

    මොකක්ද මේකට කේස් එක අදින්න පුලුවන් හොඳම විදිහ, ජෝක් එකට ගන්න එපා ළමෙක්ගෙ අධ්‍යාපනය හා මානසික ප්‍රශ්ණයක් ලොකුවටම තියෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    Lankawe school rkakata danna ona tanaka money gannawane ban.u lamai hadanna kalin oka denan idala nedda
     
    • Like
    Reactions: CorD SaC

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ලමය වෙන ස්කොලෙකට දාල
    ආයෙ අල්ලස් එකට කම්ප්ලෙන් කරල පිනාව මාට්ටු කරල දීපම්
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Oka normal Dan hama school ekkama. Ubala gawa evidence thiye nam media dapan okkama iwarai.

    call Hiru CIA

    Lankawe school rkakata danna ona tanaka money gannawane ban.u lamai hadanna kalin oka denan idala nedda
    මචන්ලා ඒක නොර්මල් කියලා ඉග්නෝර් කරන්නෙ කොහොමද කියපන්කො, ළමෙක් හොඳට ඉගෙන අරන් තව ඉස්කෝලෙකට යන්න හදද්දි උගෙන් සල්ලි ගන්නවා කියන්නෙ මොන ගූ වැඩක්ද,
     
    • Like
    Reactions: jusi

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,713
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    mekai dn okata ubala action ganna giyoth lamaya scl danna wenne na loweth wade naagannwa. eka nisa podi udawwa karala lamaya daganin.
    bribery is now part of the culture of srilanka. you cant chase it away unless you have huge support from some one authorative. :yes: too sad the system is crooked
     
    • Sad
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ලමය වෙන ස්කොලෙකට දාල
    ආයෙ අල්ලස් එකට කම්ප්ලෙන් කරල පිනාව මාට්ටු කරල දීපම්
    වෙන එකකට දැම්මා. උඩ කිව්ව ඒවට පැමිනිලි දැම්මට වැඩක් උනේ නෑ තාම, ඒකයි බැලුවෙ
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වෙන එකකට දැම්මා. උඩ කිව්ව ඒවට පැමිනිලි දැම්මට වැඩක් උනේ නෑ තාම, ඒකයි බැලුවෙ

    පුදුමයි
    අල්ලස් කොමිසමෙ එවුන් කට ඇරැගෙන ෛඉන්නෙ ඔය වගෙ කේස් එකක් අහුවෙන කන් සාමන්‍යෙන්

    හරියට ප්‍රොසෙස් එක උනාද දන්නෙ නැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    මචන්ලා ඒක නොර්මල් කියලා ඉග්නෝර් කරන්නෙ කොහොමද කියපන්කො, ළමෙක් හොඳට ඉගෙන අරන් තව ඉස්කෝලෙකට යන්න හදද්දි උගෙන් සල්ලි ගන්නවා කියන්නෙ මොන ගූ වැඩක්ද,
    Lankawe heti ban owa reverse karanna katawtah be.nadu kiyala lamaya hema schl ekenma blacklist wena eka tama anthiaata wenne.lankawe genuine inna hadanawanan tinkiiti gaganna tama hadanne.enan wena ratakata yanna one
     
    • Sad
    • Like
    Reactions: Amstrak and jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,739
    2,865
    113
    colombo
    epaa wenawaa ban .

    %80k school oka karanawaa

    1 wasare lamayingen patta widiyata salli garanawaaa school

    principal thamayi game denne school ekata neme salli yanne karuma ban
    politico ekka ekathu welaa karanne ithin wunta rakawaranaya thiyenawaaa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    පුදුමයි
    අල්ලස් කොමිසමෙ එවුන් කට ඇරැගෙන ෛඉන්නෙ ඔය වගෙ කේස් එකක් අහුවෙන කන් සාමන්‍යෙන්

    හරියට ප්‍රොසෙස් එක උනාද දන්නෙ නැ
    Un allane genungen sex iluwoth witarai
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,739
    2,865
    113
    colombo
    Lankawe heti ban owa reverse karanna katawtah be.nadu kiyala lamaya hema schl ekenma blacklist wena eka tama anthiaata wenne.lankawe genuine inna hadanawanan tinkiiti gaganna tama hadanne.enan wena ratakata yanna one
    meka hari, lankawe innawaa nam uba genuine weyan habyai rata yana athata oruwa padapan nathnam sorry.com
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    meka hari, lankawe innawaa nam uba genuine weyan habyai rata yana athata oruwa padapan nathnam sorry.com
    mata terenne neatte minissu owa ekakwath danne netuwada lamai haduwe kiyala.lankawe neweda idala tiyenne lamai hadanakan :oo:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    Uge personal account ekakata salli illanawa nam wade waradi

    Iskole monata hari fund karanna kiyanawa nam karanna deyak na
    Puluwan vidiyata karahan

    oya godak iskola hondata hadala tiyenne ohoma hambuna salli walin tamai, rajayen dipu labbak na ovata