ලංකා බෙල් 4g

prabodhaya

Junior member
  • Jul 4, 2013
    31
    11
    8
    බෙල් 4g use කරන අය ඉන්නවද?app එක වැඩ කරන්නෙ නෑ බිල් එක ගෙවන්න විදිහක් නෑ නෙහ් .එහෙන් මෙහෙන් පොස්ට් වල දකිනවා company එක වහල වගෙ කතාවක් .holine වැඩ කරන්නෙත් නෑ.connection එක නම් තවම වැඩ කරනවා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    බෙල් 4g use කරන අය ඉන්නවද?

    Mamath Lankabell

    app එක වැඩ කරන්නෙ නෑ බිල් එක ගෙවන්න විදිහක් නෑ නෙහ් .

    Math bill gewala na, dan 9000k wage wenawa

    එහෙන් මෙහෙන් පොස්ට් වල දකිනවා company එක වහල වගෙ කතාවක් .holine වැඩ කරන්නෙත් නෑ.

    Ow
    web portal ekath wada ne

    connection එක නම් තවම වැඩ කරනවා.

    Ow
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,131
    6,664
    113
    last month usage ekata pay kala online banking walin.. next data renew eken passeth portal wada kale natnam bill gewala therumak ne usage balanna beri nam.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,684
    197,735
    113
    Colombo, Sri Lanka
    උන්ගේ සිස්ටම් ඉසු එකක්ලු, ඊ මේල් එකක් ආවලු බිල ගෙවනවනම් එකවුන්ට් එකක් දාලා. අපේ අක්කලාගේ ගෙදරත් බෙල් 4G
     
    • Like
    Reactions: kinkon

    roshan18u

    Active member
  • Apr 24, 2009
    229
    78
    28
    උන්ගේ සිස්ටම් ඉසු එකක්ලු, ඊ මේල් එකක් ආවලු බිල ගෙවනවනම් එකවුන්ට් එකක් දාලා. අපේ අක්කලාගේ ගෙදරත් බෙල් 4G
    Matath awa email ekak.


    Dear Valued Customer,

    Below we have mentioned bank details to facilitate you to make your bill payments to Lanka Bell Ltd by way of cash / cheque deposits and direct bank transfers.Kindly mention your connection account number or directory number as the reference.You may email us the payment proof/ slip to [email protected]


    1. Bank of Ceylon PLC
    Bank Code : 7010
    Account Name : Lanka Bell Ltd
    Account Number : 1532
    Branch & Code : Corporate Branch - 660


    2. Standard Chartered Bank
    Bank Code : 7038
    Account Name : Lanka Bell Ltd
    Account Number : 01-334064-302
    Branch & Code : Head office - 001


    3. Commercial Bank
    Bank Code : 7056
    Account Name : Lanka Bell Ltd
    Account Number : 1420531605
    Branch & Code : Foreign - 003

    Thank you
    Lanka Bell Ltd.
     
    • Like
    • Love
    Reactions: NRTG and prabodhaya

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Yako ammage company ekak neh. Ai ban oka wikunala danne naththe. Samahara wita ganna un natuwa athi :lol: :lol:

    Hariyata umbey hilux eka wage 🤭🤭
    ganna pissu nahane bn.
    frequency tika 2023di mobitel eken ganna hitiya.eka trc eka nisa karanna bari una.

    unta oka wikunana ekata wada labayilu thamange network eka down unath owned towers tika awurudu gaanak lease karala ena revenue eka.
     
    • Like
    Reactions: NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මටත් කෙල උනා මිට්ටො
    මගෙ ඩේටා ඉවරයි වගේ මේ ලබ්බ වැඩ කරන්නෙත් නෑ බලා ගන්න
    බිල ගෙවන්නත් තියේ 🥲
     
    • Wow
    Reactions: NRTG

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    ganna pissu nahane bn.
    frequency tika 2023di mobitel eken ganna hitiya.eka trc eka nisa karanna bari una.

    unta oka wikunana ekata wada labayilu thamange network eka down unath owned towers tika awurudu gaanak lease karala ena revenue eka.
    unge tower tikath galawanawa ban mama use kara ekaparatama signal nethuwa giya , call karama kiwwe tower eka gelewwa kiyala(e dawaswala hotline weda)
     
    • Wow
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,206
    21,039
    113
    බෙල් 4g use කරන අය ඉන්නවද?app එක වැඩ කරන්නෙ නෑ බිල් එක ගෙවන්න විදිහක් නෑ නෙහ් .එහෙන් මෙහෙන් පොස්ට් වල දකිනවා company එක වහල වගෙ කතාවක් .holine වැඩ කරන්නෙත් නෑ.connection එක නම් තවම වැඩ කරනවා.
    අනේ බන් ඔය ජරාව අයින් කරල දාපන්
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,206
    21,039
    113
    jarawak newei , wedakaranawanam mama thama use karanne ona, 950 ta 70 gb wage hambuna (loyalty data ekka) psehena stable speed eka patta sira.
    මාත් අවුරුදු පහක් පාවිච්චි කරල තමයි ජරාවක් කිව්වෙ. පාවිච්චි කරපු කාලෙ සුපිරි. පස්සෙ මුන්ගෙ සර්විස් පට්ට චොර උනා ටවර් බ්‍රේක්ඩවුන් හදන්න මාස ගනන් ගියා. ඒත් ඉවසන් ඉදියා පරන අවුරුදු ගැන හිතල අද හැදෙයි හෙට හැදෙයි කියල. කෝල් කරන්න පුලුවන් හැම තැනටම කතා කලා. සමහරුන්ගෙ ප්‍රයිවට් නම්බර්ස් පවා දුන්නා මට හෙඩ් ඔෆිස් එකෙන් ඒ තරම් මන් කෝල් ගත්තා ඊමේල් ගැහුවා. කිසිම දෙයක් ෆික්ස් උනේ නෑ චොර උනා මිසක් අන්තිමෙ ජරා ලේබල් එක ගහල විසි කරල දැම්මා. :sorry::sorry::sorry: