කතරගම දේවාලේ වෙනස් වෙලා.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පුදුමයි මුන් මේ වගේ වැඩක් කරනවා කියන්නේ. හොද දෙයක් හැබැයි. ගිය ටිකේ කපුවො මරාගත්ත නේද සල්ලි රත්තරන් හොරකම් කරගෙන කියල.

     
    • Like
    • Love
    Reactions: super077 and NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,933
    113
    හදලා ඉවර උනාට පස්සෙ බලමු :)

    ඔය වෙනුවෙන් වෙනම පිං කැට එහෙම හයි කරලා තියෙද දන්නෙත් නැ දෙවාලෙ පැත්තෙ..
     
    • Haha
    Reactions: NRTG and Kalegana