අඩේ මේ බලපන් මාර සිද්දිය.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අඩෝ මාර සින් එක බන්. ඊයේ FB shorts බල බල ඉන්නකොට ආව වීඩියෝ එකක් කෙල්ලෙක්ගෙ පොටෝ එකක් විතරයි සින්දුවක් එක්ක, මම ඒක ස්කිප් කරහම තව ටිකකින් ඒ වගේ වීඩියෝ එකක් ආව ඒකත් කෙල්ලෙක්ගෙ පින්තුරේ දාල සින්දුවක්. මම පොඩ්ඩක් බලන් හිටිය. මෙන්න යකෝ එකපාරට හෙනයක් ගැහුවා වගේ ඒ වීඩියෝ එක මැදින් ඒ කෙල්ලගේ හෙලු පින්තුරයක් දාල. සනිකව පෙනිලා නැති වෙනවා. මම හෙන ගේමක් දිල පින්තුරේ බලා ගත්තේ.
    මෙන්න බන් ඊට පස්සේ ඒ වගේ වීඩියෝ එනවා එනවා කෙළියට ඒවම විතරයි එන්නේ.රිපෝට් කරත් නවතින්නේ නැ.
    මේව දැම්මට ගේමක් නැද්ද පෙස් බුක් එකේ.

    මෙන්න වීඩියෝ ලින්ක් කීපයක් ඒ වගේ ඒවා..




    මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල බලන්න ඒ වීඩියෝ එක.
    https://www.facebook.com/reel/386244097433407

    මේ තියෙන්නේ උඩ ලින්ක් එකේ තියන වීඩියෝ එකමයි. බලපන් එකේ අන්තිම හරියේ හෙලු පින්තුරේ.




    මේ ඉන්නේ ගැම්මට පලල් කරන. මෙන්න මේ පින්තුරේ දාල තියෙන්නේ.

    wesa.jpg




    මේ තව ඒ වගේ වීඩියෝ. තියනව බන් කෙළියට.
    https://www.facebook.com/reel/365747416273646/
    https://www.facebook.com/reel/1107739443559436/
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ko apita penne nane, uba wala balalama mole kurolu wela
    පවු කාරයොන්ට පේන්නේ නැ.
    Bro inserting such photographs is a psychological trick; normally, these are used to convince people to watch that video again; most probably, those will be advertisements for some prostitutes.
    ඔය වීඩියෝ ගොඩක් ඒවා ලින්ක් කරලා තියෙන්නේ ඉන්ස්ටග්‍ර්ම් අකවුන්ට් වලට. මොනවා හරි සිද්දියක් ඇති උඹ කියනව වගේ.
     
    • Like
    Reactions: Asmodeus

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    කෙලගන බොසා කොල්ලොන්ට පේස්බුක් එකෙන් වැල බලන්න පුරුදු කරනව වගේ 🥲
     
    • Haha
    Reactions: Kalegana

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    බීච් අයිම් ස්ටය්ලිෂ්

    ග්ලොක් ටක්ඩ් බිග් ටී ෂර්ට් බිලි .. කියනකොටම pause කරන්න නේද තියෙන්නේ

    ඕක තමයි අලුත් ට්‍රෙන්ඩ් එක
    #pause_challenge