අපි ඒක reddit කළා. රුසියානුවන් ශ්‍රී ලංකාවෙන් නෙරපා හැරීම විශාල උපසිරැසි කිහිපයක් හරහා ජනප්‍රිය මාතෘකාවක් වී ඇත

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama

    මට නම් හිතෙන්නේ මේක win-win වෙන්න පුලුවන් එකක්. හරියට මැසේජ් කලොත්.

    නිකං විසා ගෙවලා තියන් ඉන්න සතයක් වියදම් කරන්නැති රුසියන් කාරයො යවතැහැකි. මුන් නම් මහ වාතයක් නේ.

    සංචාරක පැතිවල ඡන්ද ටික හිමිට කොටාගන්න පුලුවන් වෙයි. කොහොමත් රුස්සෝ ගාල් කරපු උදයංග මයිනාගේ එකා නිසා, මුන්ට ෂොට් එක දුන්⁣නොත් ඡන්ද ටික ටොයියන්ට.

    රුසියන් විරෝධයක් තියනවා දැක්කාම, සිරා සල්ලි තියන අනෙක් බටහිර සංචාරකයො ටිකක් එයි තව.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262

    luxury destination එකක් නෙමේ ලංකාව වෙන්නත් බැහැ ,
    ලංකාවට 60s වල ඉඳන් ආපු tourism වලින් එන income එකෙන් 95%+ ආවේ backpackers( ඉස්සර කිව්වේ හිපි ) ලාගෙන් නැතුව නැතුව සල්ලි තියෙන උන්ගෙන් නෙමේ..
    ඒක තමයි ඇත්ත ,ඒත් ඇත්ත පිලි ගන්න කැමති නැහැ සුද්දොන්ගෙන් දත ගලවන්න බලන් ඉන්න උන් ,

    ඉස්සර ආපු බහුතරය german auzi උන්ට වඩා decent දැන් එන බහුතරය රුසියන් , යුක්රේන උන් .

    ලිඳෙන් වතුර බිල මුහුදට ආවඩන උන් ඉන්නේ ගොඩක් .

    හික්කඩුවේ මෝඩයෝ ටිකක් උද්ගෝෂණත් කරා , උන් කතා කරද්දී හොඳටම පෙනුන දේ , උන්ට ලොකුඅම අවුල රුසියන් උන් business කරන එක නෙමේ .
    අඩුවෙන් වියදම් කරන එක ,අන්දන්න බැරි එක .
    උන්ට අව්ල පාරේ හරියට එලවන්න දන්නේ නැති එක නෙමේ ට්‍රිවීල් ,ස්කූටි , උන්ට අව්ල ගිනි ගණන් නොදී උන්ගේ ඒවගේ යන්නේ නැති එක .

    අරුගම්බේ තමයි ලොකුවටම තිබ්බෙ අර හොටෙල් ගහපු කාලේ සුද්දෝ විතරයි ගන්නේ , තනි සුදු වෙන්න ඕන . දැන්(east season එකේදී ) tourists ලට වඩා හිස් rooms අරුගම්බේ බල්ලෙක්වත් යන්නේ නැහැ .

    දැන් නෙමේ සුද්දෝ විතරක් ගන්න parties තිබ්බ ඉස්සර ඉඳන්ම ,අලුත් දෙයක් නෙමේ ,

    ඔය ගොන් news වලින් වෙන්නේ ලංකාවට එන සල්ලි පොඩ්ඩක් හරි අඩු වෙන එක වෙන කිසිම වාසියක් නැහැ ,

    reddit ලංකා එකේ ඉන්නේ කොටි ,woke ,sjw ,pro western උන් , තව ලංකාවේ ඉඳන් හදවතින් western රට වල ඉන්න හිඟන්නෝ උන් රුසියා ,චීන උන්ට බනිනවා උන්ගේ හදවතින් western රට වල ඉන්න හීනේ පොඩ්ඩකට හරි ලං වෙන්න .
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    සුද්දො එන එක වැඩි වේගන එද්දි මොකක් හරි හුට්ටක් වෙනවා, එක පාරක් පාස්කු ගැහුවා, දැන් රෂියන් විරෝදයක් ඇවිල්ලා..
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    මට මතකයි එළකිරි එකේ ම thread දාලා තිබ්බ පහුගිය ටිකේ ලංකාවේ hotel වලින්ම අපේ උන්ව ගන්නේ නැ කියලා. හැබැයි ගොඩක් කට්ටිය එකට හුරේ දාලා තිබ්බේ. එහෙම තමයි වෙන්න ඕනේ කියලා.

    අනිත් එක මේ තීරණය reverse කරා කියලා දාලා තිබ්බ නේද?
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සුද්දො එන එක වැඩි වේගන එද්දි මොකක් හරි හුට්ටක් වෙනවා, එක පාරක් පාස්කු ගැහුවා, දැන් රෂියන් විරෝදයක් ඇවිල්ලා..
    උසාවි නඩුවෙන් රුසියා plane එක නවත්තපු එක වෙන රට වල ගියේ ලංකාවෙන් රුසියාවට විරුද්දව plane එක අල්ලලා වගේ headlines ,
    මේකත් එහෙම indian media එහෙම වෙනම කතාවක් යවනවා , දකින රුසියන් උන් හිතන්නේ ලංකාවේ රුසියන් උන්ට කැපිල්ල කියල . තව western media වලටත් නියම news headlines .

    reddit එකේ කොටි එහෙම ෆුල් ගේම ලනකවට එන තුට්ටු දෙකටත් වැඩේ දෙන්න ,
    ඉන්දියන් media මේවා market කරනවා සැරටම .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    luxury destination එකක් නෙමේ ලංකාව වෙන්නත් බැහැ ,
    ලංකාවට 60s වල ඉඳන් ආපු tourism වලින් එන income එකෙන් 95%+ ආවේ backpackers( ඉස්සර කිව්වේ හිපි ) ලාගෙන් නැතුව නැතුව සල්ලි තියෙන උන්ගෙන් නෙමේ..
    ඒක තමයි ඇත්ත ,ඒත් ඇත්ත පිලි ගන්න කැමති නැහැ සුද්දොන්ගෙන් දත ගලවන්න බලන් ඉන්න උන් ,

    ඉස්සර ආපු බහුතරය german auzi උන්ට වඩා decent දැන් එන බහුතරය රුසියන් , යුක්රේන උන් .

    ලිඳෙන් වතුර බිල මුහුදට ආවඩන උන් ඉන්නේ ගොඩක් .

    හික්කඩුවේ මෝඩයෝ ටිකක් උද්ගෝෂණත් කරා , උන් කතා කරද්දී හොඳටම පෙනුන දේ , උන්ට ලොකුඅම අවුල රුසියන් උන් business කරන එක නෙමේ .
    අඩුවෙන් වියදම් කරන එක ,අන්දන්න බැරි එක .
    උන්ට අව්ල පාරේ හරියට එලවන්න දන්නේ නැති එක නෙමේ ට්‍රිවීල් ,ස්කූටි , උන්ට අව්ල ගිනි ගණන් නොදී උන්ගේ ඒවගේ යන්නේ නැති එක .

    අරුගම්බේ තමයි ලොකුවටම තිබ්බෙ අර හොටෙල් ගහපු කාලේ සුද්දෝ විතරයි ගන්නේ , තනි සුදු වෙන්න ඕන . දැන්(east season එකේදී ) tourists ලට වඩා හිස් rooms අරුගම්බේ බල්ලෙක්වත් යන්නේ නැහැ .

    දැන් නෙමේ සුද්දෝ විතරක් ගන්න parties තිබ්බ ඉස්සර ඉඳන්ම ,අලුත් දෙයක් නෙමේ ,

    ඔය ගොන් news වලින් වෙන්නේ ලංකාවට එන සල්ලි පොඩ්ඩක් හරි අඩු වෙන එක වෙන කිසිම වාසියක් නැහැ ,

    reddit ලංකා එකේ ඉන්නේ කොටි ,woke ,sjw ,pro western උන් , තව ලංකාවේ ඉඳන් හදවතින් western රට වල ඉන්න හිඟන්නෝ උන් රුසියා ,චීන උන්ට බනිනවා උන්ගේ හදවතින් western රට වල ඉන්න හීනේ පොඩ්ඩකට හරි ලං වෙන්න .

    බැක්පැකර්ස්ලාට සුටබල් හොද තැනක් කරන්න ඕනා කියන එක හරි. එකගයි.
    නමුත් ටුවරිස්ලාගෙන් සල්ලි එයි කියලා හිතලා මේ විසා නැතුව ඉන්න එවුන් ටිකක් දාගෙන නටන්න ඕනා නැ.

    විසිට් විසා වලින් ඇවිත් ඉන්න උන්ට කිසිම විදිහකින් බිස්නස් කරන එක සාදාරණිකරණය කරන්න බැ. එහෙම කරන්න දෙන්න ලොකේ නිතියක් නැ කොහෙවත්. ඒ් නිසා බිස්නස් කරනවානම් රටේ නිතිය අනුව බිස්නස් විසා එකකින්ඇවිත් රටටත් අදාල බදු ගෙවලා කරන එක හරි.

    එන්න එන්න විදේශිකයෝ තුවාල කරන් එන එකත් ඉතාම වැඩියි. පදිනත් ලයිසන් නැති වාහන පැදලා හදිසි අනතුරු උන්ගේ වැරදි වැඩ නිසා ගොඩක් වැඩි. අන්තිමේදි ඒ බරත් ලංකාවේ පොදු මහජනයාටමයි. උන් එන්නෙ රජයේ රෝහලටමනේ. නිදහස් සෞඛ්‍ය උන්ට අදාල කරගන්න එක දැන්ම නවත්තන්න ඕනා. විදේශිකයන්ට ගෙවලා ගන්න ක්‍රමයක්, හරි හෙල්ත් ට්‍රැවල් ඉන්ෂුරන්ස් ක්‍රමයක් ඉතාම අවශයයි.

    මම නම් හිතන්නැ ලංකාවේ මිනිස්සු හැමතිස්සේම වැරදි කියලා. මිනිස්සුන් නගන ප්‍රශ්න වලත් ඇත්තක් තියනවා. දෙපැත්තම බලලා හරි දේ නිතියට අනුව කරන්න ඕනා. පොත්ත සුදු උනා කියලා ටුවරිසම් නංවන්න කරන්න කියලා පුම්ක දෙන්න බැනේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    මට නම් හිතෙන්නේ මේක win-win වෙන්න පුලුවන් එකක්. හරියට මැසේජ් කලොත්.

    නිකං විසා ගෙවලා තියන් ඉන්න සතයක් වියදම් කරන්නැති රුසියන් කාරයො යවතැහැකි. මුන් නම් මහ වාතයක් නේ.

    සංචාරක පැතිවල ඡන්ද ටික හිමිට කොටාගන්න පුලුවන් වෙයි. කොහොමත් රුස්සෝ ගාල් කරපු උදයංග මයිනාගේ එකා නිසා, මුන්ට ෂොට් එක දුන්⁣නොත් ඡන්ද ටික ටොයියන්ට.

    රුසියන් විරෝධයක් තියනවා දැක්කාම, සිරා සල්ලි තියන අනෙක් බටහිර සංචාරකයො ටිකක් එයි තව.

    මට කියපංකෝ ලංකාව බංකොලොත් මුල් කාලේ ඔය බටහිර රටවල් මොනාද ලංකාවට කරේ කියලා..අඩු ගානේ උන්ගේ උන්ට අපේ රටට ඵන්නවත් දුන්නද?ඒවටත් travel warning දැම්මා..ඒ කාලේ අාවෙත් රුසියන් කාරයෝ විතරයි.දැන් උන්ටම කෙලින්න හදනවා අපිට වාසි වෙයි කියල හිතල..අපිට කෙලවෙන්න මුල්ම හේතුව තමා අපේ උන්ට කිසිම කෙළෙහිගුණයක් නැති ඵක..ඒ අතින් ඉන්දියන් උන් great.උන් බලපං රුසියන් උන්ගෙන් උන්ගේ වැඩ කරගන්න ලස්සණ..

    Last edited:
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    මට කියපංකෝ ලංකාව බංකොලොත් වුන කාලේ ඔය බටහිර රටවල් මොනාද ලංකාවට කරේ කියලා..
    මයිනා ⁣හා ගෝතයා කෙලපු බුල දිර්ගකාලිනව සමනය කරගන්න ණය ප්‍රතිව්‍යුහගත කරනය ඇතුලු මුල්‍යය නිත්දු රාශියක් අරන් දුන්නේ උන්. චීනය ගානට බැලන්ස් කරලා දුන්නේ උන්. පැරිස් ක්ලබ් එකේ සහන, imf ⁣ටික.

    මේ ටික නැත්තම් තාමත් ඉන්න වෙන්නේ ලෙවකකා.

    අාවෙත් රුසියන් කාරයෝ විතරයි..

    උන්ට⁣ වෙන කොහෙවත් යන්න බැනේ කොහොමත් යුද්දේ නිසා. ඉතින් මෙහෙට එයි.

    කෙලෙහිගුණ නම් මුලින්ම සැප දෙන්න ඕනා ඉන්දියාට. උන් හැම පැත්තෙන්ම දෙන සපෝට් දිලත් මුල අමතක කරලා වැඩ කරන එකෙන් දරුනුවට බැට කන්නේ ඉන්දියාව. මාලදිවයින් ප්‍රශ්නයේදිත් අපිට ඔක්කොම ටික ඩයිවට් කරලා දුන්නා.

    ..ඒ අතින් ඉන්දියන් උන් great.උන් බලපං රුසියන් උන්ගෙන් උන්ගේ වැඩ කරගන්න ලස්සණ..

    ඉන්දියාව ලෙවල් එකට ලංකාව හිතන්න එපා. ඉන්දියාවට තියෙන්නේ ලොකේ හොදම ඩිප්ලොමසි එක. ජයසංකර් කියන්නේ ඩිප්ලොමැට් වලටම උපන් එකෙක්. උන්ට රුසියාවට දෙන්නත් රුසියාවට උන්ට දෙන්නත් දේවල් තියනවා. උන්ට ඒවා ගානට කරනවා.

    අපි වගේ ඇමතිගේ දුව තානාපති කරන එක්ක තියලා ගේට් කියන්නයි ලස්සනයිකියනයි එක හරිම විහිලු
    ------ Post added on Feb 29, 2024 at 2:29 PM
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    බැක්පැකර්ස්ලාට සුටබල් හොද තැනක් කරන්න ඕනා කියන එක හරි. එකගයි.
    නමුත් ටුවරිස්ලාගෙන් සල්ලි එයි කියලා හිතලා මේ විසා නැතුව ඉන්න එවුන් ටිකක් දාගෙන නටන්න ඕනා නැ.

    විසිට් විසා වලින් ඇවිත් ඉන්න උන්ට කිසිම විදිහකින් බිස්නස් කරන එක සාදාරණිකරණය කරන්න බැ. එහෙම කරන්න දෙන්න ලොකේ නිතියක් නැ කොහෙවත්. ඒ් නිසා බිස්නස් කරනවානම් රටේ නිතිය අනුව බිස්නස් විසා එකකින්ඇවිත් රටටත් අදාල බදු ගෙවලා කරන එක හරි.

    එන්න එන්න විදේශිකයෝ තුවාල කරන් එන එකත් ඉතාම වැඩියි. පදිනත් ලයිසන් නැති වාහන පැදලා හදිසි අනතුරු උන්ගේ වැරදි වැඩ නිසා ගොඩක් වැඩි. අන්තිමේදි ඒ බරත් ලංකාවේ පොදු මහජනයාටමයි. උන් එන්නෙ රජයේ රෝහලටමනේ. නිදහස් සෞඛ්‍ය උන්ට අදාල කරගන්න එක දැන්ම නවත්තන්න ඕනා. විදේශිකයන්ට ගෙවලා ගන්න ක්‍රමයක්, හරි හෙල්ත් ට්‍රැවල් ඉන්ෂුරන්ස් ක්‍රමයක් ඉතාම අවශයයි.

    මම නම් හිතන්නැ ලංකාවේ මිනිස්සු හැමතිස්සේම වැරදි කියලා. මිනිස්සුන් නගන ප්‍රශ්න වලත් ඇත්තක් තියනවා. දෙපැත්තම බලලා හරි දේ නිතියට අනුව කරන්න ඕනා. පොත්ත සුදු උනා කියලා ටුවරිසම් නංවන්න කරන්න කියලා පුම්ක දෙන්න බැනේ.

    මේක මම කලින් දාපු එකක් , ඔය news online සල්ලි එන පොඩ්ඩක් හරි අඩු වෙන්න හේතුවක් , ලංකාවේ ඕන කෙනෙක් දන්නවා reddit ගැන දන්නා , රෙද්දිට් එකේ ඉන්නේ ලංකාවේ representation එකක් නෙමේ pro western උන් & කොටි කියන එක

    එත් එක දන්නේ නැහැ බලන පිට රට මිනිස්සු reddit ලංකා එක.

    පොඩි ළමයි එක්ක එහෙම එන්න ඉන්න අය ,ආරක්ෂාව ගැන ගොඩක් හිතන අය දෙපාරක් හිතනවා ලංකාවට එන්න කලින් ඔය වගේ posts news දැක්කම .

    බහුතරය ඔහොම නැහැ , ඔලුවෙන් හිටගෙන කිව්වත් ලංකාවට අන්තිම අවුරුදු 15 දී වැඩියෙන්ම toruism වලින් සල්ලි අවේ රුසියව ,යුකෙනෙ රටවල් දෙකෙන් ආපු උන්ගෙන් , දැන් ඉංදියන් උන්ගෙනුත් එනවා සැලකිය යුතු ගානක් .

    මූ ඇත්තටම මහින්දගේ ෆොටෝ එකක් පෙන්නුවා නම්(ඕක පුළුවන් නම් ඒ area එකේ කවුරු හරි නගරදිපති වගේ දැක්කොත් ලඟට ගිහින් ෆොටෝ එකක් ගහගෙන එකත් පෙන්න පෙන්න යාවි ) ,මූ අන්කූරෙක් හැබැයි මෝඩ හිඟන එකෙක් රුසියන් මාෆියා එක දැක්කොත් චූ යන එකෙක් , මේක ඇත්ත නම් මූත් රුසියන් උන්ට diving උගන්නනවා ඇති මූට සද්දේ දාල බය කරන්න හිතන්න ඇත්තේ , අනිවා මුන් පොලිස් හෝ අදාල ආයතන වලට යන සීන් ගියොත් ගියොත් ජරාව දීල shape කර ගන්න දෙපාරක් හිතන්නේ නැහැ .

    ඉස්සර බෙන්තර,වාද්දුව ,බේරුවල,හික්කඩුව තිබ්බ හැම එකම වගේ restaurants ,පොඩි hotels සේරම ලංකාවේ උන්ගේ නමින් දාගෙන german උන් වැඩි පුර කරේ ,තව auzi ,uk උනුත් හිටිය .

    දැන් airbnb etc , online reviews etc තීන නිසා , ලංකාවේ උන් කරන තැන් වලට එනවා කටට්ටිය .
    ඉස්සර ලංකාවේ එකෙක් නමින් දාගෙන german එකෙක් කරන එකට රටින් එන german උන්ව කලින්ම market [පාර දාල සෙට් කරවල එවන්නේ .දැන් නම් ඒවා අඩුයි.
    දැන් රුසියන් උන් ඔය වැඩේ කරනවා.

    මේවා නවත්තන්න පුළුවන් , ලංකාවේ තීන නියාමන ආයතන ,නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න ආයතන වල අයට ඒවගේ වැඩ කරන අවංක අය :rofl: කරයි තල්ලුවක් නැති එක තින්නේ social medias වලින්.

    ඇත්ත ප්‍රශ්නේ කතා වෙන්නේ නැහැ ල ලංකවේ media කාරයෝ market කරලා කරන්නේ අහිංසක විදිහට , වතුර බෝතලේ ටැප් එකෙන් පුරවගෙන් වතුර බීල, පොඩි කඩෙන් කෑම කාල , නැත් නම් උයාගෙන කාල ඉන්න අවංක අහිංසක මිනිසුන්ට මඩ ගහන එක ,
    ඒ මිනිස්සු මේ රටෙන් දෙයක් හොරකන් කරන්නේ නැහැ , ඒ මිනිස්සු වියදම් කරන රුපියල හරි යන්නේ ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට .
    media කාරයෝ හොරු ගැන කතා කරන news වල ,visit visa වලට මෙහෙ ඇවිත් business කරන හොරු ගැන කතා කරන ,

    news එක විනාඩි 5 නම් ,1 විනාඩියක් වත් visit visa වලට මෙහෙ ඇවිත් business කරන හොරු ගැන කතා කරන්නේ නැහැ ,ඉතිරි විනාඩි 4ම ලංකාවට ඇවිත් අඩුවෙන් වියදම් කරන මිනිස්සුන්ට අපහාස කරන එක කරන්නේ

    මට මතකයි එළකිරි එකේ ම thread දාලා තිබ්බ පහුගිය ටිකේ ලංකාවේ hotel වලින්ම අපේ උන්ව ගන්නේ නැ කියලා. හැබැයි ගොඩක් කට්ටිය එකට හුරේ දාලා තිබ්බේ. එහෙම තමයි වෙන්න ඕනේ කියලා.

    අනිත් එක මේ තීරණය reverse කරා කියලා දාලා තිබ්බ නේද?
    ow ඕක නාට්ටියක් කරගෙන ඉන්දියන් media එහෙම ,
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    මයිනා ⁣හා ගෝතයා කෙලපු බුල දිර්ගකාලිනව සමනය කරගන්න ණය ප්‍රතිව්‍යුහගත කරනය ඇතුලු මුල්‍යය නිත්දු රාශියක් අරන් දුන්නේ උන්. චීනය ගානට බැලන්ස් කරලා දුන්නේ උන්. පැරිස් ක්ලබ් එකේ සහන, imf ⁣ටික.

    මේ ටික නැත්තම් තාමත් ඉන්න වෙන්නේ ලෙවකකා.

    උන්ට⁣ වෙන කොහෙවත් යන්න බැනේ කොහොමත් යුද්දේ නිසා. ඉතින් මෙහෙට එයි.

    කෙලෙහිගුණ නම් මුලින්ම සැප දෙන්න ඕනා ඉන්දියාට. උන් හැම පැත්තෙන්ම දෙන සපෝට් දිලත් මුල අමතක කරලා වැඩ කරන එකෙන් දරුනුවට බැට කන්නේ ඉන්දියාව. මාලදිවයින් ප්‍රශ්නයේදිත් අපිට ඔක්කොම ටික ඩයිවට් කරලා දුන්නා.

    ඉන්දියාව ලෙවල් එකට ලංකාව හිතන්න එපා. ඉන්දියාවට තියෙන්නේ ලොකේ හොදම ඩිප්ලොමසි එක. ජයසංකර් කියන්නේ ඩිප්ලොමැට් වලටම උපන් එකෙක්. උන්ට රුසියාවට දෙන්නත් රුසියාවට උන්ට දෙන්නත් දේවල් තියනවා. උන්ට ඒවා ගානට කරනවා.

    අපි වගේ ඇමතිගේ දුව තානාපති කරන එක්ක තියලා ගේට් කියන්නයි ලස්සනයිකියනයි එක හරිම විහිලු
    ------ Post added on Feb 29, 2024 at 2:29 PM

    Lankawe unta deep hithanna be ban. nikan kaalaya kaadamimak ochchara haali liyala.
     
    • Haha
    Reactions: Kodiya97

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඕකුන්ව ලේසියෙන් යවන්න වෙන්නේ නැ. සමහර උන දැන් ලංකවේ විදියට හැදිලා, මම දැක්ක යකෝ සිංහල හොදටම කතා කරන උන්.
     
    • Like
    Reactions: Chimpanzee Putha