මිරිස්ස කිරි වැසියො

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,800
    18,607
    113
    මිරිස්ස පැත්තෙ ඉන්න කිරිවැසියන් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් ඕනෙ..

    මගෙ යාලුවෙක්ට ඉතාලි යවන සීන් එකකට ලක්ශ 10ක් අරන් පොලු තියල මාරු වෙවි ඉන්න ඩයල් එකක් ඉන්නව.

    මිනිහ කඹුරුගමුව , මිරිස්ස අවට තමයි ඉන්නව කියන්නෙ.. photo එහෙම තියනව..

    ඒ area එකේ කෙනෙක් ඉන්නව නම් පොරව අදුරගන්න පොඩි සපෝට් එකක් දෙන්න පුලුවන් නම්...
    WhatsApp Image 2024-03-01 at 08.53.54.jpeg
    WhatsApp Image 2024-03-01 at 08.53.52.jpeg
     
    Last edited:
    • Haha
    Reactions: EVC