මිරිස්ස කිරි වැසියො

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මිරිස්ස පැත්තෙ ඉන්න කිරිවැසියන් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් ඕනෙ..

    මගෙ යාලුවෙක්ට ඉතාලි යවන සීන් එකකට ලක්ශ 10ක් අරන් පොලු තියල මාරු වෙවි ඉන්න ඩයල් එකක් ඉන්නව.

    මිනිහ කඹුරුගමුව , මිරිස්ස අවට තමයි ඉන්නව කියන්නෙ.. photo එහෙම තියනව..

    ඒ area එකේ කෙනෙක් ඉන්නව නම් පොරව අදුරගන්න පොඩි සපෝට් එකක් දෙන්න පුලුවන් නම්...
    මුගෙ මූණ බැලුව තේරෙන්නේ නැද්ද හරකො දස කැරියෙක් කියල
    බලල් ඇස්
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    මුගෙ මූණ බැලුව තේරෙන්නේ නැද්ද හරකො දස කැරියෙක් කියල
    බලල් ඇස්
    මගෙ සීන් එකක් නෙමේ මචෝ..
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    පොර ඇති කිරියේ. තව ටිකකින් ඇවිත් හොද කියයි සමහරවිට මුගේ
    සමහරවිට ෆෙක් එකකින් ඇවිත් උබට ගෙමක් දෙන්නත් බැරි නැ.....කොකටත් ඔකට නිතිමය පියවරක් ගනින්.
     
    • Wow
    Reactions: Tricle_Buwa

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    @Rahula Kasun mu e paththe mn hithnne
    කඹුරුගමුවෙ මං..
    අඩෙහ් මූ එහෙම කරපු එකෙක්ද කියල හරියටම ශුවර් කරල පෝස්ට් එකක්වත් දාපන්කො fb group එකක. දාල ලින්ක් එක මේකෙ දාහන්. මගේ යාලුවො ඉන්නව මිරිස්ස කබුරුගමුව දිගටම. මං උන්ටත් යවන්නම්. නැතුවනම් මෙහෙම photos දැම්මට බෑ පුතේ...