♦️ CIVIC TURBO UK timing belt issue

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,607
    8,293
    113
    Civic UK එකේ ටයිමින් බෙල්ට් එක මාරු කරන්න LKR 100,000ක්‌ කොස්ට් එක වැඩි ද? 79,000km done?

    මේකේ 30,000කට සැරයක්ට යිමින් බෙල්ට් එක මරු කරන්න ඕන නේ.
     
    • Like
    Reactions: Cenon and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,867
    73,599
    113
    Civic UK එකේ ටයිමින් බෙල්ට් එක මාරු කරන්න LKR 100,000ක්‌ කොස්ට් එක වැඩි ද? 79,000km done?

    මේකේ 30,000කට සැරයක්ට යිමින් බෙල්ට් එක මරු කරන්න ඕන නේ.

    maru karanna kiyana hinda karanawada naththan aulak awillada? mata tiyenne 2018 civic turbo (Sedan) ekak. habei 35k witara padala athi dan.
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,607
    8,293
    113
    maru karanna kiyana hinda karanawada naththan aulak awillada? mata tiyenne 2018 civic turbo (Sedan) ekak. habei 35k witara padala athi dan.

    Timing belt එක තියෙන්නේ ඇන්ජිමේ ඇතුලෙන් නේ බන්. Belt එක දිරලා කුඩු වගේ යනවා නම් oil එකට මික්ස් උනොත් කෙස් නේද? Honda එකෙන් කියන්නෙත් 30,000න් මාරු කරන්න කියලා නේ. කෝටියක් දීලා ගත්ත එකට තව කෝටියක් යයි ද දන්නේ නෑ කෙස් ගියොත්
     
    • Like
    Reactions: sami_boy

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,867
    73,599
    113
    Timing belt එක තියෙන්නේ ඇන්ජිමේ ඇතුලෙන් නේ බන්. Belt එක දිරලා කුඩු වගේ යනවා නම් oil එකට මික්ස් උනොත් කෙස් නේද? Honda එකෙන් කියන්නෙත් 30,000න් මාරු කරන්න කියලා නේ. කෝටියක් දීලා ගත්ත එකට තව කෝටියක් යයි ද දන්නේ නෑ කෙස් ගියොත්
    Echchara idea ekak ne ban. Umba service karnane kohenda? mama stafford karanne. Samahara wita umba ethanata gihin ungen ahuwoth kiyai.
     
    • Like
    Reactions: lapaman

    CobraBrother

    Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    ඕක වෙලාවට මාරු කරපන්.නැත්තම් තව ගානක් කුඩු වෙනවා එන්ජිම හදන්න.

    Honda එකෙන් ඕක මොනවට කලාද කියලා දෙයියෝ තමයි දන්නේ. උන් කියලා තියෙන්නේ නම් එංජින් noise එක අඩු කරන්න කියලයි. ඕක wet belt එකක් නිසයි ප්‍රශ්නේ. Belt එකෙන් ගෙවෙන කුඩු එන්ජින් ඔයිල් එක්ක කලවම් උනාම VVTi valve හෝ pickup line එක/ filters block වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ අදාල වෙලාවට ඕක මාරු කලානම් අව්ලක් වෙන්නේ නෑ.

    මීට අමතරව honda genuine oil filters හා synthetic oil පාවිච්චි කලොත් ඕකේ ගෙවීම සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන්.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,607
    8,293
    113
    Echchara idea ekak ne ban. Umba service karnane kohenda? mama stafford karanne. Samahara wita umba ethanata gihin ungen ahuwoth kiyai.

    උන්ගේ ගණන් ඊටත් වැඩී බන් එකනේ. උබ එක පාරක්වත් මාරු කරේ නෑද්ද

    ඕක වෙලාවට මාරු කරපන්.නැත්තම් තව ගානක් කුඩු වෙනවා එන්ජිම හදන්න.

    Honda එකෙන් ඕක මොනවට කලාද කියලා දෙයියෝ තමයි දන්නේ. උන් කියලා තියෙන්නේ නම් එංජින් noise එක අඩු කරන්න කියලයි. ඕක wet belt එකක් නිසයි ප්‍රශ්නේ. Belt එකෙන් ගෙවෙන කුඩු එන්ජින් ඔයිල් එක්ක කලවම් උනාම VVTi valve හෝ pickup line එක/ filters block වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ අදාල වෙලාවට ඕක මාරු කලානම් අව්ලක් වෙන්නේ නෑ.

    මීට අමතරව honda genuine oil filters හා synthetic oil පාවිච්චි කලොත් ඕකේ ගෙවීම සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන්.

    හරියම 30,000 කරන්න වෙනවා ද බන්? අවුරුද්දට පාරක් මේක සෙට් වෙනවා නේ එතකොට 🫤

    අඩුව කරගන්න පුළුවන් කොහෙන්ද බන්? ලක්ෂයක් සාදාරන ද බන්?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,867
    73,599
    113
    ඕක වෙලාවට මාරු කරපන්.නැත්තම් තව ගානක් කුඩු වෙනවා එන්ජිම හදන්න.

    Honda එකෙන් ඕක මොනවට කලාද කියලා දෙයියෝ තමයි දන්නේ. උන් කියලා තියෙන්නේ නම් එංජින් noise එක අඩු කරන්න කියලයි. ඕක wet belt එකක් නිසයි ප්‍රශ්නේ. Belt එකෙන් ගෙවෙන කුඩු එන්ජින් ඔයිල් එක්ක කලවම් උනාම VVTi valve හෝ pickup line එක/ filters block වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ අදාල වෙලාවට ඕක මාරු කලානම් අව්ලක් වෙන්නේ නෑ.

    මීට අමතරව honda genuine oil filters හා synthetic oil පාවිච්චි කලොත් ඕකේ ගෙවීම සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන්.
    Okey aulak tiyenawa kiyala detect karanna widiyak tiyenawada?
     
    CobraBrother

    Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    හරියම 30,000 කරන්න වෙනවා ද බන්? අවුරුද්දට පාරක් මේක සෙට් වෙනවා නේ එතකොට 🫤

    අඩුව කරගන්න පුළුවන් කොහෙන්ද බන්? ලක්ෂයක් සාදාරන ද බන්?
    Honda කියලා තියෙන්නේ 5 years or 75k miles. සාමාන්‍ය තත්වයන් යටතේ දුවපු වාහනයක් කියලා හිතලා, ඔය දෙකෙන් ඉස්සෙල්ලම එන එකෙන් කරන්න ඕනේ කියලා.

    මේක බලපන්. මං personally දන්නේ නෑ හැබැයි වැඩ නම්.

    https://ikman.lk/en/ad/honda-civic-fk6-timing-belt-replacement-for-sale-colombo

    Okey aulak tiyenawa kiyala detect karanna widiyak tiyenawada?
    එංජින් එකේ ටිකි ටිකි සද්දේ ටිකක් වැඩි වෙනවා, ඊට අමතරව තව ටික කාලයක් පැද්දම low oil pressure light එක on වෙනවා. :(

    Scan tools වලින් නම් බලන්න පුලුවන් විදියක් තියෙනවද කියන්න දන්නේ නෑ. Physical part එකක් නිසා ඇස් දෙකෙන් බලලම condition එක තීරණය කරන එක බාස්ගේ වැඩක්.
    ------ Post added on Mar 3, 2024 at 10:34 PM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    maru karanna kiyana hinda karanawada naththan aulak awillada? mata tiyenne 2018 civic turbo (Sedan) ekak. habei 35k witara padala athi dan.
    Timing belt ekath ekka sellam danna epa. Normally 100000Km walin maru karanne wahana wala. But 30,000n maru karanna kiyanawa nam karanna. Kedunoth engine ekata baduma thama. (Interference da non-interference da nam danne na engine eka hebei)
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    Timing chain නෙමේද එන්නෙ :unsure:

    හැබැයි බෙල්ට් වුණත් 30,000 න් නම් මාරු කරන්න ඕනැ නෑ 100,000Km/10 years කරන්නෙ සාමාන්‍යයෙන්

    Okey aulak tiyenawa kiyala detect karanna widiyak tiyenawada?

    එංජින් එකේ ටිකි ටිකි සද්දේ ටිකක් වැඩි වෙනවා,

    ටිකි ටිකි ගාන්නෙ චේන් නේද
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Timing chain නෙමේද එන්නෙ :unsure:

    හැබැයි බෙල්ට් වුණත් 30,000 න් නම් මාරු කරන්න ඕනැ නෑ 100,000Km/10 years කරන්නෙ සාමාන්‍යයෙන්

    ටිකි ටිකි ගාන්නෙ චේන් නේද
    Mage enne chain. Caravan eke enne gears. Geewitha kaletama gears nam gewenne na.

    But chain gewenawa. chain eka gewenawa kiyanne puruk athara gewnama diga wedi wenawa chain eka. samahara welawata oil pressure eka build wenakan timing cover, housing eke wadinna puluwan.

    lokuma awla enne diga wedi wena ekath ekka timing wenas wenawa.

    tiki tiki gala nam sadda enne na. tiki tiki ganne tappet/valve clearance
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    Mage enne chain. Caravan eke enne gears. Geewitha kaletama gears nam gewenne na.

    But chain gewenawa. chain eka gewenawa kiyanne puruk athara gewnama diga wedi wenawa chain eka. samahara welawata oil pressure eka build wenakan timing cover, housing eke wadinna puluwan.

    lokuma awla enne diga wedi wena ekath ekka timing wenas wenawa.

    tiki tiki gala nam sadda enne na. tiki tiki ganne tappet/valve clearance
    ඔව් ඒත් බෙල්ට් වගේ වෝනිං එකක් නැතුව කැඩෙන්නෑනෙ චේන්

    nnMrlGU.png

    ලෝක මරාලයක් වගෙයි 1.0T සිවික් එක නං
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් ඒත් බෙල්ට් වගේ වෝනිං එකක් නැතුව කැඩෙන්නෑනෙ චේන්

    nnMrlGU.png

    ලෝක මරාලයක් වගෙයි 1.0T සිවික් එක නං
    ow ban wahana aluth wenna wenna marala thama. ekai man me FD eka tiyan inne me kale. Kisi repair ekak na. Petrol gehuwa diwwa. Hoda gahapu rock solid baduwak thama.

    keduna chain gena nam ahala na ban. Oya chain gewnama timing wenas wena ekath mama Kalin nissan eka nisa igena gatte.

    Nissan eke chain eka gewenawa 200000Km wage paninakota. Itapasse kelinma enne crank sensor error ekak/primary ignition error.

    ape un malata hoyanne neti ledak thama oka. sensor eka maru karanawa. passe engine eka maru karanawa.
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    ow ban wahana aluth wenna wenna marala thama. ekai man me FD eka tiyan inne me kale. Kisi repair ekak na. Petrol gehuwa diwwa.

    V4QbK3p.png

    Nissan eke chain eka gewenawa 200000Km wage paninakota. Itapasse kelinma enne crank sensor error ekak/primary ignition error.

    ape un malata hoyanne neti ledak thama oka. sensor eka maru karanawa. passe engine eka maru karanawa.

    Start karanakota tuku tuku tuku tuku gala saddayak awith tikakin nathiwenawa neda timing chain eka gewunama.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,733
    11,052
    113
    ඕක වෙලාවට මාරු කරපන්.නැත්තම් තව ගානක් කුඩු වෙනවා එන්ජිම හදන්න.

    Honda එකෙන් ඕක මොනවට කලාද කියලා දෙයියෝ තමයි දන්නේ. උන් කියලා තියෙන්නේ නම් එංජින් noise එක අඩු කරන්න කියලයි. ඕක wet belt එකක් නිසයි ප්‍රශ්නේ. Belt එකෙන් ගෙවෙන කුඩු එන්ජින් ඔයිල් එක්ක කලවම් උනාම VVTi valve හෝ pickup line එක/ filters block වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ අදාල වෙලාවට ඕක මාරු කලානම් අව්ලක් වෙන්නේ නෑ.

    මීට අමතරව honda genuine oil filters හා synthetic oil පාවිච්චි කලොත් ඕකේ ගෙවීම සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන්.
    අඩෝ මට මේක කියවුනෙ එලකිරි කාර් රිවිව් චැනල් එකෙ කතා කොරන පොරගෙ කටහඬින්