Civic UK එකේ ටයිමින් බෙල්ට් එක මාරු කරන්න LKR 100,000ක් කොස්ට් එක වැඩි ද? 79,000km done?
මේකේ 30,000කට සැරයක්ට යිමින් බෙල්ට් එක මරු කරන්න ඕන නේ.
මේකේ 30,000කට සැරයක්ට යිමින් බෙල්ට් එක මරු කරන්න ඕන නේ.
Civic UK එකේ ටයිමින් බෙල්ට් එක මාරු කරන්න LKR 100,000ක් කොස්ට් එක වැඩි ද? 79,000km done?
මේකේ 30,000කට සැරයක්ට යිමින් බෙල්ට් එක මරු කරන්න ඕන නේ.
maru karanna kiyana hinda karanawada naththan aulak awillada? mata tiyenne 2018 civic turbo (Sedan) ekak. habei 35k witara padala athi dan.
Echchara idea ekak ne ban. Umba service karnane kohenda? mama stafford karanne. Samahara wita umba ethanata gihin ungen ahuwoth kiyai.Timing belt එක තියෙන්නේ ඇන්ජිමේ ඇතුලෙන් නේ බන්. Belt එක දිරලා කුඩු වගේ යනවා නම් oil එකට මික්ස් උනොත් කෙස් නේද? Honda එකෙන් කියන්නෙත් 30,000න් මාරු කරන්න කියලා නේ. කෝටියක් දීලා ගත්ත එකට තව කෝටියක් යයි ද දන්නේ නෑ කෙස් ගියොත්
Echchara idea ekak ne ban. Umba service karnane kohenda? mama stafford karanne. Samahara wita umba ethanata gihin ungen ahuwoth kiyai.
ඕක වෙලාවට මාරු කරපන්.නැත්තම් තව ගානක් කුඩු වෙනවා එන්ජිම හදන්න.
Honda එකෙන් ඕක මොනවට කලාද කියලා දෙයියෝ තමයි දන්නේ. උන් කියලා තියෙන්නේ නම් එංජින් noise එක අඩු කරන්න කියලයි. ඕක wet belt එකක් නිසයි ප්‍රශ්නේ. Belt එකෙන් ගෙවෙන කුඩු එන්ජින් ඔයිල් එක්ක කලවම් උනාම VVTi valve හෝ pickup line එක/ filters block වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ අදාල වෙලාවට ඕක මාරු කලානම් අව්ලක් වෙන්නේ නෑ.
මීට අමතරව honda genuine oil filters හා synthetic oil පාවිච්චි කලොත් ඕකේ ගෙවීම සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන්.
Okey aulak tiyenawa kiyala detect karanna widiyak tiyenawada?ඕක වෙලාවට මාරු කරපන්.නැත්තම් තව ගානක් කුඩු වෙනවා එන්ජිම හදන්න.
Honda එකෙන් ඕක මොනවට කලාද කියලා දෙයියෝ තමයි දන්නේ. උන් කියලා තියෙන්නේ නම් එංජින් noise එක අඩු කරන්න කියලයි. ඕක wet belt එකක් නිසයි ප්‍රශ්නේ. Belt එකෙන් ගෙවෙන කුඩු එන්ජින් ඔයිල් එක්ක කලවම් උනාම VVTi valve හෝ pickup line එක/ filters block වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ අදාල වෙලාවට ඕක මාරු කලානම් අව්ලක් වෙන්නේ නෑ.
මීට අමතරව honda genuine oil filters හා synthetic oil පාවිච්චි කලොත් ඕකේ ගෙවීම සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන්.
Honda කියලා තියෙන්නේ 5 years or 75k miles. සාමාන්‍ය තත්වයන් යටතේ දුවපු වාහනයක් කියලා හිතලා, ඔය දෙකෙන් ඉස්සෙල්ලම එන එකෙන් කරන්න ඕනේ කියලා.හරියම 30,000 කරන්න වෙනවා ද බන්? අවුරුද්දට පාරක් මේක සෙට් වෙනවා නේ එතකොට 🫤
අඩුව කරගන්න පුළුවන් කොහෙන්ද බන්? ලක්ෂයක් සාදාරන ද බන්?
එංජින් එකේ ටිකි ටිකි සද්දේ ටිකක් වැඩි වෙනවා, ඊට අමතරව තව ටික කාලයක් පැද්දම low oil pressure light එක on වෙනවා.Okey aulak tiyenawa kiyala detect karanna widiyak tiyenawada?

Timing belt ekath ekka sellam danna epa. Normally 100000Km walin maru karanne wahana wala. But 30,000n maru karanna kiyanawa nam karanna. Kedunoth engine ekata baduma thama. (Interference da non-interference da nam danne na engine eka hebei)maru karanna kiyana hinda karanawada naththan aulak awillada? mata tiyenne 2018 civic turbo (Sedan) ekak. habei 35k witara padala athi dan.
Okey aulak tiyenawa kiyala detect karanna widiyak tiyenawada?
එංජින් එකේ ටිකි ටිකි සද්දේ ටිකක් වැඩි වෙනවා,
Mage enne chain. Caravan eke enne gears. Geewitha kaletama gears nam gewenne na.Timing chain නෙමේද එන්නෙ
හැබැයි බෙල්ට් වුණත් 30,000 න් නම් මාරු කරන්න ඕනැ නෑ 100,000Km/10 years කරන්නෙ සාමාන්‍යයෙන්
ටිකි ටිකි ගාන්නෙ චේන් නේද
ඔව් ඒත් බෙල්ට් වගේ වෝනිං එකක් නැතුව කැඩෙන්නෑනෙ චේන්Mage enne chain. Caravan eke enne gears. Geewitha kaletama gears nam gewenne na.
But chain gewenawa. chain eka gewenawa kiyanne puruk athara gewnama diga wedi wenawa chain eka. samahara welawata oil pressure eka build wenakan timing cover, housing eke wadinna puluwan.
lokuma awla enne diga wedi wena ekath ekka timing wenas wenawa.
tiki tiki gala nam sadda enne na. tiki tiki ganne tappet/valve clearance
ow ban wahana aluth wenna wenna marala thama. ekai man me FD eka tiyan inne me kale. Kisi repair ekak na. Petrol gehuwa diwwa. Hoda gahapu rock solid baduwak thama.ඔව් ඒත් බෙල්ට් වගේ වෝනිං එකක් නැතුව කැඩෙන්නෑනෙ චේන්
![]()
ලෝක මරාලයක් වගෙයි 1.0T සිවික් එක නං
ow ban wahana aluth wenna wenna marala thama. ekai man me FD eka tiyan inne me kale. Kisi repair ekak na. Petrol gehuwa diwwa.
Nissan eke chain eka gewenawa 200000Km wage paninakota. Itapasse kelinma enne crank sensor error ekak/primary ignition error.
ape un malata hoyanne neti ledak thama oka. sensor eka maru karanawa. passe engine eka maru karanawa.
Huta interference engine ekak. kedunoth badu thama ehenam.![]()
Start karanakota tuku tuku tuku tuku gala saddayak awith tikakin nathiwenawa neda timing chain eka gewunama.
අඩෝ මට මේක කියවුනෙ එලකිරි කාර් රිවිව් චැනල් එකෙ කතා කොරන පොරගෙ කටහඬින්ඕක වෙලාවට මාරු කරපන්.නැත්තම් තව ගානක් කුඩු වෙනවා එන්ජිම හදන්න.