♦️ CIVIC TURBO UK timing belt issue

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Civic UK එකේ ටයිමින් බෙල්ට් එක මාරු කරන්න LKR 100,000ක්‌ කොස්ට් එක වැඩි ද? 79,000km done?

    මේකේ 30,000කට සැරයක්ට යිමින් බෙල්ට් එක මරු කරන්න ඕන නේ.
    බෙල්ට් එක මාරු කරන්න ඕනි අවුරුදු 7කට සැරයක් හරි 60000 miles වලදි. මුලින්ම එන එකේදි
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,607
    8,293
    113
    Honda කියලා තියෙන්නේ 5 years or 75k miles. සාමාන්‍ය තත්වයන් යටතේ දුවපු වාහනයක් කියලා හිතලා, ඔය දෙකෙන් ඉස්සෙල්ලම එන එකෙන් කරන්න ඕනේ කියලා.

    මේක බලපන්. මං personally දන්නේ නෑ හැබැයි වැඩ නම්.

    https://ikman.lk/en/ad/honda-civic-fk6-timing-belt-replacement-for-sale-colombo

    එංජින් එකේ ටිකි ටිකි සද්දේ ටිකක් වැඩි වෙනවා, ඊට අමතරව තව ටික කාලයක් පැද්දම low oil pressure light එක on වෙනවා. :(

    Scan tools වලින් නම් බලන්න පුලුවන් විදියක් තියෙනවද කියන්න දන්නේ නෑ. Physical part එකක් නිසා ඇස් දෙකෙන් බලලම condition එක තීරණය කරන එක බාස්ගේ වැඩක්.
    ------ Post added on Mar 3, 2024 at 10:34 PM

    මේකේ එන්නේ සාමානය වාහන වල වගේ නෙවේ machan ඇන්ජිමේ ඇතුලෙන් ලු belt එකේ කුඩු වගේ යනවා නම් මුළු එන්ජිම අස්සෙම ඊට පස්සේ යනවලු

    Timing chain නෙමේද එන්නෙ :unsure:

    හැබැයි බෙල්ට් වුණත් 30,000 න් නම් මාරු කරන්න ඕනැ නෑ 100,000Km/10 years කරන්නෙ සාමාන්‍යයෙන්

    ටිකි ටිකි ගාන්නෙ චේන් නේද

    මේකේ 30,000 බන් මමත් දන්නේ ගෙනාවට පස්සෙ. 🫤

    බෙල්ට් එක මාරු කරන්න ඕනි අවුරුදු 7කට සැරයක් හරි 60000 miles වලදි. මුලින්ම එන එකේදි

    ටර්බෝ එකේ බන් 30,000න්.

    Reply කරපු හැමෝටම ඉතින් Thanks belt එක මාරු කරන්න දාල තියෙන්නේ. Oil අරව මේවා එක්ක 150,000-200,000 අතර ගානකට කරගන්න පුළුවන් කිව්වා.

    ගිය අවුරුද්දේ වගේ ගේනවා නම් 150,000න් වගේ ශේප් වෙයි කිව්වා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    මේකේ 30,000 බන් මමත් දන්නේ ගෙනාවට පස්සෙ. 🫤

    ටර්බෝ එකේ බන් 30,000න්.

    Reply කරපු හැමෝටම ඉතින් Thanks belt එක මාරු කරන්න දාල තියෙන්නේ. Oil අරව මේවා එක්ක 150,000-200,000 අතර ගානකට කරගන්න පුළුවන් කිව්වා.

    ගිය අවුරුද්දේ වගේ ගේනවා නම් 150,000න් වගේ ශේප් වෙයි කිව්වා.

    Oka wikunala timing chain thyna ekak gamu. Vezel eke DCT wage okath kattiya danagaththama aye wikunaganna wenne na wadiya danne nathi wele denna one 😁
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    2018 Civic වලට timing belt ද බන් එන්නෙ? chain නෙමෙයිද
    maru karanna kiyana hinda karanawada naththan aulak awillada? mata tiyenne 2018 civic turbo (Sedan) ekak. habei 35k witara padala athi dan.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    VVTI VALVE check karala balanna..kudu wage thiyenawanam case.. naththam loku awlk na mama hithanne... me wage thiyenawada balanna
    received_1436036483897946.jpeg
    Screenshot_20240304_131705_Messenger.jpg

    Me wage thiyenawa nam awlak nathibwei
    received_2236675856511361.jpeg

    ------ Post added on Mar 4, 2024 at 1:19 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,878
    73,624
    113
    2018 Civic වලට timing belt ද බන් එන්නෙ? chain නෙමෙයිද
    Oka wikunala timing chain thyna ekak gamu. Vezel eke DCT wage okath kattiya danagaththama aye wikunaganna wenne na wadiya danne nathi wele denna one 😁

    Stafford ekata katha karala balapan, Kiyanne 80n tama maru karanna ona kiyala. Danata unta ohoma case ekak awith ne (danna widiayta godak un ungen service karanwa).

    ☝️ passing the message
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    Mama kiyanne 1000cc turbo set eka gana. Stafford un kiyanne ehema aulak taama unta awilla ne, UN karnane 80K walin maru karanawa kiyala.

    Hmm @lapaman stafford nemeida maintain krnne?

    @tharakaf Lankawata ewanne UK wala thiyena eka nemeida danne na ne? Oya timing belt failures okkoma wage wela thiyenne UK wala
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,878
    73,624
    113
    Hmm @lapaman stafford nemeida maintain krnne?

    @tharakaf Lankawata ewanne UK wala thiyena eka nemeida danne na ne? Oya timing belt failures okkoma wage wela thiyenne UK wala
    Godak awe UK neda? mage ekath UK.
    Ahapu eka kiwe oka Engine eka galawalama tama balanna ona kiyala. Easyma check eka awilla oil filter points wagayak tiyenawa, ewa check karala ewala aulak ne wage nam baya wenna ona ne kiyala tama kiwe. Anika honda oilfilters daanawanam kela wenna chance eka adui kiwa filtering hariyata wena nisa

    Unta owa report wela ne kiwa. So mama hitanne nikan boru panic ekak oya 30k walin maru karana eka.

    Sarala kathawa mama wahana gana danne ne, danne drive karanna witari :lol: :lol:
     
    • Wow
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    Godak awe UK neda? mage ekath UK.
    Ahapu eka kiwe oka Engine eka galawalama tama balanna ona kiyala. Easyma check eka awilla oil filter points wagayak tiyenawa, ewa check karala ewala aulak ne wage nam baya wenna ona ne kiyala tama kiwe. Anika honda oilfilters daanawanam kela wenna chance eka adui kiwa filtering hariyata wena nisa

    Unta owa report wela ne kiwa. So mama hitanne nikan boru panic ekak oya 30k walin maru karana eka.

    @lapaman kiwwa widihata nam belt eke kudu yanna patan aran nam kohomath replace karanna one kudu tika hndata filter wuna kiyala belt eke kudu yana eka nathara wenne nane 🤔
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Oka wikunala timing chain thyna ekak gamu. Vezel eke DCT wage okath kattiya danagaththama aye wikunaganna wenne na wadiya danne nathi wele denna one 😁
    Wagana gattata ape un owa danne na samahara un oil maru karanne na sludge wenakan.

    ekaka dekak belt kedila engine overhaul karanna unama ithin wahane condemn thama.

    mama danna ewun innawa engine oil maru nokara, coolant nethuwa engine hira unu. Manual transmission wala oil nethuwa transmission kela unu.

    ithin hitaganin ko.

    samahara service wala dala yanawa oil maru karanna un ekko karanne na ekko danne balama badu.

    garage wala dala yanawa ekko parts maru karanawa maru buwala inne hebei

    @lapaman kiwwa widihata nam belt eke kudu yanna patan aran nam kohomath replace karanna one kudu tika hndata filter wuna kiyala belt eke kudu yana eka nathara wenne nane 🤔
    Kudu yanawa kiyanne ithin belt eka degraded ne. Ethanin ehata wedak na. Koi wele hari kedenakan balan inna eka oluwe kekkumak.

    koheath yanna na itapasse baye dagalanna one. Higway eke medaka wage kela unoth career ekatat gewanna wenawa lakshayak witara.

    Monada ban me aluthen ena marala. Depress wenawa koti ganan deela aragenat.

    ara man eda headlight dapu BMW eka matakada?

    dawasak maha re dada bada gala saddayak ekka duma denma kiyapan ko engine eke. Petta palatama electric items burn unu smell ekak awe. Man hithuwa ECU ekata badu thama kiyala.

    belin nam water pump eka hirawela, tensioner eke sadde duma dala tiyenne water pump eka laga belt eka slip wela.

    300000km duwala tibbe. Satiyen deela denma 😂
    ------ Post added on Mar 4, 2024 at 2:54 PM
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    Timing belt එක තියෙන්නේ ඇන්ජිමේ ඇතුලෙන් නේ බන්. Belt එක දිරලා කුඩු වගේ යනවා නම් oil එකට මික්ස් උනොත් කෙස් නේද? Honda එකෙන් කියන්නෙත් 30,000න් මාරු කරන්න කියලා නේ. කෝටියක් දීලා ගත්ත එකට තව කෝටියක් යයි ද දන්නේ නෑ කෙස් ගියොත්
    1l Turbo එකක් ද . මන් දන්නා විදිහට Civic 1l Turbo එකේ තියෙන්නේ wet timing බෙල්ට් එකක්, ඒක engine oil බාත් එකක ගිල්වලා තියෙන්නේ. belt එකේ lifespan එක වැඩි කර ගන්න නම් manufacturer recommended standard එකේ තියෙන engine oil දාන්න ඕනේ, නැත්නම් oil වල තියෙන additives වලින් බෙල්ට් එක දිරනවා. එනිසා cheap oil දැම්මොත් belt එක fail වෙන්න පුළුවන්.

    මන් මෙහෙම කියන්නේ මන් ගාව තියෙන්නේ, Ford Focus එකක් 1l ecoboost engine එක තියෙන . Ford තමයි මේ engine type එක මුලින්ම 2012 introduce කලේ, එක නිසා ඒගොල්ලෝ ගාව ගොඩක් literature තියෙනවා. Ford වෙනම engine oil standard එකක් මේ engine වලට දීලා තියෙනවා, ඒ standard එක හොයා ගන්න නැත්නම් ACEA A5/B5 තමයි දාන්න කියන්නේ. ලංකාවේ මට ගන්න තියෙන්නේ Castrol Edge Proffessional එක විතරයි, එකේ 5l, 45000/- විතර වෙනවා. ඒ විදිහට maintain කරනවානම් 100000km or 10 year timing belt change කරන්න ඕනේ.

    2018 දී tax අඩු නිසා අපි මේවා ලාබෙට ගත්තට maintenance cost එක එකතු උනාම overall cost of ownership එක වැඩියි, එත් අවුරුදු 10 ගියත් 1.5 engine තියෙන car එකට වැඩ ගොඩක් අඩුයි

    මීට අමතරව මම Bluetooth OBD 2, scanner එකකුයි Forscan app එකයි තියාගෙන ඉන්නේ, warning එකක් අවොත් scan කරලා බලනවා
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    Monada ban me aluthen ena marala. Depress wenawa koti ganan deela aragenat.

    ara man eda headlight dapu BMW eka matakada?

    dawasak maha re dada bada gala saddayak ekka duma denma kiyapan ko engine eke. Petta palatama electric items burn unu smell ekak awe. Man hithuwa ECU ekata badu thama kiyala.

    belin nam water pump eka hirawela, tensioner eke sadde duma dala tiyenne water pump eka laga belt eka slip wela.

    300000km duwala tibbe. Satiyen deela denma 😂
    ------ Post added on Mar 4, 2024 at 2:54 PM

    Maath okata baye thama ara saddayak enne mkkd bala bala hitiye. Unimo ekn belt dekama galola okkoma athin karakawala baluwa mokuth awulak thibbe na. Eetapasse belt deka aye dammata passe sadde nathi wuna
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Maath okata baye thama ara saddayak enne mkkd bala bala hitiye. Unimo ekn belt dekama galola okkoma athin karakawala baluwa mokuth awulak thibbe na. Eetapasse belt deka aye dammata passe sadde nathi wuna
    30000km, weradila 0 add wela.

    btw, ehema wenne kohomada belt eka galawala dapuhama?? oke manual adjust karanna na ne??