එකගයි!Loke boruwak ban.boruwa maintain karana kan salakanawa.apen ganna deyak tiyenakan anith aya salakanawa.amma tatta unath ehemai.oka terum aran jivath weyan nattan rahat weyan
Dan ehemawath ne okoma rata yanawanewhen you get older and mature, only a handful of people will remain by your side..
they are the ones that truly know your worth
Kohewath life eka ne.tamanta tamawath neඔක්කොම කැරියෝ කියලා දැනගෙනම ආශ්රය කරපන්..ඕනම වෙලාවක කැරි කමක් කරයි කියලා බලාපොරොත්තුවෙන් හිටපන්..කෙල්ලෙක් සෙට් කරන් හෝ ඉන්නවානම් බැදපන්..ෆැමිලී මෑන් කෙනෙක් වෙයන්..එතන තමයි ලයිප් එක කියලා හිතපන්..

ube profile pic eke inna bitch kauda bn?Kohewath life eka ne.tamanta tamawath ne![]()
Yaluwonta godak attach wenna epa ban. @nupus uda kiyanawa wage podi circle ekak maintain karapan. Anika thamange level ekata set wena eun witharak ashraya karapan. Anith adu kule eun set wenne umben wasiyak or udawwak thiyenawanam witharai.
Godak yalukam temporary. E kiyanne ithin school kale, university kale, naththan office eke innakota set wena yalukam thamai. Indala hitala thamai ehemath yaluwek set wenne godak kal ashraya karanna puluwan ekek.
Adu kule kiyala anduragaththa gaman halala dapan. Just ignore them.
ගැනියෙක් වගේ අඩන්න එපා පොන්නයෝ
Very trueජීවත් වෙන්න යාලුවෝ ඕනෙම නෑ බං. යලුවෝ එක්ක ජීවත් වෙන්න ගියාම ජීවිතේ distract වෙනව. මමනම් වයස 24 /25 වගේ වෙනකොට යාලුවන්ව අතෑරල තනියම මගේ දේවල් කරගන්න පුරුදු උනා. කතාබහ කරනව හැබැයි සෙට් වෙන්න යන්නෙ නෑ. දැන් මට යාලුවො නෑ. මට දැන් 34යි මට මගේ ජීවිතේ යාලුවෝ හිටපු කාලවලට වඩා progress එකක් තියෙනව කියල දැනෙනවා.
මේකෙන් උබට ගන්න දෙයක් තියෙන්වනම් ගනින්. මටනම් බොක්කටම වැදුන
මේකෙන් උබට ගන්න දෙයක් තියෙන්වනම් ගනින්. මටනම් බොක්කටම වැදුන
Pala hutta yannaThaniyema awith thaniyema yana may journey eke sadathanika kisima deyak na.