අද උදේ වරුවත් හොදට වැඩ කෙරුව
හවස ආයෙ ප්‍රොසෙසරේ ස්පීඩ් ලිමිට් වෙලා
multiplier එක x8 තියෙන්නෙ.
දාපු වෙලාවෙ ඉදල එහෙමයි. වැඩි වුණේම නෑ තාම
ප්‍රොසෙසර් එකට පවර් එක දෙන මොස්ෆෙට් අවුල් ඇති නේද
මේවනං මට රෙපෙයාර් කරන්න තේරෙන්න නෑ
බෝඩ් එකක් දාන්න වෙනව