ඊයෙ මුළු දවසම මදර්බෝඩ් එක හොදට වැඩ කෙරුව

AnuradhaRa

Well-known member
  • අද උදේ වරුවත් හොදට වැඩ කෙරුව
    හවස ආයෙ ප්‍රොසෙසරේ ස්පීඩ් ලිමිට් වෙලා
    multiplier එක x8 තියෙන්නෙ.

    දාපු වෙලාවෙ ඉදල එහෙමයි. වැඩි වුණේම නෑ තාම
    ප්‍රොසෙසර් එකට පවර් එක දෙන මොස්ෆෙට් අවුල් ඇති නේද
    මේවනං මට රෙපෙයාර් කරන්න තේරෙන්න නෑ

    බෝඩ් එකක් දාන්න වෙනව
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අද උදේ වරුවත් හොදට වැඩ කෙරුව
    හවස ආයෙ ප්‍රොසෙසරේ ස්පීඩ් ලිමිට් වෙලා
    multiplier එක x8 තියෙන්නෙ.

    දාපු වෙලාවෙ ඉදල එහෙමයි. වැඩි වුණේම නෑ තාම
    ප්‍රොසෙසර් එකට පවර් එක දෙන මොස්ෆෙට් අවුල් ඇති නේද
    මේවනං මට රෙපෙයාර් කරන්න තේරෙන්න නෑ

    බෝඩ් එකක් දාන්න වෙනව
    ආයිත් පාස්වර්ඩ් වෙනස් කරගනින්කෝ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,539
    32,289
    113
    අද උදේ වරුවත් හොදට වැඩ කෙරුව
    හවස ආයෙ ප්‍රොසෙසරේ ස්පීඩ් ලිමිට් වෙලා
    multiplier එක x8 තියෙන්නෙ.

    දාපු වෙලාවෙ ඉදල එහෙමයි. වැඩි වුණේම නෑ තාම
    ප්‍රොසෙසර් එකට පවර් එක දෙන මොස්ෆෙට් අවුල් ඇති නේද
    මේවනං මට රෙපෙයාර් කරන්න තේරෙන්න නෑ

    බෝඩ් එකක් දාන්න වෙනව
    Dan apida prathipadana sapayanna ona? Ko paththare?
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • I suspect this could be an overheating issue. Can you check the temperature of the processor and the motherboard?
    speccy දාල බැලුව එහෙම රත් වීමක් පෙන්නන්නෙ නෑ

    මං මේ ළගදි හීට් සින්ක් සුද්ද කරල තර්මල් පේස්ට් ගාල ප්‍රොසෙසර් එකත් මාරු කරල බැලුව බං. ඒත් එහෙමයි
     
    • Like
    Reactions: Asmodeus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,052
    113
    උඹ සමාදනයෙන් සැතපිලා හිටපු කාලේ දූවිලි මකුළු දැල් බැඳෙන්න ඇති මව්පුවරුවේ
     
    • Haha
    Reactions: AnuradhaRa

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,307
    17,344
    113
    Oh No 90S GIF by Acorn TV
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උඹ සමාදනයෙන් සැතපිලා හිටපු කාලේ දූවිලි මකුළු දැල් බැඳෙන්න ඇති මව්පුවරුවේ
    අඩේ දැං හරි ගියා
    මායා බන්ධන බැලුවැකි දැං
    50fps වැඩ කරන්නෙ නෑ එහෙම වුණාම
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ඕකේ port අස්සට ලුණු ටිකක් දාලා පැය 6ක් තියෙන්න අරින්න
    ඊටපස්සේ නටන උණු වතුර බිංදු කීපයක් processor උඩට දාන්න

    උබට phone එකක් තියෙනවානම් ඒකත් speedup කරගන්න හැටි කියලා දෙන්න පුලුවන්
    PM එකක් දාන්න
     
    • Wow
    Reactions: AnuradhaRa

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    H110 බෝඩ් එකක් ගන්න ආසාවක් තිබුණට
    ඒකට අලුතෙන් ප්‍රොසෙසර් එකකුත් ගන්න වෙනව රැම් එකකුත් ගන්න වෙනව
    ඒකයි වැඩේ
    H110 තියෙනවා DDR3 ඒවත්
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ehema board awl wenne na ban lesiyen. Api me thama run karanna patta parana PC.

    image.png
    බ්‍රෑන්ඩඩ් System නේද

    උඹ දන්නෙ නෑ මෙහෙන් ගන්න මර්බෝඩ් වැඩිම මම අවුරුදු 4 යි පාවිච්චි කරල තියෙන්නෙ
    අනික දැං තියෙන එක අහලවත් නැති බ්‍රැන්ඩ් එකක්