ජනාධිපතිවරණය දී දෙමල මුස්ලිම් ඡන්ද නැතුව අනුර 51% ගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ බලන්නහැබැයි මචන් මුලින්ම ඡනාධිපතිවරණේ තිබ්බොත් අනුරයා දිනන සීන් එකක් තියෙන්නෙ. දකුණ පැත්තකින් තියපන්කෝ. උතුරෙත් මාර රැල්ලක් බන් අනුරයට තියෙන්නෙ.TV වල නොපෙන්නුවට මාලිමාවේ ලොකු කැම්පේන් එකක් යනවා. හොදට හෝ නරකට අනුරයා දිනන ලයින් එකක් යනවා. ගෝඨාගේ රැල්ල වගේම තමයි.
හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් අනුර දිනන්නෙ නෑ. ගෝඨාභය වගේ මුලින්ම ජනාධිපතිවරණේ දිනලා පාර්ලිමෙන්තු ඡන්දෙට ගියොත් ගෝටට වගේම 2/3ක් ලේසියෙන් හදා ගන්න පුලුවන්. ගෝඨාගේ රැල්ල නිසා පොහොට්ටුවේ කොල්ලයි බල්ලයි හැත්ත බුරුත්තම පාර්ලිමේන්තු ආවනේ. ඒවගේ දෙයක් අනුරගේ රැල්ලෙදිත් වෙන්න ඉඩ තියනවා.
හැබැයි ඉතින් රනිල් ගහන ගේම්වල හැටියට මොනව වෙයිද කියන්න බෑ. යුව රජතුමත් උඩූ රැවුල් වවලා දැන් පන්සල්වලට සැපත් වෙනවා.![]()
TV වල නොපෙන්නුවට මාලිමාවේ ලොකු කැම්පේන් එකක් යනවා. හොදට හෝ නරකට අනුරයා දිනන ලයින් එකක් යනවා. ගෝඨාගේ රැල්ල වගේම තමයි. 