2024 - 2025 Government

මහ මැතිවරනෙන් ජෙප්පොන්ට ආසන 113ක් ගන්න

  • පුලුවන්

    Votes: 46 48.4%
  • බැහැ

    Votes: 49 51.6%

  • Total voters
    95

2osama

Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    හැබැයි මචන් මුලින්ම ඡනාධිපතිවරණේ තිබ්බොත් අනුරයා දිනන සීන් එකක් තියෙන්නෙ. දකුණ පැත්තකින් තියපන්කෝ. උතුරෙත් මාර රැල්ලක් බන් අනුරයට තියෙන්නෙ. :yes: TV වල නොපෙන්නුවට මාලිමාවේ ලොකු කැම්පේන් එකක් යනවා. හොදට හෝ නරකට අනුරයා දිනන ලයින් එකක් යනවා. ගෝඨාගේ රැල්ල වගේම තමයි.

    හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් අනුර දිනන්නෙ නෑ. ගෝඨාභය වගේ මුලින්ම ජනාධිපතිවරණේ දිනලා පාර්ලිමෙන්තු ඡන්දෙට ගියොත් ගෝටට වගේම 2/3ක් ලේසියෙන් හදා ගන්න පුලුවන්. ගෝඨාගේ රැල්ල නිසා පොහොට්ටුවේ කොල්ලයි බල්ලයි හැත්ත බුරුත්තම පාර්ලිමේන්තු ආවනේ. ඒවගේ දෙයක් අනුරගේ රැල්ලෙදිත් වෙන්න ඉඩ තියනවා.
    හැබැයි ඉතින් රනිල් ගහන ගේම්වල හැටියට මොනව වෙයිද කියන්න බෑ. යුව රජතුමත් උඩූ රැවුල් වවලා දැන් පන්සල්වලට සැපත් වෙනවා. :P
    ජනාධිපතිවරණය දී දෙමල මුස්ලිම් ඡන්ද නැතුව අනුර 51% ගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ බලන්න 🤦
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,784
    16,892
    113
    Kottawa
    කොහොමත් presidential election එකකට කලින් මහමැතිවරණයක් තියයි.. උඩ කට්ටිය කියල තියෙනව වගේ මුලින්ම presidential තිබ්බොත් රනිලට පාඩුයි.. ඌ කවදාවත් එහෙම කරන්නෙ නෑ.. එක්කො චන්දෙ නොතියම ඉදී.. නැත්‍තම් අර විදිහට කරයි
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,670
    15,234
    113
    New Zealand
    ජනාධිපතිවරණය දී දෙමල මුස්ලිම් ඡන්ද නැතුව අනුර 51% ගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ බලන්න 🤦
    මමත් ඔහොම තමයි බන් හිතාගෙන හිටීයේ. ඒත් දෙමළ උන් මාර විදියට අනුරගේ හොද කියනවනේ. අනිත්දේ තමයි අනුරයා වැඩිම මනාප ගන්නවා කියලා සමීක්‍ෂණවලින් කියපු ගමන් දෙමළ ජාතික සංදානෙයි, මුස්ලිම් කොන්ග්‍රස් එකයි අනුරට ගිහින් හේත්තු වෙයි. උන් හැමදාම දිනන පැත්තේ. උන් හැමදාම ඇමතිලා, කැබිනට් ඇමතිලා. උන් උන්ගේ වාසිය වෙනුවෙන් ඕනිම දෙයක් කරන නිසා අනුරගේ පැත්තෙන් හිට ගනියි. එතකොට ඉතින් දිනන එක ගේමක් නෑ,

    අපි මොන කතා කිව්වත් රනිල් ස' ගහන ගේම මොකක්ද කියලා අන්තිම මොහොත වෙනකල් කාටවල් හොයා ගන්න බෑ.
     
    • Haha
    Reactions: 66000V and 2osama

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,406
    6,629
    113
    Gedara
    ඔන්න කෙලින් කිව්වා හැංගි හොරා නැහැ..මම දෙන්නේ පාටලී ඉන්න පැත්තක
    අනිවාර්යයෙන්ම රටේ නායකයා වෙන්න ඕනෙ මනුස්සයෙක්. කයිවාරැ නැති හොද දැක්මක් තියෙන මනුස්සයෙක්. වෙන කිසිම ජාතික නායකයෙක් නෑ පේන මානෙක

    ජජනාධිපතිවරණය දින්නොත් 113 ගත හැක . එය ලංකාවේ නියැදියයි
    මහ මැතිවරනෙ මුලින් තිබ්බොත්?
    ------ Post added on Mar 3, 2024 at 9:44 AM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,406
    6,629
    113
    Gedara
    50% ගන්න එක ප්‍රශ්නාර්ථයක් සජබේ සහ අනෙක් ස‍ංදාන දෙමල පක්ශ
    ජෙප්පො දිනන්නෙ නෑ ලොවෙත් කියලා උබ කමෙන්ට් අලවනවා දැක්ක අනිත් ත්‍රෙඩ් වල
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,669
    48,956
    113
    සේදවත්ත
    ජෙප්පො දිනන්නෙ නෑ ලොවෙත් කියලා උබ කමෙන්ට් අලවනවා දැක්ක අනිත් ත්‍රෙඩ් වල
    තාම නෑ . මොකද ඔය 88-89 නොදැක්ක බබාලට ජවිපේ ඉස්තරම් උනාට ඒ කට්ට කාපු අයට හිතේ දෙගිඩියාවක් තියනවා . සමහර අයගේ පවුල් වල අය මැරුවා . 1980 පස්සේ වගේ ඉපදුන උන් ජවිපේ වටා රොද බැන්දට පරණ අය තාම ඉන්නේ දෙගිඩියාවක . අනික කොමියුනිස්ට් ක්‍රමයත් එයාල අත් දැකලා තියනවා . මේම කියන්නේ මට මිනිස්සු මුනට කියපුවගෙන් ලැබුම දත්ත අනුව.

    ජවිපේ කටින් බතල හිටවනවා පමණයි අනික් අය වගේ ප්‍රායෝගිකව සැලැස්මක් නෑ ජනගත කරලා ලාහෙට ගෙම්මෝ වගේ අරක මේක කරනවා කියනවා . ප්‍රොසෙස් එක මොකද්ද කියන් නෑ . එ කියන්නේ උන්ටත් හරි අදහසක් නෑ බලය ආවොත් කරන හැටි ගැන . අනික ගතානුගතිකයි නවෝත්පාදනය ගැන කියන් නෑ තාම තේ පොල් රබර් වල වෙලපල කොටස ග්‍රැපයිට් ගැනයි කියනවා මේවා දැනුත් තියන ඒවා .
     
    • Like
    Reactions: pazzy12

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,677
    33,902
    113
    පාර්ලිමේන්තු චන්දේ මුලින් තියයි වගේ යන විදියට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    උන්ගේ දන්න මූනු උපරිම 10ක් ඇති. මම ගේට්ටුවෙ කොලයක් ගහනව, ඔබ මාලිමාවේ ෆේමස් නැති කෙනෙක් නම් ගේට්ටුවට තට්ටු කිරීමෙන් වලකින්න කියලා.
     
    • Haha
    Reactions: Identity

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,406
    6,629
    113
    Gedara
    තාම නෑ . මොකද ඔය 88-89 නොදැක්ක බබාලට ජවිපේ ඉස්තරම් උනාට ඒ කට්ට කාපු අයට හිතේ දෙගිඩියාවක් තියනවා . සමහර අයගේ පවුල් වල අය මැරුවා . 1980 පස්සේ වගේ ඉපදුන උන් ජවිපේ වටා රොද බැන්දට පරණ අය තාම ඉන්නේ දෙගිඩියාවක . අනික කොමියුනිස්ට් ක්‍රමයත් එයාල අත් දැකලා තියනවා . මේම කියන්නේ මට මිනිස්සු මුනට කියපුවගෙන් ලැබුම දත්ත අනුව.

    ජවිපේ කටින් බතල හිටවනවා පමණයි අනික් අය වගේ ප්‍රායෝගිකව සැලැස්මක් නෑ ජනගත කරලා ලාහෙට ගෙම්මෝ වගේ අරක මේක කරනවා කියනවා . ප්‍රොසෙස් එක මොකද්ද කියන් නෑ . එ කියන්නේ උන්ටත් හරි අදහසක් නෑ බලය ආවොත් කරන හැටි ගැන . අනික ගතානුගතිකයි නවෝත්පාදනය ගැන කියන් නෑ තාම තේ පොල් රබර් වල වෙලපල කොටස ග්‍රැපයිට් ගැනයි කියනවා මේවා දැනුත් තියන ඒවා .
    ඒක ඇත්ත උබ කියන කතාව
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,677
    33,902
    113
    රටේ අගනුවර වියළි කලාපෙට ගෙනියන්නේ නැතිව රට දියුණු කරන්න බෑ. තෙත් කලාපයේ කිසිම කෘතිම ඉදිකිරීමක් කරන්න දෙන්න හොඳ නෑ. කෘෂි කර්මාන්තයට විතරක් යොදාගන්න ඕනේ. වියළි කලාපේ කටුපඳුරු සහිත කැලෑ කපලා කර්මාන්ත ශාලා දාලා අපනයන නිෂ්පාදන කරන්න ඕනේ.
     
    • Like
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,406
    6,629
    113
    Gedara
    රටේ අගනුවර වියළි කලාපෙට ගෙනියන්නේ නැතිව රට දියුණු කරන්න බෑ. තෙත් කලාපයේ කිසිම කෘතිම ඉදිකිරීමක් කරන්න දෙන්න හොඳ නෑ. කෘෂි කර්මාන්තයට විතරක් යොදාගන්න ඕනේ. වියළි කලාපේ කටුපඳුරු සහිත කැලෑ කපලා කර්මාන්ත ශාලා දාලා අපනයන නිෂ්පාදන කරන්න ඕනේ.
    Why
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,303
    4,587
    113
    නොපෙනෙන මානයේ
    ලාල කාන්ත ITN එකට ඇවිල්ල කියනව සුළුතර ආණ්ඩුවක් කරගෙන යනවලු. බැරි උනොත් අනිත් පැත්තෙන් කට්ටිය ගන්වලු. හැබැයි හොරු අල්ලන්න කතාව 😂

    • Haha
    Reactions: 2osama

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,037
    93
    Godak welawata maha mathiwarane mulin thiyai, ehema unuth ithin JVP ekata awasi.

    ලාල කාන්ත ITN එකට ඇවිල්ල කියනව සුළුතර ආණ්ඩුවක් කරගෙන යනවලු. බැරි උනොත් අනිත් පැත්තෙන් කට්ටිය ගන්වලු. හැබැයි හොරු අල්ලන්න කතාව 😂

    Mun wage eunge talks hinda thamai thiyen chanda tikatath kela wenne.
    Mui, kamkaru samithi wala eunui thamai jvp anduwak awath haanne 😏
    ------ Post added on Mar 3, 2024 at 5:01 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    මමත් ඔහොම තමයි බන් හිතාගෙන හිටීයේ. ඒත් දෙමළ උන් මාර විදියට අනුරගේ හොද කියනවනේ. අනිත්දේ තමයි අනුරයා වැඩිම මනාප ගන්නවා කියලා සමීක්‍ෂණවලින් කියපු ගමන් දෙමළ ජාතික සංදානෙයි, මුස්ලිම් කොන්ග්‍රස් එකයි අනුරට ගිහින් හේත්තු වෙයි. උන් හැමදාම දිනන පැත්තේ. උන් හැමදාම ඇමතිලා, කැබිනට් ඇමතිලා. උන් උන්ගේ වාසිය වෙනුවෙන් ඕනිම දෙයක් කරන නිසා අනුරගේ පැත්තෙන් හිට ගනියි. එතකොට ඉතින් දිනන එක ගේමක් නෑ,

    අපි මොන කතා කිව්වත් රනිල් ස' ගහන ගේම මොකක්ද කියලා අන්තිම මොහොත වෙනකල් කාටවල් හොයා ගන්න බෑ.
    ඔය හොඳ කියන දෙමළ මුස්ලිම් ඔක්කොම ඡන්දෙ දෙන්නේ සජිත්ට බන්🤣🤣 චන්දෙන් පස්සේ බලපන්

    ලාල කාන්ත ITN එකට ඇවිල්ල කියනව සුළුතර ආණ්ඩුවක් කරගෙන යනවලු. බැරි උනොත් අනිත් පැත්තෙන් කට්ටිය ගන්වලු. හැබැයි හොරු අල්ලන්න කතාව 😂

    අනිත් පක්ෂ එක්ක බැලුවහම වෙනසක් නැහැ ඔක්කොම එකයි 🤣🤣
    ------ Post added on Mar 3, 2024 at 5:02 PM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    මේ අහන්නෙ ජනාධිපතිවරනය ගැන නෙමේ.මහ මැතිවරනෙන් ජෙප්පොන්ට 113ක් ගන්න පුලුවන්ද?
    බැහැ කිව්වොත් චන්දෙ තියනවද...ප්ලීස්