බෙල්ට් එක මාරු කරන්න ඕනි අවුරුදු 7කට සැරයක් හරි 60000 miles වලදි. මුලින්ම එන එකේදිCivic UK එකේ ටයිමින් බෙල්ට් එක මාරු කරන්න LKR 100,000ක් කොස්ට් එක වැඩි ද? 79,000km done?
මේකේ 30,000කට සැරයක්ට යිමින් බෙල්ට් එක මරු කරන්න ඕන නේ.
බෙල්ට් එක මාරු කරන්න ඕනි අවුරුදු 7කට සැරයක් හරි 60000 miles වලදි. මුලින්ම එන එකේදිCivic UK එකේ ටයිමින් බෙල්ට් එක මාරු කරන්න LKR 100,000ක් කොස්ට් එක වැඩි ද? 79,000km done?
මේකේ 30,000කට සැරයක්ට යිමින් බෙල්ට් එක මරු කරන්න ඕන නේ.
Honda කියලා තියෙන්නේ 5 years or 75k miles. සාමාන්‍ය තත්වයන් යටතේ දුවපු වාහනයක් කියලා හිතලා, ඔය දෙකෙන් ඉස්සෙල්ලම එන එකෙන් කරන්න ඕනේ කියලා.
මේක බලපන්. මං personally දන්නේ නෑ හැබැයි වැඩ නම්.
https://ikman.lk/en/ad/honda-civic-fk6-timing-belt-replacement-for-sale-colombo
එංජින් එකේ ටිකි ටිකි සද්දේ ටිකක් වැඩි වෙනවා, ඊට අමතරව තව ටික කාලයක් පැද්දම low oil pressure light එක on වෙනවා.
Scan tools වලින් නම් බලන්න පුලුවන් විදියක් තියෙනවද කියන්න දන්නේ නෑ. Physical part එකක් නිසා ඇස් දෙකෙන් බලලම condition එක තීරණය කරන එක බාස්ගේ වැඩක්.
------ Post added on Mar 3, 2024 at 10:34 PM
Timing chain නෙමේද එන්නෙ
හැබැයි බෙල්ට් වුණත් 30,000 න් නම් මාරු කරන්න ඕනැ නෑ 100,000Km/10 years කරන්නෙ සාමාන්‍යයෙන්
ටිකි ටිකි ගාන්නෙ චේන් නේද
බෙල්ට් එක මාරු කරන්න ඕනි අවුරුදු 7කට සැරයක් හරි 60000 miles වලදි. මුලින්ම එන එකේදි
මේකේ 30,000 බන් මමත් දන්නේ ගෙනාවට පස්සෙ. 🫤
ටර්බෝ එකේ බන් 30,000න්.
Reply කරපු හැමෝටම ඉතින් Thanks belt එක මාරු කරන්න දාල තියෙන්නේ. Oil අරව මේවා එක්ක 150,000-200,000 අතර ගානකට කරගන්න පුළුවන් කිව්වා.
ගිය අවුරුද්දේ වගේ ගේනවා නම් 150,000න් වගේ ශේප් වෙයි කිව්වා.
30000km interval for timing belt?
pissuda utto
maru karanna kiyana hinda karanawada naththan aulak awillada? mata tiyenne 2018 civic turbo (Sedan) ekak. habei 35k witara padala athi dan.
2018 Civic වලට timing belt ද බන් එන්නෙ? chain නෙමෙයිද
Oka wikunala timing chain thyna ekak gamu. Vezel eke DCT wage okath kattiya danagaththama aye wikunaganna wenne na wadiya danne nathi wele denna one![]()
Lankawe civic FB group ekey ohoma kathawaknam ahalama ne. Poddak balapan.
Mama kiyanne 1000cc turbo set eka gana. Stafford un kiyanne ehema aulak taama unta awilla ne, UN karnane 80K walin maru karanawa kiyala.Me awula thiyenawa kiyanne FC eke ne
Mama kiyanne 1000cc turbo set eka gana. Stafford un kiyanne ehema aulak taama unta awilla ne, UN karnane 80K walin maru karanawa kiyala.
Godak awe UK neda? mage ekath UK.
Godak awe UK neda? mage ekath UK.
Ahapu eka kiwe oka Engine eka galawalama tama balanna ona kiyala. Easyma check eka awilla oil filter points wagayak tiyenawa, ewa check karala ewala aulak ne wage nam baya wenna ona ne kiyala tama kiwe. Anika honda oilfilters daanawanam kela wenna chance eka adui kiwa filtering hariyata wena nisa
Unta owa report wela ne kiwa. So mama hitanne nikan boru panic ekak oya 30k walin maru karana eka.
Wagana gattata ape un owa danne na samahara un oil maru karanne na sludge wenakan.Oka wikunala timing chain thyna ekak gamu. Vezel eke DCT wage okath kattiya danagaththama aye wikunaganna wenne na wadiya danne nathi wele denna one![]()
Kudu yanawa kiyanne ithin belt eka degraded ne. Ethanin ehata wedak na. Koi wele hari kedenakan balan inna eka oluwe kekkumak.@lapaman kiwwa widihata nam belt eke kudu yanna patan aran nam kohomath replace karanna one kudu tika hndata filter wuna kiyala belt eke kudu yana eka nathara wenne nane![]()
1l Turbo එකක් ද . මන් දන්නා විදිහට Civic 1l Turbo එකේ තියෙන්නේ wet timing බෙල්ට් එකක්, ඒක engine oil බාත් එකක ගිල්වලා තියෙන්නේ. belt එකේ lifespan එක වැඩි කර ගන්න නම් manufacturer recommended standard එකේ තියෙන engine oil දාන්න ඕනේ, නැත්නම් oil වල තියෙන additives වලින් බෙල්ට් එක දිරනවා. එනිසා cheap oil දැම්මොත් belt එක fail වෙන්න පුළුවන්.Timing belt එක තියෙන්නේ ඇන්ජිමේ ඇතුලෙන් නේ බන්. Belt එක දිරලා කුඩු වගේ යනවා නම් oil එකට මික්ස් උනොත් කෙස් නේද? Honda එකෙන් කියන්නෙත් 30,000න් මාරු කරන්න කියලා නේ. කෝටියක් දීලා ගත්ත එකට තව කෝටියක් යයි ද දන්නේ නෑ කෙස් ගියොත්
Monada ban me aluthen ena marala. Depress wenawa koti ganan deela aragenat.
ara man eda headlight dapu BMW eka matakada?
dawasak maha re dada bada gala saddayak ekka duma denma kiyapan ko engine eke. Petta palatama electric items burn unu smell ekak awe. Man hithuwa ECU ekata badu thama kiyala.
belin nam water pump eka hirawela, tensioner eke sadde duma dala tiyenne water pump eka laga belt eka slip wela.
300000km duwala tibbe. Satiyen deela denma
------ Post added on Mar 4, 2024 at 2:54 PM
30000km, weradila 0 add wela.Maath okata baye thama ara saddayak enne mkkd bala bala hitiye. Unimo ekn belt dekama galola okkoma athin karakawala baluwa mokuth awulak thibbe na. Eetapasse belt deka aye dammata passe sadde nathi wuna