2024 - 2025 Government

මහ මැතිවරනෙන් ජෙප්පොන්ට ආසන 113ක් ගන්න

  • පුලුවන්

    Votes: 46 48.4%
  • බැහැ

    Votes: 49 51.6%

  • Total voters
    95

kidney

Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    තාම නෑ . මොකද ඔය 88-89 නොදැක්ක බබාලට ජවිපේ ඉස්තරම් උනාට ඒ කට්ට කාපු අයට හිතේ දෙගිඩියාවක් තියනවා . සමහර අයගේ පවුල් වල අය මැරුවා . 1980 පස්සේ වගේ ඉපදුන උන් ජවිපේ වටා රොද බැන්දට පරණ අය තාම ඉන්නේ දෙගිඩියාවක . අනික කොමියුනිස්ට් ක්‍රමයත් එයාල අත් දැකලා තියනවා . මේම කියන්නේ මට මිනිස්සු මුනට කියපුවගෙන් ලැබුම දත්ත අනුව.

    ජවිපේ කටින් බතල හිටවනවා පමණයි අනික් අය වගේ ප්‍රායෝගිකව සැලැස්මක් නෑ ජනගත කරලා ලාහෙට ගෙම්මෝ වගේ අරක මේක කරනවා කියනවා . ප්‍රොසෙස් එක මොකද්ද කියන් නෑ . එ කියන්නේ උන්ටත් හරි අදහසක් නෑ බලය ආවොත් කරන හැටි ගැන . අනික ගතානුගතිකයි නවෝත්පාදනය ගැන කියන් නෑ තාම තේ පොල් රබර් වල වෙලපල කොටස ග්‍රැපයිට් ගැනයි කියනවා මේවා දැනුත් තියන ඒවා .

    Anurage kathawak jeewitheta ahapu nathi un thamai thamath wadapiliwelak na gaga ka gahanne. Anura unge wadapiliwela kipa thanakadima kiyala thiyenawa.Indiyawa IT walin $56 billiion awuruddata genawa. AKD hamathana kiyanne IT field eken,nishpadana arthikekin rata goda dana eka gana.

    Anik paksha walata thamai wada piliwelak naththe. Pohottuwe, SJB eke, Ranilge wada piliwela kiyapanko balanna. Eka idikattak hadanawada un me rate. Ranilnam wikunana ekane wada piliwela. Pohottuwa, SJBnam naya ganna eka arenna un danna reddak na

    Me iye peredath HNB ekata sinna una Nawaloke beraganna, Ranil nithiya wenas kala. Dan HNB eka e paduwa ganne depositorslagen. Me wage unge wasiyata neethi nawana kalakannita thamath redi nathuwa kade yana unge walawalwalath hena gahanna one. Apitanm NPP kisi deyak karala na, un awath ratata deyak karaida kiyanna danne na. anith kalakanni ba kiyala oppu karala thiyena nisa NPP ekata dila balanne. Nathiwenna kiyala dekuth nane dan rate. Apenam gamwala 95% + NPP ekata. ekama hethuwa anik kisi kalakanniyekta minissu gana ganakwath na. Unge chanda gundu walata ahu una kaleth iwarai.
    ------ Post added on Mar 3, 2024 at 7:58 PM
     
    • Like
    Reactions: u_make_me_sick_

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,688
    48,967
    113
    සේදවත්ත

    ඔයා ටිකක් දියිනු රටවල පක්ශ වල අය ඉදිරි දැක්මවල් අංශයක් දියුනු කරන හැටි කතා කරන හැටි බලන්න . නිකං මේ ඉන්දියාවේ වෙලදපල කොටස අපි අල්ලගන්නවා , ග්‍රැපයිට් ප්‍රොසෙස් කරල රට යවනවා, අපි කිව්වම ණය පස්සේ ගෙවන්න කියනවා , අපි ආවම ඩොලර් 500 ගානේ ශ්‍රමිකයෝ එවනවා . මට නම් කිසිම ඇඩ්වාන්ස් ගතියක් පේන්න නෑ . මොකද අනික් පක්ශ දෙකේ උන් කියන්නේ මෙලෝම රහක් නැති ඒවා නිසා ජවිපේ පෝඩ්ඩක් ඒකට විරුද්ධ ටිකක් කියනවා ඇරෙන්න ගැඹුරු හරයන් නෑ , ක්‍රමයක් නෑ , සෑලසුම් කියන් නෑ, ක්‍රියාමාර්ග කියන් නෑ .

    ඔයා දවස් කීපයක් ඇමරිකන් සෙනට් එක uk පාර්ලිමේන්තුව , ඉන්දියන් පාර්ලිමේන්තුව ඒම බලන්න කතා කරන දේවල් කොච්චර ගැඹුරු ආර්ථික සමාජිය කරුණු එයාල විවාද කරනවද කියලා අපේ නම් ඒම දෙයක් පේන්නෙ නෑ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    225ම හොරැ කියලනෙ ජෙබ්බො කියන්නෙ
    ඔහොම කියන්නේ රාජපක්ෂලාගෙන් රේප් උන යන එනමන් නැති උන තැරිදාර වහුකුණු බයියෝ.. ඕක ජෙබ්බන්ගේ ප්‍රකාශයක් නෙමේ.. :yes:
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    ඔයා ටිකක් දියිනු රටවල පක්ශ වල අය ඉදිරි දැක්මවල් අංශයක් දියුනු කරන හැටි කතා කරන හැටි බලන්න . නිකං මේ ඉන්දියාවේ වෙලදපල කොටස අපි අල්ලගන්නවා , ග්‍රැපයිට් ප්‍රොසෙස් කරල රට යවනවා, අපි කිව්වම ණය පස්සේ ගෙවන්න කියනවා , අපි ආවම ඩොලර් 500 ගානේ ශ්‍රමිකයෝ එවනවා . මට නම් කිසිම ඇඩ්වාන්ස් ගතියක් පේන්න නෑ . මොකද අනික් පක්ශ දෙකේ උන් කියන්නේ මෙලෝම රහක් නැති ඒවා නිසා ජවිපේ පෝඩ්ඩක් ඒකට විරුද්ධ ටිකක් කියනවා ඇරෙන්න ගැඹුරු හරයන් නෑ , ක්‍රමයක් නෑ , සෑලසුම් කියන් නෑ, ක්‍රියාමාර්ග කියන් නෑ .

    ඔයා දවස් කීපයක් ඇමරිකන් සෙනට් එක uk පාර්ලිමේන්තුව , ඉන්දියන් පාර්ලිමේන්තුව ඒම බලන්න කතා කරන දේවල් කොච්චර ගැඹුරු ආර්ථික සමාජිය කරුණු එයාල විවාද කරනවද කියලා අපේ නම් ඒම දෙයක් පේන්නෙ නෑ

    American ewun awith mehe andu karanne nane ban. Hamadema sapeskshai. Lankawe anik pakshawala un danne naya ganna, wikunanana withrari. Jeppo me kiyana dewal tika karanna plwn ewunda bari ewunda kiyala balannawath unta dila balanna one.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,688
    48,967
    113
    සේදවත්ත
    American ewun awith mehe andu karanne nane ban. Hamadema sapeskshai. Lankawe anik pakshawala un danne naya ganna, wikunanana withrari. Jeppo me kiyana dewal tika karanna plwn ewunda bari ewunda kiyala balannawath unta dila balanna one.
    උන් ආන්ඩු නොකරට බලලා ඉගෙනගන්න එපැයි මේ 1970 නෙමෙයි ලද බොලද ඒවා කියන්න . මේම සිල්ලර දෙවල් කියන්නේ ලංකාවේ ජන්ද පදපදනමින් බහුතර නූගත් ජනතාව නිසා නේද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    අනිවාර්යයෙන්ම රටේ නායකයා වෙන්න ඕනෙ මනුස්සයෙක්. කයිවාරැ නැති හොද දැක්මක් තියෙන මනුස්සයෙක්. වෙන කිසිම ජාතික නායකයෙක් නෑ පේන මානෙක

    මහ මැතිවරනෙ මුලින් තිබ්බොත්?
    ------ Post added on Mar 3, 2024 at 9:44 AM
    සජියගෙ ගෝලයෙක් නේද