colombo hotels walata yana eka hondai wageඅහුංගල්ල කියන්නේ underworld තදටම තියෙන පැත්තක්. දැන් දවස් 4කට වගේ කලින් ඔය RIU එක ඉස්සරහ දී කොස්ගොඩ සුජීගේ නැන්දාගෙ පුතෙක් වන පච්ච මංජුට ඩියෝ එකකින් ඇවිත් ඔළුවටම තියල තිබුණා. හොටෙල් එකට යනවනම් එලියේ පහලියේ ඇවිදින්න යන්න එපා. අනික අඩුකුලේ උන් අඩු සාමකාමී පැත්තකට පලයන් රිලැක්ස් වෙන්න වියදම් කරන් හොටෙල් එකකට යනවනම්.