මහ බැංකුවේ වැඩි කල පඩි ලයිස්තුව මෙන්න…

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    243
    492
    63
    පියන්ටත් 1.80 ක් පඩි.
    2656-1536x767-ezgif.com-webp-to-jpg-converter.jpg
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පිංගුත්තර නිකමොන්ට 99% මොනම සුදුසු කමක් වත් නැති central bank එකක වැඩ කරන්න , පුටු රත් කර කර හොර පඩි ගන්න හදපු තැනක් ඕක .

    CBSL එකෙන් පඩි මදි නිසා අස් උන එකෙක් කතා කරයි​


    From an Ex Central Banker​

    renderTimingPixel.png


    I thought sharing my opinion on the recent salary hike of the CBSL. Usually, I don't discuss matters in social media, but I've seen some untrue comments in a related thread. So, here's my two cents.

    Is the salary hike justifiable? No & Yes. There are some really talented people in CBSL who's getting paid less than they deserve and far below the industry average. So for them, it's a YES. Unfortunately, for the majority of the staff with their "Kanthoru" attitude do not deserve it. Will be explained next.
    Talent profile in CBSL: For an organization with so much power, their human resourcing practices are shite. CBSL follows a decade old examination-based practice to recruit staff (Not office assistants). So number of people with zero soft-skills, people with zero economics and banking knowledge get hired. Theoretically, they have talent. But not in Economics! For example, out of 100 persons recruited, there may be 5-10 Economics graduates and 30-40 Physical science (and whatnots) graduates. Another laughable example is CBSL recruits "Assistant Directors" to be Software Engineers.

    Why now? Well, people are leaving. Of course, as you may have guessed, the most talented people are leaving for better pay and better jobs. There were some 50 resignations in the last two years (LOL, including me -- with no talent at all) Hence, the untimely salary hike.
    To put matters into perspectives. An engineering graduate from UOM will most likely leave CBSL if they don't get paid above 500K. OOH, a graduate with a MA in geography will happily accept this salary to be in this completely unrelated job. We don't have negotiated salaries in gov organizations, so it's messed up.


     
    • Like
    Reactions: gamerlk

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,431
    113
    Banned
    මාලිමාවට ජයවේවා😍! ඔය එකක විතරයි මාලිමාව ආවම හැම රාජය සේවකයෙක්ගෙම වැටුප 100% වැඩි කරනවා😍.පුද්ගලික අංශයේ පරයොන්ට හුජ්ජ යන්න ටැක්ස් ගහනවා මාලිමාව ආවම😍.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මට නම් පියන්ලා එක්ක ප්‍රශ්ණයක් නෑ ඒත් තීන්දු තීරණ ගන්න වේසිගෙ පුතාලා නන්දසේනය රට හානව දැන දැනත් එහෙයි කියාගෙන ඉඳලා තමන්ගෙ දැනුමෙන් රටට දෙයක් නොකර, නූගත් නන්දසේනයා මේ රට විනාශ කරනකම් මීක් නැතුව ඉඳලා මෙහෙම පඩි ගන්න එක සාධාරණ නෑ. මොකද උන් තමන්ගෙ වගකීම ඉටු කරල නෑ.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    යකෝ සමහර උන්ට 80% ගානකින් පඩි වැඩිවෙලා තියනවද??
    ඒක අව්ලක් නැහැ වැඩක් වෙනවා නම් , Civil Engineering degree තියන උන් ඕක ඇතුලේ බදාම අනනවද , බල්ලගේ වැඩේට බූරුවෝ දාන තැනක් ඕක ,
    ලංකාවේ scam එහෙම කරන ඒවා මුන් චෝදනා ගොනු කරනවද හරියට කාලෙකින් සේරම එළියේ.
    ඒවාට regulations හදන්න මුන් ඉන්නේ අදාලම නැති degree තියෙන මී හරක් .

    රටේ ආර්ථික තීරණ වලට අදාල regulation හදන ප්‍රධාන තැනක ඉන්නේ මී හරක් වෙන degree තියෙන අදාලම නැති .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    Executive Class 1 - 526,648/305
    $1726
    I guess it's fair
    මාත් ඕක කියන්න ගියා විතරයි .
    උන් උන්ගෙ සැලරි ලෙවල් එක බැලන්ස් කරගන්නව ඩොලරට බාල්දු වීමට සමාන්තරව.
    ඒ කාලෙ අපි ඇහැව්ව ගාණමයි දැනුත් තියෙන්නෙ බලාගෙන යද්දි .
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,488
    113
    ලග පාත
    හොරිකඩ ගුපියන්ට ශිෂ්නයෙන් බඩ යන ත්‍රෙඩ් 🤭 රට බේරගත්ත නිසා කමක් නෑලු 🤭 මයිනගේ දරුවෝ වෙලා උනුත් 😂
     
    • Haha
    Reactions: kasunkaru

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    අතුගාාන උන්ටත් 188827ක්.
    වරෙව් පෝස්ටර් ගහලා හරි ඔ්කට පැනගන්න