Yakada Heena : hicap bikes

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,851
    8,699
    113
    Cenon
    cenon.com
    without politics balanawa nam ban attatama meka hoda deyak

    (bike ekak padinna deshapalanaya gawaganna wahal unta nam itin wadakna katha karala, case eka tyenne request eka karanne rohitha nisa oka hari gyoth porata kollange love ekak athi wena ekata kuhaka kama)
     
    • Like
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,728
    3,146
    113
    without politics balanawa nam ban attatama meka hoda deyak

    (bike ekak padinna deshapalanaya gawaganna wahal unta nam itin wadakna katha karala, case eka tyenne request eka karanne rohitha nisa oka hari gyoth porata kollange love ekak athi wena ekata kuhaka kama)
    ඔව්. පොලිසියට හයිකැප් බයික් නැති එක හරි, වේගෙන් යද්දි උන්ට හොරු අල්ලගන්න බැරිනම් හරි, පාරවල් සවුත්තුයි නම් ඒවා රජයේ සහ පොලිසියේ ප්‍රශ්න. ඒකට මිනිස්සු පලි නෑ.

    ප්‍රශ්නේ තියෙන්නෙ ඕවා ගෙනාවට ආයේ රිවර්ස් කරයිද කියන එක. රෝහිතයා, සනත් නිශාන්ත, දිළුම් අමුණුගම වගේ උන් දන්නවා ඔය සීන් එක ගැන කතාකරාම කොල්ලොන්ගෙ චන්ද සෙට් වෙනවා කියලා. ඒ නිසා ඡන්දෙ කාලේ අල්ලලා දාන ගුණ්ඩුවක්ද දන්නෙත් නෑ. ඒ කොහොම වුනත් වෙන්න ඕන දේවල්.
     
    • Like
    Reactions: Cenon

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,213
    10,878
    113
    NWP
    ජෝන් අංකල් full face helmet තහනම් කරන්න ගියා කියල මතකයි....
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,503
    22,598
    113
    අම්බකිස්ස
    Ct 100 එකක් ලක්ෂ 6ක් වෙන රටක,හැමදාම දාන ගුණ්ඩු වලට උබලාත් අහු වෙනවා.මොලේ නැති ටික ටෝක් චණ්ඩින්ගේ චන්දෙත් කවුන්ට් වෙනවා
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,806
    11,476
    113
    me panatha sammatha karanawa nan maru ban. high capacity bike ekak badapu ekek witarai eke tiyena safety features & riding comfort eka danne.
    panatha sammatha una kiyala horunta chade denna one kiyala ekak nane. salli tiyena un thamange athal eka aran mole kalpana karala hari haman ekekta chande dunna nan prashnayak nane
     
    • Love
    Reactions: Tricle_Buwa