Questions stainless steel kettle for wood stove ?

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    මේ වගේ Stainless Steel whistling Kettle එකක් දර ලිපේ පාවිචි කරාට අවුලක් නැද්ද ?

    දැල්ල වැදිල මේකෙ තියෙන plastic කෑලි ටික උණු වෙලා යාවිද ?



    Stainless-Steel-Whistling-Kettle-2L-Wazuka-HY-610B6-@-ido.lk_.jpg
     
    • Wow
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඕවයි දැලි යවන්න ඕනි සබන්වලට යන ගාණෙන් පොඩි ගෑස් ටැංකියක් ගන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: NRTG

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    cheenachatti ekak ganna

    gas eketh hadisiyata use karanna puluwan nisaa , oka ganna baluwe

    ඕවයි දැලි යවන්න ඕනි සබන්වලට යන ගාණෙන් පොඩි ගෑස් ටැංකියක් ගන්න පුලුවන් වෙයි

    dhali nam aulak naha ban ..
    ------ Post added on Mar 9, 2024 at 2:37 PM
     
    • Like
    Reactions: NRTG