Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

lilman

Well-known member
  • May 10, 2009
    40,736
    54,105
    113
    Colombo
    හෙට කෑවොත් wc බලල වැඩක් නැහැ
    මැතිස නැති වෙයි වගේ තඩියා වේගෙන් දාන්නේ වූ හිටියා නම් හරි

    රාගම රම්බෝ ගේමක් ගහයි ගුපියො :)
     

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    759
    937
    93
    Busනාහිර
    • Haha
    Reactions: Ysa Karu

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,678
    113
    Homagama
    අද බංගලි දින්නනත් පැරදුනත්, උන් සිරාවට ලංකාව ඉන්ටප්‍රිට් කරන් තියනවා. කොහොමද කඩන්නෙ කියලා.

    දනාගේ ජාන වලින්ම එන මැර ගෝත දුර්වලකමට ගහන ශොට් එක.
    කමිදුවාගේ හැටි

    අපි ලෙසට එක්ස්පෝස් වෙලා. ඉන්දියාව ආවොත් රෙවයි ආයිත්.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    අද කෑවොත් අරැන් නයිය පටවන්න බලන් ඉන්නෙ. කැරි බෙංගලියෝ
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,241
    2,913
    113
    මේ අද dialog කී වෙනි channel එකේද බකබ් යන්නෙ මොහොකවත් නෑනෙ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    මේ අද dialog කී වෙනි channel එකේද බකබ් යන්නෙ මොහොකවත් නෑනෙ
    CSN (Carlton Sports Network) චැනල් එකේ ලයිව් දෙනවා මචං

    මෙන්න ඩෝ වැඩ අර අනිත් සෙට් එක ඉන්න කාලෙ මේවගෙ කරපු එකක් කියපන්කො පොඩ්ඩක් සංඝයා වහන්සේලා එකතු කරල මෙහෙම සාකච්ඡා කරපු එකක් පෙන්නපන්කො. හැම මාසෙම අන්තිම සිකුරාදා මෙහෙම එකතු වෙනව. පුරාවස්තු හම්බයින්ගෙන් රැක ගන්න කරපු වැඩක් පෙන්නපන්කො. හාමුදුරු වරුන්ට ජම්පර් අන්දල හිරේ දාපු ඒව නම් මතකයි.

    h31MilO.png