බොරු බිල්ලො මවන අය බලාගන්න

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    සල්ලි හොයාගත්ත ගමන් සජරිය කරගන්නවනේ. ඩවුන්සයිඩ්ස් පස්සෙ හොයන්නෙ. තමන් ගන්න රිස්ක් එක කලින් දැනගෙන හිටියනම් කවදාවත් ඕක කරගන්නෙ නැතුව ඉන්න තිබ්බා. ට්‍රාන්ස් වෙන්න ඕක කරගන්න ඕනෙමයි කියල එකකුත් නෑනේ.
    ඇ‍යි ඕයි ඔය ට්‍රාන්ස් එවුන් Proud To Be Transgender කියලා දාගෙන ඉන්නේ? ට්‍රාන්ස් නොවන උන් නිකන් ලැජ්ජ වෙන්න ඕනේ වගේද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    ඇ‍යි ඕයි ඔය ට්‍රාන්ස් එවුන් Proud To Be Transgender කියලා දාගෙන ඉන්නේ? ට්‍රාන්ස් නොවන උන් නිකන් ලැජ්ජ වෙන්න ඕනේ වගේද
    හැබැයි ඔක්කොම trans උනා නන් අවුලක් නෑ up side down වගේ නේ. වෙනසක් නෑ අන්තිමට
     
    • Haha
    Reactions: Ozone4 and Dr.Amdan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    ඇ‍යි ඕයි ඔය ට්‍රාන්ස් එවුන් Proud To Be Transgender කියලා දාගෙන ඉන්නේ? ට්‍රාන්ස් නොවන උන් නිකන් ලැජ්ජ වෙන්න ඕනේ වගේද
    ඡන්දෙ දීලා පුකත් දෙන එවුන් ඉන්නව වගේ. ට්‍රාන්ස් වෙලා කියව කියව යන ටොක්සික් පිරිසක් උන්ගෙ සොසයිටියෙත් ඉන්නව, ඒ හැසිරීමට ට්‍රාන්ස් සොසයිටියෙන්ම විරෝධයක් තියෙනව කියලනෙ @Mr.dark සහෝ මේ නූල දාලා තියෙන්නෙ. ඒවා දැකල ට්‍රිගර් වෙන්න නරකයි බන්. උන්ට ඕනෙත් ඇටෙන්ශන් එකම තමයි.
     
    • Like
    Reactions: Mr.dark

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    හැබැයි ඔක්කොම trans උනා නන් අවුලක් නෑ up side down වගේ නේ. වෙනසක් නෑ අන්තිමට
    ට්‍රාන්ස් වෙයල්ලා.හොඳට හම්බ කරගන්න පුලුවන්.මේකී ෆුල් නයිට් එකට 200,000 ගන්නවා

    ImntAQj.jpeg
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    මේ කතාවෙ ඇත්තක් තියෙනවා. ෆාමසි කාරයො පට්ට විදිහකට මේකෙන් හොයනව ඇති. හෝමෝන වගේ දේවල් දිගටම ගන්නවනේ. දවසින් දවස එකා එකා වැඩි වෙනකොට උන්ගෙ පොපිටුත් නගිනව.

    ෆාමසි පොහොසත් කරනවට විරුද්දව ට්‍රාන්ස් අයගෙත් වෙනම කල්ට් එකක් හැදෙන්න ඕනේ (දැනටමත් තියෙනවද දන්නෑ). නැචුරල් දේවල් වලින් තමන්ගෙ පෙනුම හදාගන්න.
    හෝමෝන වලට නම් ඔය කියන තරම් ලොකු ගාණක් යන්නෙ නෑ බන්. රටේ ආර්ථික අර්බුද එන්න කලින් රු. 1000 ක් වගේ උනේ ඕව. දැනටත් 4000 කට එහා යන්නෙ නෑ මාසෙට. ඩෝස් එක අනුව පොඩ්ඩක් වෙනස් වෙනවා. ඕව ට්‍රාන්ෆෝස්බියාව උහුලන්න බැරි උන් හදන කතා තමයි මචං. සජරි වලටත් බේසික් ම සජරි දෙක ගොඩක් අයට රජයෙ රෝහල් වලින් කරන්න පුළුවන් කම තිබුණා. හැබැයි වේටින් ලිස්ට් ඉන්න ඕන. ප්‍රයිවට් කරත් දැනටත් ලක්ෂ 3- 5 අතර ගාණක් තමයි එකකට යන්නෙ. අන්තිම එකත් කරා ඩොකාලට එක්ස්පීරියන්ස් එක ගන්න වගේ තමයි හැබැයි ඒක නම් කරේ. ගොඩක් අය ඒකට වෙන රටකිනකරන්නෙ. ඒක නම්කරන්න ඕන මයි කියලා එකක් නෑ. තමන්ගේ ලිංගික අවයව වල ප්‍රමාණය ගැන සැටිස් නම් කොල්ලෙක්ට නම් කරන්න ඕන කියල එකක් නෑ. කෙල්ලෙක්ට නම් ඉතින් කරන්න වෙනව ඉබේ වෙනස් වෙන්නෙ නෑ. ඒකත් තමන්ගෙ කැමැත්ත අනූව .

    හෝමෝන වලට නම් demand එකට supply කරගන්න බැරුව සමහර කාල වල shortage එකක් එහෙමත් එනව. ඉතින් එහෙම තියෙද්දි ෆාමසිකාරයොන්ට ඕක මාකට් කරන්න උවමනාවක් නෑ. මෙහෙම නම් වෙනව shortage එක එන කාලෙට තොග හංගන් ඒවා ගිනි ගනන් වලට විකුනන එක නම් කරනව සමහර අය. ඩොකාලට වත් ඕක මාකට් කරා කියලා ලැබෙන දෙයක් නෑ. සජරි වලට යන්නෙ වෙන ඩොක්කු ලගට එක්කො වෙන රටකට. ඉතින් ඔය ඔක්කොම එක එකා මවන කතන්දර බන්.

    ඇ‍යි ඕයි ඔය ට්‍රාන්ස් එවුන් Proud To Be Transgender කියලා දාගෙන ඉන්නේ? ට්‍රාන්ස් නොවන උන් නිකන් ලැජ්ජ වෙන්න ඕනේ වගේද
    ඕකෙ අනිත් පැත්ත ඇත්තට ම වෙන්නෙ. ගොඩක් අය උප්පැන්නෙ පෙන්නන්න කැමති නෑ ඕව දැන ගන්න නිසා. ඇමෙරිකාවෙ සයිකො ඩයල් සෝශල් මීඩියා දාන ඒවා මෙහේ උන්ගෙන් අහන්න එපා. ඒව ඉතින් ඇමරිකාවට ගිහින් අහපන්
    ------ Post added on Mar 9, 2024 at 7:48 PM
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,979
    6,660
    113
    ගග අද්දර

    Oka tamai aetta, mn kalin dekke rus doc ekkda koheda.

    මේ කතාවෙ ඇත්තක් තියෙනවා. ෆාමසි කාරයො පට්ට විදිහකට මේකෙන් හොයනව ඇති. හෝමෝන වගේ දේවල් දිගටම ගන්නවනේ. දවසින් දවස එකා එකා වැඩි වෙනකොට උන්ගෙ පොපිටුත් නගිනව.

    ෆාමසි පොහොසත් කරනවට විරුද්දව ට්‍රාන්ස් අයගෙත් වෙනම කල්ට් එකක් හැදෙන්න ඕනේ (දැනටමත් තියෙනවද දන්නෑ). නැචුරල් දේවල් වලින් තමන්ගෙ පෙනුම හදාගන්න.
    Ooo eka eka kaleta eka magul genalla promote krnawa.
    Anika gov walin owa karanna ona nehe. healthcare walata wiyadam krnna ona taram wena dewal tiyanwane.
    ------ Post added on Mar 9, 2024 at 8:00 PM
     
    • Like
    • Haha
    Reactions: gamerlk and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    Oka tamai aetta, mn kalin dekke rus doc ekkda koheda.

    Ooo eka eka kaleta eka magul genalla promote krnawa.
    Anika gov walin owa karanna ona nehe. healthcare walata wiyadam krnna ona taram wena dewal tiyanwane.
    ------ Post added on Mar 9, 2024 at 8:00 PM
    එහෙනම් ඉතින් ඇයි යකො ලමයි හම්බ වෙන්න gov hospital එන්නෙ. ගෙදරදි ම කරගනිල්ලකො. man boobs ආපු male උන්ගේ surgeries, Circumcision surgeries වගේ රෙද්දවලුත් කරන්නෙ. උබල විතරක් නෙමෙයි රටට බදු ගෙවන්නෙ. tg උනුත් ගෙවනවා.
    gov එකෙන් කරපු එකේ හොදක් තියෙනව. එහෙම නොවුන නම් කුලී වැඩ වගේ දෙයක් කරලා ජීවත් වෙන tg උන්ට කවදාවත් ඕක කරගන්න බැරුව යනවා. ගොඩක් විට උන් suicide කරගන්නව.
     
    • Like
    Reactions: gamerlk

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,979
    6,660
    113
    ගග අද්දර
    එහෙනම් ඉතින් ඇයි යකො ලමයි හම්බ වෙන්න gov hospital එන්නෙ. ගෙදරදි ම කරගනිල්ලකො. man boobs ආපු male උන්ගේ surgeries, Circumcision surgeries වගේ රෙද්දවලුත් කරන්නෙ. උබල විතරක් නෙමෙයි රටට බදු ගෙවන්නෙ. tg උනුත් ගෙවනවා.
    gov එකෙන් කරපු එකේ හොදක් තියෙනව. එහෙම නොවුන නම් කුලී වැඩ වගේ දෙයක් කරලා ජීවත් වෙන tg උන්ට කවදාවත් ඕක කරගන්න බැරුව යනවා. ගොඩක් විට උන් suicide කරගන්නව.
    Kawadda ehema suicide karagatte?
    Me gam wala nam owa wela ne. Anika oka karagatte ne kiyala merenawada?
    Arahe minissu heart surgery, kidney transplant karaganna polim wala innawa, ubala ghn boobs ain karaganna dagalanwa.
    Prashna nethuwata prashna owa.
     
    • Like
    Reactions: jennt

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    Kawadda ehema suicide karagatte?
    Me gam wala nam owa wela ne. Anika oka karagatte ne kiyala merenawada?
    Arahe minissu heart surgery, kidney transplant karaganna polim wala innawa, ubala ghn boobs ain karaganna dagalanwa.
    Prashna nethuwata prashna owa.
    උබට එහෙම උනා නම් කියයි උබ ඔය සුරංගනා කතා. මට නම් ඕවට හිනා යනවා. ගෑනියෙක් වෙලා බලහන්කො ඊට පස්සෙ එහෙම ඉන්න පුලුවන් ද කියලා. එච්චරයි.:ROFLMAO::ROFLMAO:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,979
    6,660
    113
    ගග අද්දර
    උබට එහෙම උනා නම් කියයි උබ ඔය සුරංගනා කතා. මට නම් ඕවට හිනා යනවා. ගෑනියෙක් වෙලා බලහන්කො ඊට පස්සෙ එහෙම ඉන්න පුලුවන් ද කියලා. එච්චරයි.:ROFLMAO::ROFLMAO:
    Owat asawal ban. Ubata owa tibba kiyala ubata kollek wage inna beri kmk nehene.
    Ubata oita wada loku wena prashnayak tibba nam oka nikanma amataka wela yai.
    Kellek kollek wage hitiya kiyala monawa hari kiyana un inna thenaka nam inne etanin move weyan. Surgery karagena pissu kelin nethuwa.
     
    • Haha
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    Owat asawal ban. Ubata owa tibba kiyala ubata kollek wage inna beri kmk nehene.
    Ubata oita wada loku wena prashnayak tibba nam oka nikanma amataka wela yai.
    Kellek kollek wage hitiya kiyala monawa hari kiyana un inna thenaka nam inne etanin move weyan. Surgery karagena pissu kelin nethuwa.
    ඕක කියපන් කෙල්ලෙකුට. කෙල්ලෙක් නෙමෙයි නිසා කොහොම ඉපදුනත් කෙල්ලෙක් වගේ රගපාලා ලෝකෙට පේන්න බොරු චරිතයක් ජීවත් කරන්න මට බෑ. ඒක උබ හිතන් ඉන්නව වගේ ආසාවක් නෙමෙයි biological truth එකක්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,979
    6,660
    113
    ගග අද්දර
    ඕක කියපන් කෙල්ලෙකුට. කෙල්ලෙක් නෙමෙයි නිසා කොහොම ඉපදුනත් කෙල්ලෙක් වගේ රගපාලා ලෝකෙට පේන්න බොරු චරිතයක් ජීවත් කරන්න මට බෑ. ඒක උබ හිතන් ඉන්නව වගේ ආසාවක් නෙමෙයි biological truth එකක්.
    Uba kellek nemei kiyala uba kohomada kiyanne?
    Biological truth ekk nam facts ekka prove krnna puluwanne.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    Uba kellek nemei kiyala uba kohomada kiyanne?
    Biological truth ekk nam facts ekka prove krnna puluwanne.
    ඕක කතා කරලා තේරුමක් නෑ පොන්නයො එක්ක. ගෑනුන්ටයි පිරිමින්ටයි විතරයි තේරෙන්නෙ. උබ එක තරහට කිව්ව නෙමෙයි. ඒක තමයි ඇත්ත කතාව. දන්නෙ නැත්නම් gender dysphoria ගැන හොයලා බලපන්. තේරුම් කර කර ඉන්න උවමනාවක් මට නෑ. ගෑනුයි පිරිමියි තේරුම් ගත්ත ම ඇති. අනිත් උන්ට කොහොමත් තේරුම් කරන්න බෑ.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    90% - 95% tg - හොස්පිට්ල් clinics වල register වෙලා ඉන්න, treatments කරන ප්‍රමාණ සහ clinic එකක ඉන්න ප්‍රමාණ , TG only groups වල ඉන්න ප්‍රමාණ දන්නවා.

    11% - 12% lgbt - නම් uni research එකකින් හොයාගෙන තිබ්බෙ.ඒකත් දැන් අවුරුදු කීපයක් වෙනවා.
    මොන කුණුහරුපයක් යකූ ඒ
    transgender කියන්නේ LGBT වල T term එක නේද?
    එතකොට කොහොමද trans 95% open නැත්නම් LGBT වල 12%ක් විතරක් open නැති වෙන්නේ :lol:

    කුලක පාඩම කරේ grade 7 වල
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    එතකොට කොහොමද trans 95% open නැත්නම් LGBT වල 12%ක් විතරක් open නැති වෙන්නේ :lol:
    ඕපන් නෑ කියන්නෙ social media වලයි සාමාන්‍ය මිනිස්සුන්ටයි . ඒ උනාට hospitals වල register උනා ම document වෙනවා ඉන්න අය ඔක්කොම. ඒව දොස්තරලා පත්තරේ දාන්නෙ නෑනෙ.

    LGBT වල 12%ක් විතරක් open නැති වෙන්නේ
    මොකද්ද ඒ කුනුහරුපෙ. මම කිව්වෙ ජනග්‍රහණයෙන් 11% - 12% ක් lgbt කියලා. uda ekai yata ekai wenas dewal dekak gana kiyala thiyenne.
    ------ Post added on Mar 9, 2024 at 9:28 PM
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඕක කතා කරලා තේරුමක් නෑ පොන්නයො එක්ක. ගෑනුන්ටයි පිරිමින්ටයි විතරයි තේරෙන්නෙ. උබ එක තරහට කිව්ව නෙමෙයි. ඒක තමයි ඇත්ත කතාව. දන්නෙ නැත්නම් gender dysphoria ගැන හොයලා බලපන්. තේරුම් කර කර ඉන්න උවමනාවක් මට නෑ. ගෑනුයි පිරිමියි තේරුම් ගත්ත ම ඇති. අනිත් උන්ට කොහොමත් තේරුම් කරන්න බෑ.
    දාන්න දාන්න බලන්න ඔහොම කරපු research එකක්, උබලමනේ දන්නේ කරපු ඒවා
    නිකන් ඉන්න වෙලාවේ කියවන්න ඕන

    gender dysphoria දන්නවා, හැබැයි දැනට දන්නේ ඕක වෙන්නේ childhood එකේදි වෙන දේවල් නිසා කියලා
    ඒක එහෙම නෙමෙයි, birth එකේදි වෙන්නේ කියලා prove කරලා තියෙන එකක්?
     
    • Like
    • Haha
    Reactions: jennt and Mr.dark

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    හෝමෝන වලට නම් ඔය කියන තරම් ලොකු ගාණක් යන්නෙ නෑ බන්. රටේ ආර්ථික අර්බුද එන්න කලින් රු. 1000 ක් වගේ උනේ ඕව. දැනටත් 4000 කට එහා යන්නෙ නෑ මාසෙට. ඩෝස් එක අනුව පොඩ්ඩක් වෙනස් වෙනවා. ඕව ට්‍රාන්ෆෝස්බියාව උහුලන්න බැරි උන් හදන කතා තමයි මචං. සජරි වලටත් බේසික් ම සජරි දෙක ගොඩක් අයට රජයෙ රෝහල් වලින් කරන්න පුළුවන් කම තිබුණා. හැබැයි වේටින් ලිස්ට් ඉන්න ඕන. ප්‍රයිවට් කරත් දැනටත් ලක්ෂ 3- 5 අතර ගාණක් තමයි එකකට යන්නෙ. අන්තිම එකත් කරා ඩොකාලට එක්ස්පීරියන්ස් එක ගන්න වගේ තමයි හැබැයි ඒක නම් කරේ. ගොඩක් අය ඒකට වෙන රටකිනකරන්නෙ. ඒක නම්කරන්න ඕන මයි කියලා එකක් නෑ. තමන්ගේ ලිංගික අවයව වල ප්‍රමාණය ගැන සැටිස් නම් කොල්ලෙක්ට නම් කරන්න ඕන කියල එකක් නෑ. කෙල්ලෙක්ට නම් ඉතින් කරන්න වෙනව ඉබේ වෙනස් වෙන්නෙ නෑ. ඒකත් තමන්ගෙ කැමැත්ත අනූව .

    හෝමෝන වලට නම් demand එකට supply කරගන්න බැරුව සමහර කාල වල shortage එකක් එහෙමත් එනව. ඉතින් එහෙම තියෙද්දි ෆාමසිකාරයොන්ට ඕක මාකට් කරන්න උවමනාවක් නෑ. මෙහෙම නම් වෙනව shortage එක එන කාලෙට තොග හංගන් ඒවා ගිනි ගනන් වලට විකුනන එක නම් කරනව සමහර අය. ඩොකාලට වත් ඕක මාකට් කරා කියලා ලැබෙන දෙයක් නෑ. සජරි වලට යන්නෙ වෙන ඩොක්කු ලගට එක්කො වෙන රටකට. ඉතින් ඔය ඔක්කොම එක එකා මවන කතන්දර බන්.

    මෙහෙමයි මචන් අපිව යූස් කරන අය ඕන තරම් ඉන්නවා. ජිම් යන කොල්ලෙක්ව අල්ලගෙන කොච්චරක් නම් හූරන් කන්න බලාගෙන ඉන්නවද. ඒ වගේම ඔතනත් අපිට නොතේරෙන මාෆියා එකක් තියෙන්න පුළුවන්. බොහෝ දුරට තියෙනව කිව්වොත් නිවරදියි. උන්ගෙ ටාගට් එක පොඩි රටවල් නෙවේ, පලවෙනි ලෝකේ රටවල්.
     
    • Sad
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    gender dysphoria දන්නවා, හැබැයි දැනට දන්නේ ඕක වෙන්නේ childhood එකේදි වෙන දේවල් නිසා කියලා
    ඒක එහෙම නෙමෙයි
    උබ දන්න ඩිස්ෆෝරියාවක් නෑ. උබ දවසක් කිව්වෙ උබටත් තියෙනව කියලා. උබ වෙන මොකක් හරි ලබ්බක් ගැන කියවන්නෙ. උබට කවුරු හරි ඇරිය ද? එහෙම වෙලා ගෑනියෙක් වෙන්න හිතුන නම් ඒක මම දන්නෙ නෑ. මට නම් ඔහොම වෙලා නෑ. එහෙම පොඩි කාලෙ වෙන දෙවල් නිසා වෙනව කියල කොහෙවත් research එකක් මම දැකලත් නෑ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    උබට කවුරු හරි ඇරිය ද? එහෙම වෙලා ගෑනියෙක් වෙන්න හිතුන නම් ඒක මම දන්නෙ නෑ. මට නම් ඔහොම වෙලා නෑ. එහෙම පොඩි කාලෙ වෙන දෙවල් නිසා වෙනව කියල කොහෙවත් research එකක් මම දැකලත් නෑ
    hehe, typical lgbt arguing
    හරි හරි කොහොම හරි ඔය කියන research එකක් දාන්නකෝ
    ඔයා කියවලා ඇතිනේ තොගයක් ඔය කියන විදියට
     
    • Haha
    Reactions: jennt