මේ කතාවෙ ඇත්තක් තියෙනවා. ෆාමසි කාරයො පට්ට විදිහකට මේකෙන් හොයනව ඇති. හෝමෝන වගේ දේවල් දිගටම ගන්නවනේ. දවසින් දවස එකා එකා වැඩි වෙනකොට උන්ගෙ පොපිටුත් නගිනව.
ෆාමසි පොහොසත් කරනවට විරුද්දව ට්‍රාන්ස් අයගෙත් වෙනම කල්ට් එකක් හැදෙන්න ඕනේ (දැනටමත් තියෙනවද දන්නෑ). නැචුරල් දේවල් වලින් තමන්ගෙ පෙනුම හදාගන්න.
හෝමෝන වලට නම් ඔය කියන තරම් ලොකු ගාණක් යන්නෙ නෑ බන්. රටේ ආර්ථික අර්බුද එන්න කලින් රු. 1000 ක් වගේ උනේ ඕව. දැනටත් 4000 කට එහා යන්නෙ නෑ මාසෙට. ඩෝස් එක අනුව පොඩ්ඩක් වෙනස් වෙනවා. ඕව ට්‍රාන්ෆෝස්බියාව උහුලන්න බැරි උන් හදන කතා තමයි මචං. සජරි වලටත් බේසික් ම සජරි දෙක ගොඩක් අයට රජයෙ රෝහල් වලින් කරන්න පුළුවන් කම තිබුණා. හැබැයි වේටින් ලිස්ට් ඉන්න ඕන. ප්‍රයිවට් කරත් දැනටත් ලක්ෂ 3- 5 අතර ගාණක් තමයි එකකට යන්නෙ. අන්තිම එකත් කරා ඩොකාලට එක්ස්පීරියන්ස් එක ගන්න වගේ තමයි හැබැයි ඒක නම් කරේ. ගොඩක් අය ඒකට වෙන රටකිනකරන්නෙ. ඒක නම්කරන්න ඕන මයි කියලා එකක් නෑ. තමන්ගේ ලිංගික අවයව වල ප්‍රමාණය ගැන සැටිස් නම් කොල්ලෙක්ට නම් කරන්න ඕන කියල එකක් නෑ. කෙල්ලෙක්ට නම් ඉතින් කරන්න වෙනව ඉබේ වෙනස් වෙන්නෙ නෑ. ඒකත් තමන්ගෙ කැමැත්ත අනූව .
හෝමෝන වලට නම් demand එකට supply කරගන්න බැරුව සමහර කාල වල shortage එකක් එහෙමත් එනව. ඉතින් එහෙම තියෙද්දි ෆාමසිකාරයොන්ට ඕක මාකට් කරන්න උවමනාවක් නෑ. මෙහෙම නම් වෙනව shortage එක එන කාලෙට තොග හංගන් ඒවා ගිනි ගනන් වලට විකුනන එක නම් කරනව සමහර අය. ඩොකාලට වත් ඕක මාකට් කරා කියලා ලැබෙන දෙයක් නෑ. සජරි වලට යන්නෙ වෙන ඩොක්කු ලගට එක්කො වෙන රටකට. ඉතින් ඔය ඔක්කොම එක එකා මවන කතන්දර බන්.
ඇයි ඕයි ඔය ට්‍රාන්ස් එවුන් Proud To Be Transgender කියලා දාගෙන ඉන්නේ? ට්‍රාන්ස් නොවන උන් නිකන් ලැජ්ජ වෙන්න ඕනේ වගේද
ඕකෙ අනිත් පැත්ත ඇත්තට ම වෙන්නෙ. ගොඩක් අය උප්පැන්නෙ පෙන්නන්න කැමති නෑ ඕව දැන ගන්න නිසා. ඇමෙරිකාවෙ සයිකො ඩයල් සෝශල් මීඩියා දාන ඒවා මෙහේ උන්ගෙන් අහන්න එපා. ඒව ඉතින් ඇමරිකාවට ගිහින් අහපන්
------
Post added on Mar 9, 2024 at 7:48 PM