Onna SLIC ekath wikunnanna tender call karala.
https://www.ft.lk/front-page/Five-b...fe-and-general-insurance-businesses/44-759277
https://www.ft.lk/front-page/Five-b...fe-and-general-insurance-businesses/44-759277
Softlogic eke health sector profitable tamath, lokuma hit eka une import ban eka and anika loku amount ekak invest kala Bangladesh supermarket chain ekakata around 6Bn wage. e unata management eka finance sahenna aulමේ කතා වෙලා තියන කොම්පැනි පාඩු උනේ අද ඊයේ නෙමෙයි 2014 වගෙ ඉදන්, මේවයෙ වෙන්නෙ වෙනම කතාවක්, සොෆ්ලොජික් එකේ කම්පැනි ගොඩක් තියනව ඒව එකින් එක ලාබ පාඩු වෙනස්, (සුපර් මාකට්/ශෝරූම් හැම එකකටම බිස්නස් අඩුයි)
ov mata mathaka hatiyata softlogic insurence eka hama avuruddema nearly 200% profit growth ekak thibuna neda ?Softlogic eke health sector profitable tamath, lokuma hit eka une import ban eka and anika loku amount ekak invest kala Bangladesh supermarket chain ekakata around 6Bn wage. e unata management eka finance sahenna aul
උබ දන්න business මොනාහරි තිබ්බද කලින්???
මම දන්න ඒව නම් ගොඩක් තිබ්බා... ගොඩක් ඉදිකිරීම් කර්මාන්ත වල හිටපු උන් හාන්සි, පොඩි ගාර්මන්ට් ෆැක්ටරි වැහෙනවා...
පොඩ්ඩක් හොයලා බලපන් බිත්තර ගිනි ගණන් උනේ කොහොමද කියලා... 2021 වෙද්දිත් බිත්තර හා කුකුල් මස් වලින් ලංකාව ස්වයං පෝෂිතයි... වැඩි හරියක් හිටියේ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ... කොවීඩ් අවාම ඉල්ලුම ලොකුවට අඩුවුණා, ඒත් මිනිස්සූ අමාරුවෙන් අල්ලන් හිටියා බිත්තරේ රු.5 ට විකුණාලත්... ඒක ඉවර වෙද්දිම පොහොර තහනම් කරා... එකෙන් උනේ බඩ ඉරිගු නිෂ්පාදනය කඩා වැටුන එක... එකෙන් කුකුල් කෑම වල මිල ඉහළ ගියා දරා ගන්න බැරි විදිහට... ආර්ථික අර්බුදය ඇවිල්ලා විදුලිය පය 12 කපුවා ඩීසල් නැති උනා... කුකුල් ෆාම් වෙන්ටිලෙට් කරලා තියෙන්නේ... කරන්ට් නැතිව ඒව දුවන්න බෑ... ඔක්කොම පොලිම් ඉවර වෙද්දි බිස්නස් එක වැටෙන්න දෙන්නේ නැතිව අල්ලන් හිටියේ මහාපරිමාණ ව්‍යාපාරිකයෝ විතරයි... කුකුල් ආහාර වල, විදුලියේ, ප්‍රවාහනයේ ගණන් වැඩි වෙලා බිත්තරේ නිෂ්පාදන වියදම ඉහළ ගියා... පනස් ගාණකට බිත්තර විකුනන්නේ නැතිව පාඩු ලෙවෙල් එකට අවා... ආණ්ඩුව කරේ මොකක්ද??? බිත්තර මාෆියවක් තියනවා කියලා ඉන්දියාවෙන් බිත්තර ගෙනාවා... මෙහෙ ඒ ව්‍යාපාර කරපු උන්ගේ වත්කම් බැංකු වලට සින්න උන ණය ගෙවා ගන්න බැරිව... ආයේ ජීවිතේට ඒ මිනිස්සුන්ට එහෙම බිස්නස් එකක් පටන් ගන්න බැරි වෙයි...
ඉන්දියාවෙන් ගෙනාපු බිත්තර ගිල ගිල SME sector එකේ පොළොවට පස් උන කර්මාන්ත මොනාද කියලා අහන්න එපා බං...
එළකිරි එකේම ඉන්නවා ඔය වගේ ගොඩක් බිස්නස් කරන අය... මේක දක්කොත් තමන් මේ දවස්වල නහයට උඩින් වතුර යන්න දෙන්නේ නැතිව ඉන්න මොන ගේමක් දෙනවද කියලා කියයි...
Kandy ODEL eketh wahenna wage thiyenneOtaraබල්ලෙක් බලාගෙන හිනා වෙනවා ඇති
Softlogic nam loku rish ekak thiyanawasoftlogic eke insurance dammane
නවලෝක රෝහල බේරගන්න නීතියෙ හැටියට ඕක නවතින්නේ බැංකු බංකොලොත් වෙලා![]()
එහෙම ලොකු දැනුමක් නෑ ඔය ගැන... ඔය වගේ ඒවගේ details එන්නේ නෑ නේ..උබ දන්න business මොනාහරි තිබ්බද කලින්???
මම දන්න ඒව නම් ගොඩක් තිබ්බා... ගොඩක් ඉදිකිරීම් කර්මාන්ත වල හිටපු උන් හාන්සි, පොඩි ගාර්මන්ට් ෆැක්ටරි වැහෙනවා...
පොඩ්ඩක් හොයලා බලපන් බිත්තර ගිනි ගණන් උනේ කොහොමද කියලා... 2021 වෙද්දිත් බිත්තර හා කුකුල් මස් වලින් ලංකාව ස්වයං පෝෂිතයි... වැඩි හරියක් හිටියේ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ... කොවීඩ් අවාම ඉල්ලුම ලොකුවට අඩුවුණා, ඒත් මිනිස්සූ අමාරුවෙන් අල්ලන් හිටියා බිත්තරේ රු.5 ට විකුණාලත්... ඒක ඉවර වෙද්දිම පොහොර තහනම් කරා... එකෙන් උනේ බඩ ඉරිගු නිෂ්පාදනය කඩා වැටුන එක... එකෙන් කුකුල් කෑම වල මිල ඉහළ ගියා දරා ගන්න බැරි විදිහට... ආර්ථික අර්බුදය ඇවිල්ලා විදුලිය පය 12 කපුවා ඩීසල් නැති උනා... කුකුල් ෆාම් වෙන්ටිලෙට් කරලා තියෙන්නේ... කරන්ට් නැතිව ඒව දුවන්න බෑ... ඔක්කොම පොලිම් ඉවර වෙද්දි බිස්නස් එක වැටෙන්න දෙන්නේ නැතිව අල්ලන් හිටියේ මහාපරිමාණ ව්‍යාපාරිකයෝ විතරයි... කුකුල් ආහාර වල, විදුලියේ, ප්‍රවාහනයේ ගණන් වැඩි වෙලා බිත්තරේ නිෂ්පාදන වියදම ඉහළ ගියා... පනස් ගාණකට බිත්තර විකුනන්නේ නැතිව පාඩු ලෙවෙල් එකට අවා... ආණ්ඩුව කරේ මොකක්ද??? බිත්තර මාෆියවක් තියනවා කියලා ඉන්දියාවෙන් බිත්තර ගෙනාවා... මෙහෙ ඒ ව්‍යාපාර කරපු උන්ගේ වත්කම් බැංකු වලට සින්න උන ණය ගෙවා ගන්න බැරිව... ආයේ ජීවිතේට ඒ මිනිස්සුන්ට එහෙම බිස්නස් එකක් පටන් ගන්න බැරි වෙයි...
ඉන්දියාවෙන් ගෙනාපු බිත්තර ගිල ගිල SME sector එකේ පොළොවට පස් උන කර්මාන්ත මොනාද කියලා අහන්න එපා බං...
එළකිරි එකේම ඉන්නවා ඔය වගේ ගොඩක් බිස්නස් කරන අය... මේක දක්කොත් තමන් මේ දවස්වල නහයට උඩින් වතුර යන්න දෙන්නේ නැතිව ඉන්න මොන ගේමක් දෙනවද කියලා කියයි...
SME උන් කුකුල් කෑම ගණන් ගිය ගමන් සත්තු මාරුවේ එක හේතුවක් හින්දා නෙවෙයි... Energy issue එකත් එක්ක farms කරගෙන යන්න බැරි උනා...biththara 50+ ganan denne reseller.
manufacture karana kena denne 35+ uda ganakaata
ehema kale nathnam biththara 250 ka rack ekakin 2500k wath profit ekak enne na resellerta.
e wagema biththra aran balanna dan kukul biththra neme thiyenne 50+ ganan walata watu biththra wage podi ewwa.
harihaman size ekak ganna 55+ 60+ gewanna wenwa,
rathu biththara ganan sudu ekatath wada.
sme kattiya watichcha kathwa aththa,
mokada eyala kare kukul kema ganan giya gaman chicken wala ganan ihala giya gaman set ekama marala dapu eka.
habayi gov eken involve wela corn ganan adu kara,
eth adu nathi wenkota gennuwa. karanna deyak na ethendinan,
ekko hodin nathnam narkin,
ganan adu wenna one,
eyala profit margin poddk wath adu karanneth nathnam end product ekath henama dull low quality nam.
මොනවා කියලත් වැඩක් නෑ රට ඉවරයි රනිල් හින්දා කඩේ යන එක නවත්වන්න