අධික රස්නය....

SIC

Well-known member
  • Dec 3, 2012
    10,650
    5,781
    113
    KALUTHARA
    මෙම දිනවල පවතින අධික රස්නය නිසා මිනිස්සු විතරක් නෙවෙයි සිව්පා සතුන්, කුරුල්ලන් පවා ඉන්නේ බොහෝම අපහසුවෙන්... බොහෝ විට මෙවැනි අවස්ථා වල සතුන් විජලනයට පත්වෙලා මිය යන අවස්ථාවන් පවා පවතිවා. ඔවුන්ට අපිට වගේ ටැප් එකකින්, ළිඳකින් වතුර අරගෙන බොන්න බැහැනේ.. ඒ නිසා මෙවැනි කාල වලදී ඒ සතුන් අපිට වඩා තව තවත් අසරණ වෙනවා.
    මේ වගේ මොහොතකදි ඔබට මට මේ සතුන් වෙනුවෙන් ඉතාම සුළුවෙන් හෝ සතුන්ට පහසුවෙන් වතුර බීලා යන්න පුලුවන් ආරක්ෂිත ස්ථානයක වතුර භාජනයක් තැබීම


    මේ දේට ඔයාලට පරණ කිරි මුට්ටි, , පරණ බාල්දි වගේ දෙයක් භාවිතා කරනන් පුළුවන් . පුලුවන්නම් පාරේ ඉන්න අසරණ සතෙක්ට කුරුල්ලෙක්ට වතුර ටිකක් දෙන්න.:love:

    Attract-Beautiful-Birds-to-Your-Backyard-e1690573193523.jpeg
    67586050_716542438789020_2433368193245145678_n_1578983539768.jpg
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,650
    5,781
    113
    KALUTHARA
    ඒවගේම අඩුම දවස් 2-3 කට සැරයක් වතුර භාජනේ හොදට හෝදපල්ලා.
    නැත්නම් මදුරු හප්පොප්
    ඔව් මචං

    පොඩි යෝගට් කප් එකකාට වතුර ටිකක් දාල බලන්න කූබි කොච්චර එනවද කියල !
    ------ Post added on Mar 10, 2024 at 11:18 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,815
    30,979
    113
    දැනටමත් තියලා තියෙන්නෙ බං වතුර භාජනයක් එලියෙන්. පාරෙ යන බල්ලො, පූසෝ ඒකෙන් වතුර ටිකක් බොනවා දකිනකොට මාර සතුටක් එන්නෙ ❤️ පූසෝ දෙන්නෙක් වතුර බොන්න ඇවිල්ලා ෆිට් වෙලා රස්නෙ සෑහෙන්න වැඩි වෙලාවට වතුර බීලා ඇවිල්ලා ගෙදර ටයිල් පොලවෙ සීතල නිසා පොඩ්ඩක් පෙරලිලා ඉදලා යන්නත් පුරුදු වෙලා දැන් 🤣 කන්නත් ටිකක් දෙනවා ඒ වෙලාවට. හැබැයි ගෙදර 🐈 බොසා ආවම උන්ව හපන්න පැනලා එලවලා අපිටත් ගොරවනවා 🤣
     

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    කිරි හට්ටියක් තියල තියෙන්නෙ මාත්. කුරුල්ලො වැඩිය එන්නෙ නෑ බිම තියන නිසා, පූස් කැරිය ශොට් එක දෙන්න බලන් ඉන්නෙ කොයිවෙලෙත්. :angry:
    උඩකින් තව එකක් තියන්න ඔනි..

    Look Back And Forth GIF by sheepfilms
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,650
    5,781
    113
    KALUTHARA
    දැනටමත් තියලා තියෙන්නෙ බං වතුර භාජනයක් එලියෙන්. පාරෙ යන බල්ලො, පූසෝ ඒකෙන් වතුර ටිකක් බොනවා දකිනකොට මාර සතුටක් එන්නෙ ❤️ පූසෝ දෙන්නෙක් වතුර බොන්න ඇවිල්ලා ෆිට් වෙලා රස්නෙ සෑහෙන්න වැඩි වෙලාවට වතුර බීලා ඇවිල්ලා ගෙදර ටයිල් පොලවෙ සීතල නිසා පොඩ්ඩක් පෙරලිලා ඉදලා යන්නත් පුරුදු වෙලා දැන් 🤣 කන්නත් ටිකක් දෙනවා ඒ වෙලාවට. හැබැයි ගෙදර 🐈 බොසා ආවම උන්ව හපන්න පැනලා එලවලා අපිටත් ගොරවනවා 🤣
    ඔව් මචන් එතකොට පුදුම සතුටක් එන්නේ
    කිරි හට්ටියක් තියල තියෙන්නෙ මාත්. කුරුල්ලො වැඩිය එන්නෙ නෑ බිම තියන නිසා, පූස් කැරිය ශොට් එක දෙන්න බලන් ඉන්නෙ කොයිවෙලෙත්. :angry:
    උඩකින් තව එකක් තියන්න ඔනි..

    Look Back And Forth GIF by sheepfilms
    තාප්පෙ උඩින් තියන්න මචන් <3

    වතුර නම් මාත් දෙනවා ලොකු මැටි ඇතිලියක් තියලා වත්ත මැද්දෙ. කුරුල්ලො නානව ඇවිල්ල
    පින් <3
    අපිනම් කවදත් ලේනුන්ට කුරුල්ලන්ට වතුර, කෑම තියනවා....... :love2: 👌
    අපිත් මචං , රස්නේ නිසා වැඩිපුර තියනවා පාරේ යන බල්ලෝ හරක් උන්ටත් බොන්න
    mamanam everyday wathura thiyanawa
    <3
    ------ Post added on Mar 12, 2024 at 10:50 PM
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Kaama watura thiyaddi extra watur ekak thiyanna durin, samahara welawata randu wenawa bayata samahara unta enna baha kanna watura bonna, samahra unta kannath .waturath mha,

    durin kaama thiyana thanaka ona mha thappayak uda hari bath tikak danna, baya un ekem kanawa.